අද දින උපන් දිනය සමරන ගයාන් වික්‍රමතිලක, මිහිරි සිරිතිලක, ඩී .බී. ගංගොඩතැන්න, සුනේත්‍රා ගුණරත්න, ස්විනිතා සුබසිංහ පෙරේරා, සුනිල් ෆොන්සේකා, නිමල් හේවගේ, චන්දන විජේසුන්දර බණ්ඩාර, සමන් කුමාර ප්‍රියදර්ශන, උදිත ගුණවර්ධන, විමල් ජේ ශ්‍රියාරත්න, ටෙරන්ස් ප්‍රේමලාල්, ෂෙහානි මධුෂිකා නාගොඩවිතාන, ලාල් කහදවලආරච්චි, සජිත් භද්‍රජි අලංකාර, මැණික් ජයසිංහ, දමිත් දිල්ශාන්, ඉරේෂ් විදුරංග ගුණවර්ධන, දමිත් ගමගේ, මනෝජ් ප්‍රියන්ත, ආනන්ද සෝමසිරි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

By Saman

Leave a Reply

Your email address will not be published.