අද දින උපන් දිනය සමරන කස්සප මහේන්ද්‍ර ද සිල්වා, සිරි සුමන ගොඩගේ, ශාන් ඉන්දික විජේරත්න, ධම්මික පතිරත්න, ප්‍රසන්න ඉත්තෑපාන, තිලක් අත්තනායක, හේෂාන් මල්ලව, සෙනරත් බණ්ඩාර ජයරත්න, උදාර පතිරණ, ධම්මිකා සුරංජි පතිරණ, ආසිරි විජේසේකර, දිනේෂර පුංචිහේවා, රෝහණ කස්තුරි, සරත් කැල්ලපත, චම්පිකා දීපානි රණසිංහ, අසන්ති විජේසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය