අද දින උපන් දිනය සමරන චිත්‍රා වරකාගොඩ, බන්දුල හරිස්චන්ද්‍ර, මේනක රාජපක්ෂ, මානෙල් චන්ද්‍රලතා, සුරාජ් පනාගොඩ, වසත් චන්ද්‍රසිරි, ලලිත් පන්නිපිටිය, නාරද ධනංජි තොටගමුව, වාසනා ජයනා, විශ්ව පෙරේරා,  ටෙනිසන් එදිරිසිංහ, ශ්‍රීමාමා ශ්‍රීකාන්ත, උපාලි රාජක්ෂ, සජනි කපුගේ, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

By Saman

Leave a Reply

Your email address will not be published.