Category: Business news

Rakuten Viber සහ SLT-MOBITEL Mobile සහයෝගීතාවය සමඟින් පාරිභෝගිකයින්ට ‘නොමිලේ අසීමිත’ ඩේටා පැකේජ පිරිනමයි.

Rakuten Viber, SLT-MOBITEL Mobile සමඟ අත්වැල් බැඳගනිමින් පාරිභෝගිකයින් හට ඔවුන් කොතැනක සිටියත් සබඳතාවය පවත්වා ගැනීමට උපකාරීවන ‘Viber Free’ ඩේටා පැකේජ…