අද දින උපන් දිනය සමරන ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, සේමිණී ඉද්දමල්ගොඩ, සද්ධාමංගල සූරියබණ්ඩාර, දිල්ශාන් කීර්තිසර, අරුණ ජයකොඩි, චන්ද්‍රරත්න මාපිටිගම, නතාලියා වීරවර්ධන,  අමරකීර්ති ලියනගේ, මිල්ටන් සෙබස්තියන්, ඩෙනල්ඩ් මාපලගම, අතුල මහවලගේ, උපුල් ප්‍රසාද් සදරුවන්, දිනූ සංජුනා, 

ජනක විතාන ගමගේ, බුද්ධික කුලරත්න, නාලක නිශාන්ත, ලක්ෂමන්  වික්‍රමසිංහ, ජී.ආර්. අමරසේකර, එස්.පී. සුමනපාල, ශ්‍රියානි වික්‍රමසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

By Saman

Leave a Reply

Your email address will not be published.