අද දින උපන් දිනය සමරන නදීකා ගුණසේකර, නුවන් ගුණවර්ධන, අජිත් පෙරේරා, කුමාරි කිරිඇල්ල, නීරෝ එම් පීරිස්, ක්‍රිශාන්ත දයානන්ද, සනත් සමරනායක, පබසරි අරුන්දතී, සුදත්ත මධූ, පී.ජී. අනුර ප්‍රියන්ත, නිමල් ද සිල්වා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය