අද දින උපන් දිනය සමරන ඩග්ලස් රණසිංහ, රංජිත් රූබසිංහ, එරංග ජීවන්ත, සජීව දේවනාරායන, බර්නාඩ් රෙජිනෝල්ඞ්, වසන්ත තෙන්නකෝන්, උපාලි වනිගසූරිය, ප්‍රේමලාල් වීරසිංහ, රුවන් ජයසිංහ, ජගත් රොද්‍රිගෝ, ආරියරත්න රණබාහු, ප්‍රියංගි ජයසිංහ, සුමිත් දේශප්‍රිය, උපසේන විමලවීර, දීප්ති කුමාර ගුණරත්න, සංධ්‍යානි දෙල්වල ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

By Saman

Leave a Reply

Your email address will not be published.