අද දින උපන් දිනය සමරන  සම්පත් ජයවීර, මානෙල් ප‍්‍රනාන්දු, අජිත් දර්ශන ජයවීර, ශී‍්‍රපාලි හෙට්ටිආරච්චි, දමයන්ත කුරුප්පු, ලකී ලියනගේ, අනුර දහනායක, කුසුම්සිරි විජයවර්ධන,  රූපා පතිරණ, භානුක විදානගමගේ, නිලන්ත රණසිංහ, ඉන්දික අප්පුරාල, අනුලා විජේරත්න මැණිකේ, සෝමා උඩබාගේ, අජිත් කුමාර, පුෂ්පා මීවැල්ල, චන්ද්‍රිකා කුමුදුනී ප‍්‍රනාන්දු, මහේෂ් රූපසිංහ, වසන්ති පෙරේරා  ඇතු සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

By Saman

Leave a Reply

Your email address will not be published. Required fields are marked *