අද දින උපන් දිනය සමරන බුවනි චාපා දියලගොඩ, වර්නන් පෙරේරා, ශ්‍රීලාල් ප්‍රියදේව, ගයා ක්‍රිශානි ප්‍රේමරත්න, ශ්‍රිහාන් කණිෂ්ක ආරියසිංහ, කසුන් මධුසංඛ, පියසිරි නාගහවත්ත, සුසික චමීර, නිහාල් චන්ද්‍රසිරි, ලලිත් එම්.තෝමස්, සිරී අබේසේකර, රාජා ටී බස්නායක, බඹරවානේ ගුණසේන කඩිගමුව ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

By Saman

Leave a Reply

Your email address will not be published.