අද දින උපන් දිනය සමරන අයේෂා දිසානායක, සුදත් සිල්වා, උපාලි රංජිත්, රංජිත් පීරිස්, මහචාර්ය නිමල් සේනානායක, සන්ධ්‍යා බුලත්සිංහල, තිලංග දේශප්‍රිය, රුවන් ප්‍රියදර්ශන, පුෂ්පකුමාර බණ්ඩාර රාජගුරු, තුෂාරා ප්‍රනාන්දු, ධම්මික පුෂ්පකුමාර, නුවන් කුලතුංග ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය