අද දින උපන් දිනය සමරන සුවිනිතා වීරසිංහ, ලක්ෂමන් මෙන්ඩිස්,  අරුණ ගුණරත්න, අනුර බණ්ඩාර රාජගුරු, ලක්ෂමන් ආරච්චිගේ, අරවින්ද සේනාධීර, ශාන්ත සොයිසා, උදේශිකා රවිහාරි, නලින් ලුසෙනා, සුධර්මිකා විජේරත්න, ලෙනින් ලියනගේ, සචිත් නිල්හාන් කොඩිතුවක්කු, ප්‍රතිභා නවරත්න, අනූෂා දිල්රුක්ෂි පුරන්කුඹුර, ලලිත්  කඵබෝවිල, සුසිරි සිරිවර්ධන, ස්වර්ණා මිහිරිතැන්න, කීර්ති සෙනරත් රත්නායක, අසෝක සේනානායක, රාධිකා වින්සන් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

By Saman

Leave a Reply

Your email address will not be published.