අද දින උපන් දිනය සමරන රසාදරී පිීරිස්, උදාරි කෞශල්‍ය, යෙනාරා සනුකී වීරසිංහ, කුලරත්න ආරියවංශ, වසන්ත සනත්, වසන්ත පෙරේරා, ජනක චමින්ද, ලලිත් ප්‍රියන්ත ලියනගේ, කුමුදු ප්‍රියංගනී කරුණාසිංහ, ආර්. සත්‍ය ප්‍රියා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය