අද දින උපන් දිනය සමරන සුනීතා විමලවීර, රෝහණ සිරිවර්ධන, පූජිත ද මෙල්, ඉසුරි නවෝද්‍යා රංගනී, සුරංග ලක්මාල් සෙනෙවිරත්න, සූරිය කුමාර් මුත්තලගේ, කුමාර් කොතලාව, චින්තක සමන් හේරත්, අජිත් හේමසිරි, දර්ශනා ශම්මි විජේතිලක, ජනක ආර්. දොමානීගේ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය