ජේෂ්ඨ කැමරා අධ්‍යක්‍ෂක එම්.වී හේමපාල (තලේ) මහතා අභාවප්‍රාප්ත වේ. අවසන් කටයුතු ජුනි 23ඉංගිරිය අදාහනාගාරයේදී. මහජන ගෞරවය සදහා දේහය කන්දහේන, රත්මල්ගොඩ, පෝරුදණ්ඩ හි පිහිටි නිවසේ තැන්පත් කර ඇත. (අවශ්‍යවන්නේනම් 077 926 2766 දුරකතනයෙන් ඔහුගේ පුතු ප්‍රභාත් අමතන්න)

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

By Saman

Leave a Reply

Your email address will not be published.