Category: ව්‍යාපාරික පුවත්

2021 CLA විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී එයාර්ටෙල් සමාගමට සම්මාන ත‍්‍රිත්වයක්

ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස පිළිගැනීමට ලක් වීමත් විශිෂ්ට නායකත්ව කුසලතාවන් පෙන්නුම් කරන සමාගමක් ලෙසත් ගෞරවාදරයට ලක්ව ඇති එයාර්ටෙල් ලංකා…

HNB සහ එම්.ඞී. ගුණසේන සමාගම එක්ව ග‍්‍රාමීය පාසල්වලට පොත්පත් පරිත්‍යාග කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ග‍්‍රාමීය ප‍්‍රදේශවල පාසල්වලට පොත්පත් සහ වටිනා කියවීමේ උපකරණ පරිත්‍යාග…

CDB සමාගමේ තිරසාර න්‍යායපත්‍රය තවදුරටත් ශක්තිමත් කරමින්  කඩොලාන සංරක්ෂණය උදෙසා පෙරමුණ ගනියි

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) කඩොලාන සංරක්ෂණය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තිරසාරත්වය උදෙසා වූ කේන්ද්‍රය  සහ බයෝඩයිවර්සිටි…

SLT-MOBITEL, ‘World Innovation Congress’ හිදී ‘දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නවෝත්පාදනය’ සම්මානය දිනයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර ‘World Innovation Congress’ හිදී ‘දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නවෝත්පාදනය’ සම්මානය…

ක්ෂේත‍්‍රය විනාශ වීම වැළැක්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස වැවිලිකරුවන් රජයෙන් ඉල්ලා සිටියි

කලාපීය වැවිලි සමාගම්වලට (RPCs) අවශ්‍ය ඉන්ධන ප‍්‍රමාණය වෙන් කිරීමට රජය අපොහොසත් වීම, අඛණ්ඩව විදුලිය විසන්ධි කිරීම් සහ දැනුම් දීමකින් තොරව…

ඔබේ ජීවිතය තවත් රසවත් කරමින් නිවසට අසිරිය කැන්දන සුවිශේෂී Samsung TV නවතම තාක්ෂණයෙන් ඔබ වෙතට

2017 වසරේදී රූපවාහිනී වංශකතාවේ නවමු පරිච්ෙඡ්දයක් සනිටුහන් කළ සැම්සුන් නවතම තාක්ෂණයෙන් සුසැදි රූපවාහිනී පෙළක් සමඟින් ආකර්ෂණීය රූප රාමු සිය පාරිභෝගිකයා…

CDB වෙතින් ශ්‍රී ලංකාව තුළ ළමා අධ්‍යාපනය හා සාක්ෂරතාවය නැංවීමට ‘සිසුදිරි’ ශිෂ්‍යත්ව පිරිනැමෙයි

ශිෂ්‍යත්ව විභාගයේදී සහ සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළම දක්ෂතා දැක්වූ තවත් සිසු සිසුවියන් 100 දෙනෙකුට ශිෂ්‍යත්ව සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී…

SLT-MOBITEL වෙතින් කෑරගල රණවිරු ගම්මානයට අධිවේගී සන්නිවේදන පහසුකම්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාව 100% 4G LTE සන්නිවේදන පහසුකම් වලින් බලගැන්වීමේ තවත් ඉදිරි…