රංජිත් සියඹලාපිටිය 148 – ඉමිතියාස් ට 65….!!! නව නියෝජ්‍ය කතානායක ලෙස ඉමිතියාස් බාකීර් මාකර් මංත්රීවරයාට වඩා වැඩි ජන්ද 83 කින් මංත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත් වී ඇත.