Samsung, ප‍්‍රමුඛ පෙලේ ස්මාර්ට් ජංගම දුරකතන සඳහා මෙගා පික්සල් 200ක Image Sensor හඳුන්වා දෙයි

Samsung Electronics විසින් මෙගා පික්සල් 200ක ISOCELL HP2 image sensor ය පසුගියදා හඳුන්වා දෙන ලදී.
වැඩි දියුණු කළ තාක්ෂණය සමඟින් හෙට දවසේ ප‍්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකතනයන් තුළින් ආකර්ෂණීය
ඡුායාරූප ලබා ගැනීමේ සුවිශේෂී හැකියාව මේ තුළින් පාරිභෝගිකයා වෙත උදා කර දීමට Samsung කටයුතු කර
ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Samsung Electronics හි Sensor ව්‍යාපාරික කණ්ඩායමේ විධායක උප සභාපති
JoonSeo Yim මහතා ‘‘Samsung විසින් හඳුන්වා දෙනු ලැබූ ISOCELL HP2, high-resolution image sensor
තාක්ෂණය හා ඡායාරූප සඳහා වන epic දත්ත සහා අතිනවීන දැනුම භාවිත කර තිබෙනවා. අපගේ sensor සඳහා
වන පික්සල් ප‍්‍රමාණය සහ ඉන් ඔබ්බට යාම වෙනුවෙන් ඉඩ හසර සලසන නවතම පික්සල් තාක්ෂණය තුළින් අප
ඉදිරියෙන් සිටින බව සඳහන් කළ හැකියි. අඛණ්ඩව පාරිභෝගිකයා වෙත නව මානයන් විවර කරමින් ultra-high-
resolution sensor වෙළෙඳපොල තුළ අපගේ පැවැත්ම තහවුරු කිරීමට අපි කටයුතු කරනවා’’ යනුවෙන් පවසා සිටින
ලදී.
ප‍්‍රධාන ස්මාර්ට් ජංගම දුරකතන කැමරාවල බහුලව භාවිත කරනු ලබන 108MP ක sensor ප‍්‍රමාණය පික්සල්
1/1.3” ක ප‍්‍රකාශ ආකෘතියකින් යුක්තව මයික්‍රොමීටර් 0.6 පික්සල් මිලියන 200ක් එක්ට එක් කරනු ලබයි. මේ
තුළින් පාරිභෝගිකයන් හට බාධාවකින් තොරව ඔවුන්ගේ ස්මාර්ට් උපාංගයන් තුළින් මෙන්ම ඉහළ මට්ටමේ ස්මාර්ට්
ජංගම දුරකතනයන් මගින් ඉහළ resolutions සහිත ඡායාරූප ලබා ගැනීමට හැකියාව උදා වේ.
Samsung හි උසස් pixel-binning තාක්ෂණය වන Tetra2pixel සමඟින් විවිධ ආලෝක මට්ටම් තුළදී විවිධ පික්සල්
ප‍්‍රමාණයන් අනුකරණය කරන HP2 තාක්ෂණය තුළින් කැමරාවට වැඩි බහුකාර්ය හැකියාවක් ලැබීම මෙහිදී සිදු
වේ. අඩු ආලෝකයක් සහිත පරිසරයකදී sensor මඟින් අසල පික්සල් 4 සිට 16 දක්වා එක් කිරීම තුළින් 1.2μm 50MP
හෝ 2.4μm 12.5MP රූප බවට එය පරිවර්තනය වේ. එහිදී සම්පූර්ණ 8K වීඩියෝවක් සඳහා දළ වශයෙන් 33MP දී
HP2 අවම කිරීමට මෙන්ම දර්ශන වැඩි ප‍්‍රමාණයක් ඡායාරූපගත කිරීම වෙනුවෙන් 1.2μm 50MP බවට මාරු වන
මේ තුළින් තත්පරයට රාමු (frames) 30ක් රූගත කරමින් විශාල පික්සල් ප‍්‍රමාණයක් සමඟ පුළුල් දර්ශන
පසුතලයක් තුළ ඉහළ සිනමා වීඩියෝ නිර්මාණය කිරීමේ හැකියාව ලැබේ.
එසේම Samsung හි නව Dual Vertical Transfer Gate තාක්ෂණය හේතුවෙන් දීප්තිමත් ආලෝකයක් සහිත
පරිසරයක් සහිත ඡායාරූප HP2 සමඟ සැලකිය යුතු ලෙස අවම කිරීමේ හැකියාවද මේ තුළින් උදා වේ. එක් එක්
පික්සලය තුළ අඩංගු වන ඡායාරූප ඩයෝඩයක, පික්සල්හි සිට logic layer දක්වා ඉලෙක්ට්‍රෝන ගෙන යාමට
voltage transfer gate ද එහි පහළ කොටසෙහි අන්තර්ගත වේ. ඉහළ නිවැරදිභාවයකින් යුතුව පික්සල්හි දෙවන
transfer gate එක් කරනු ලබන D-VTG පික්සලයේ පරිපූර්ණ උසස් ධාරිතාව 33%කට වඩා ඉහළ නංවනු ලබයි.
වැඩි ඉලෙක්ට්‍රෝන ප‍්‍රමාණයක් ගබඩා කර ඇති, කාර්යක්ෂම සංඥා හුවමාරු කිරීම් සමඟින් මෙම ක‍්‍රමය තුළින්
දීප්තිමත් ආලෝක තත්වයන් තුළ අධික ලෙස නිරාවරණය වීම අඩු කර වර්ණ නැවත නිෂ්පාදනය ඉහළ නැංවිය
හැකිය.
අඩු ආලෝක සැකසුම් තුලදී Super QPD තාක්ෂණය සමඟ ඊළඟ මට්ටම දක්වා ගෙන යන HP2 හි නාභිගත කිරීම තුළින්
sensor ය එහි සියලූ පික්සල් මිලියන 200ක් නාභිගත කිරීමේ මාර්ගයන් සඳහා භාවිත කිරීමේ පහසුව සලසා දෙනු
ලබයි. වේගවත් හා වඩා නිවැරදි ස්වයංක‍්‍රීය නාභිගත කිරීමක් ලබා දෙන තිරස් හා සිරස් රටා වෙනස්වීම් හඳුනා
ගැනීම සදහා ප‍්‍රමාණවත් නාභිගත කිරීමේ අවස්ථා ප‍්‍රමාණය යාබද පික්සල් 4කින් කාණ්ඩ කර තිබේ. එහිදී
ඡායාරූපයේ යොමුගත ලක්ෂ්‍ය සංඛ්‍යාව සමඟ ඉහළ දත්ත රටා උපයෝගී කර ගනිමින් නව අඳුරු පරිසරයකදී වුවද
වේගයෙන් ස්වයංක‍්‍රීය නාභිගත කිරීමට sensor යට හැකි වේ.
මෙහි විශිෂ්ට HDR කාර්යසාධනය වෙනුවෙන් ප‍්‍රථම වරට 50MP මාදිලියේ DSG විශේෂාංගය හඳුන්වා දීමට
කටයුතු කර ඇති Samsung එය පික්සල් මට්ටමින් ලැබෙන ඇනලොග් සංඥාව වෙත වෙන වෙනම පරිවර්තන අගයන්
දෙකක් යෙදවීම සඳහා යොදා ගනී. මීට අමතරව එක් නිරාවරණයක් තුළින් විවිධ මට්ටමේ ISO ප‍්‍රතිඵලයන්
ඒකාබද්ධ කරන HDR විසඳුමක් වන Smart-ISO Pro, HDR හි 12.5MP රූප සහ 60fps හි 4K වීඩියෝ ලබා ගැනීමේ
අවස්ථාව ද සළසා දී තිබීම තවත් පහසුවක් වනු ඇත.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka
විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත.
මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන smartphone සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන්
හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *