Year: 2023

  • හේලීස් වැවිලි සමාගමට අයත් තලවකැලේ වතු සමාගම සියයහපාලනය වෙනුවෙන් ජාත්‍යන්තරව ඇගයීමට ලක් වෙයි

    හේලීස් වැවිලි සමාගමට අයත් තලවකැලේ වතු සමාගම සිය
    යහපාලනය වෙනුවෙන් ජාත්‍යන්තරව ඇගයීමට ලක් වෙයි

    හේලීස් වැවිලි සමාගමට අයත් තලවකැලේ වතු සමාගම (TTE PLC) මෑත මාස කිහිපය
    තුළ ප‍්‍රධාන ගෝලීය සම්මාන දෙකක් දිනාගත් අතර එහි වටිනාකම් නිර්මාණය සහ ESG
    කාර්යසාධනය පාර්ශවකරුවන්ට වාර්තා කිරීමේ ගෝලීය ප‍්‍රමුඛයා ලෙස සිය කීර්ති
    නාමය යළි යළිත් තහවුරු කළේය.
    මෙම කලාපීය වැවිලි සමාගම (RPC) 2022 Asia Community Business Awards හිදී සිය සේවකයන්
    සවිබල ගැන්වීම සහ ඔවුන්ට සහාය දීම මගින් වෘත්තීයමය මෙන්ම පෞද්ගලික ජීවිතය
    තුළ ඔවුන්ව ශක්තිමත් කිරීම සඳහා උපායමාර්ගික සහ ක‍්‍රියාශීලී ප‍්‍රවේශයන්
    අනුගමනය කිරීමේ ආසියාවේ ප‍්‍රමුඛයන් අතර පිළිගැනීමට ලක්විය. 2022 Hallbars වාර්ෂික
    වාර්තා සම්මාන උළෙලෙහිදී සමාගමේ 2022 වාර්ෂික වාර්තාව විනිවිද භාවයෙන් යුක්ත
    වීම සහ ඵලදායීතාවය හෙළිදරව් කිරීම වෙනුවෙන් ඉහළ ගෞරව සම්මානයට පාත‍්‍ර වූ
    අතර ලෝක තිරසාර සම්මාන උළෙලේදී ”අරමුණ සමඟ ලාභය” යන සම්මාන කාණ්ඩයේ
    අවසාන වටයේ තරඟකරුවෙකු ලෙස ඇගයීමට ලක්විය.
    දේශීය වශයෙන් TTE විනිවිදභාවය පවත්වාගෙන යාමේ අසමසම වාර්තාව වෙනුවෙන්
    2022 ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන උළෙලේ CMA විශිෂ්ටතා සම්මාන යටතේ ”විශිෂ්ට
    ඒකාබද්ධ වාර්තා පහ – තේ කර්මාන්ත කාණ්ඩය” පිරිනැමූ ශ‍්‍රී ලංකාවේ පළමු වැවිලි
    සමාගම බවට පත් විය. RPC —Best Disclosure on Materiality˜‍ සහ ”හොඳම ඒකාබද්ධ
    වාර්තාව – වැවිලි අංශය” සඳහා විශේෂ සම්මානයක් සමඟින් තවදුරටත් ඇගයීමට ලක්
    විය. ඉතා මෑතකදී මෙරට ප‍්‍රථම වරට පැවති CA Sri Lanka TAGS Awards 2022 හිදී, TTE විසින්
    වැවිලි අංශය වෙනුවෙන් වූ රිදී සම්මානය දිනා ගැනීම ද විශේෂත්වයකි.
    ජොහැන්නස්බර්ග් විශ්ව විද්‍යාලයේ IR සහ ඒකාබද්ධ චින්තනය පිළිබඳ මහාචාර්ය සහ
    ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන උළෙලේ CMA විශිෂ්ටත්වයේ සාමාජික ග‍්‍රැහැම් ටෙරී
    පැවසුවේ, ”පසුගිය වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් මුහුණ දෙන අභියෝග
    පිළිබඳව අපි දන්නවා. Covid වසංගතය, ආර්ථික හා දේශපාලන අභියෝග සියලූම
    ක්ෂේත‍්‍ර වෙත අහිතකර ලෙස බලපෑම් කර තිබෙනවා. සමහර සංවිධාන ප‍්‍රධාන SDGS හි
    මූලිකාංග ඔවුන්ගේ උපාය මාර්ග තුළට ගොඩනඟන ආකාරය දැකීම සතුටට කරුණක්.
    මන්ද මෙම ගැටළු වර්තමානයේදී සහ අනාගතයේදී වටිනාකම් නිර්මාණය කිරීමට
    සංවිධානයට ඇති හැකියාවට බලපාන බව ඔවුන් හඳුනාගෙන තිබෙනවා.” යනුවෙනි.
    හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා
    වැඩිදුරටත් පැවසුවේ, ”හේලීස් සමූහයේ සාමාජිකයෙකු ලෙස තිරසාරභාවය අපගේ
    සමස්ත පද්ධතිය තුළ ප‍්‍රධානතම අංගයක් ලෙස කි‍්‍රයාත්මක වෙනවා. තලවකැලේ
    වතු සමාගම විසින් දිනාගත් මෙම කීර්තිමත් ගෝලීය සහ දේශීය සම්මානයන් අපගේ
    දැක්මේ සාක්ෂියක්.” යනුවෙනි.
    ”අපගේ ප‍්‍රමුඛතම ව්‍යාපෘතිය වන ”සෑම වතු කම්කරුවෙකුටම නිවසක්” එහි 15 වන
    වසර පසුකර ඇති අතර වතු මානව සංවර්ධන භාරය සමඟ සහයෝගීතාවයෙන් නිවාස
    ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීම අඛණ්ඩව සිදු කරනවා. ඒ වෙනුවෙන් පසුගිය වසරේ
    මිලියන 100 ක් ආයෝජනය කර තිබෙනවා. වතු සේවකයින්ට සෑම වතුයායකම වතු

    කම්කරු සමූපකාර නිවාස සමිතිය හරහා තම නිවාස හිමි වෙනවා.” යැයි TTE PLC
    අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී සේනක අලවත්තේගම මහතා පැවසීය.
    පැය 24 පුරා ක‍්‍රියාත්මක ගිලන්රථ සේවාව, ශුන්‍ය රක්තහීනතා වැඩසටහන, ප‍්‍රසව හා
    ප‍්‍රසව ප‍්‍රතිකාර සහ ක්ෂය රෝගය, පෝලියෝ, හෙපටයිටිස් බී, ඉන්ෆ්ලූවෙන්සා බී,
    කම්මුල්ගාය, සරම්ප සහ රුබෙල්ලා වැළැක්වීම සඳහා පුළුල් ප‍්‍රතිශක්තිකරණ
    වැඩසටහනක් ඇතුළුව 200,000 කට වැඩි පිරිසකට ප‍්‍රතිලාභ සැලසෙන සෞඛ්‍ය හා
    පෝෂණ වැඩසටහන් සඳහා මිලියන 7ක් ආයෝජනය කර ඇත.

    සියලූම සේවකයින්ට උපතේ සිට මරණය දක්වා සෞඛ්‍ය සේවා සලසා ඇති අතර මාතෘ
    සත්කාර වැඩසටහන වල සාර්ථකත්වය නිසා මළ දරු උපත් සිදු නොවන බව සහතික
    කරයි. මුල් ළමා විය සංවර්ධන නිලධාරීන් පෙර පාසල් පවත්වාගෙන යන අතර එමනිසා
    මවුවරුන්ට හිතේ සැනසීමෙන් සිය රැකියාවෙහි නිරත විය හැකිය. ළමා ආරක්ෂාව සහ
    මාතෘ සෞඛ්‍ය වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ 2019 වසරේදී අත්සන් කරන ලද Save
    the Children, Sri Lanka සමඟ ඇති රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ගිවිසුම හරහාය. 2022
    දී වගවීම සහ ඉගෙනීම සඳහා වන ResponsibiliTEA මාර්ගගත වේදිකාව දියත් කරන
    ලද්දේ ඵලදායී හා කාර්යක්ෂම දත්ත කළමනාකරණය, අධීක්ෂණය සහ වතු ප‍්‍රජාවන්
    තුළ ළමා ආරක්ෂාව ඇගයීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන්ය.
    ප‍්‍රජා ධාරිතාව ගොඩනැගීමේ වැඩසටහන් හරහා රුපියල්් මිලියන 33.7 ක් ආයෝජනය
    කරමින් නිවාස ණය, ක්ෂුද්‍ර මූල්‍ය හා ඉතුරුම් යෝජනා ක‍්‍රම, ගෘහ මූල්‍ය
    කළමනාකරණයේ සිට ගෙවතු වගාව දක්වා පුහුණු වැඩසටහන් ලබාදීම කෙරෙහි
    අවධානය යොමු කර ඇත.
    TTEL PLC යනු ලොව ප‍්‍රථම වැවිලි සමාගම වන අතර විද්‍යාව පදනම් කරගත් ඉලක්ක
    මුලපිරීම ^SBTi- Science Based Targets Initiative& ඉලක්ක සපුරා ගැනීම සඳහා කැපවූ ශ‍්‍රී
    ලංකාවේ පළමු සංවිධානය වේ. ගෝලීය වශයෙන් පිළිගත් භාවිතයන් සහ ක‍්‍රියාවලීන්ට
    අනුකූලව අපගේ කාබන් පියසටහන අඩු කිරීමට අප දරණ උත්සාහය දැනටමත් 5%
    රේඛීය වාර්ෂික අඩුවීමක් සහ පසුගිය වසරේ කාබන් විමෝචනය 37% ක අඩුවීමක්
    සමඟ දැවැන්ත ප‍්‍රගතියක් පෙන්නුම් කරයි.
    ”SBTi Climate Ambition Accelerator වැඩසටහන යටතේ ප‍්‍රකාශයට පත්කල ප‍්‍රතිපත්ති අපගේ
    කි‍්‍රයාපටිපාටීන් තුළින් වඩාත් හොදින් සාක්ෂාත් වෙනවා. එම ප‍්‍රතිපත්ති තිරසාර තේ
    නිෂ්පාදනය සඳහා ගෝලීය නායකත්වය සැපයීමට උපකාරී වන අතර ලංකා තේ
    ප‍්‍රභවයන් වෙත ප‍්‍රධාන අපනයන වෙළඳපොලවල් ආකර්ශනය කර ගනිමින් අවදානම්
    තත්ව වලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟා ගැනීමට උපකාරී වෙනවා.” යනුවෙන්
    අලවත්තේගම මහතා සඳහන් කළේය.

    ”සෑම වතු කම්කරුවෙකුටම නිවසක්” වැඩසටහන ස්ථාපිත කර තිබීම
    කම්කරුවන් සඳහා වෛද්‍ය පරීක්ෂණ කඳවුරක් පැවැත්වීම
    දෙනියාය වතුයායේ පැවති මාතෘ සහ ළමා සුරැකුම් පුහුණු සැසිවලට සහභාගි වූවන්
    ප‍්‍රජා ධාරිතා වර්ධන මධ්‍යස්ථානයේ නිෂ්පාදිත නිෂ්පාදන

    වතු ජනතාවට වියළි සලාක බෙදා හැරීම
  • කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 13.03.2023

    කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 13.03.2023

    අද දින උපන් දිනය සමරන පීටර් අල්මේදා, හේමන්ත තල්පිටිගොඩ, මධුමාල් ධනංජය, නයනා මලිති කුමාරි, නිරෝෂන් එදිරිමාන්න, රංග ජයසූරිය, චූලරත්න මෙන්ඩිස්, තුසිත ජයවික්‍රම, රසාංගිකි අබේරත්න, කීර්ති ජයවර්ධන, එඩ්වඩ් සමරජීව, ප්‍රෂාන් වර්ණකුලසූරිය, නිමල් පද්මකුමාර, ජනිත් ගමගේ, ක්‍රිශාන්ත මධුසංක, විමල් උදය හපුගොඩආරච්චි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්… කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන්

  • Galaxy S23 Ultra: Smartphone Game Changer

    Galaxy S23 Ultra: Smartphone Game Changer

    As more and more people enjoy high-end mobile games that have become comparable to PC and console games, optimized smartphone performance for handling mobile games has become increasingly important. In line with this trend, the Galaxy S23 Ultra is meeting the needs of avid mobile gamers, offering powerful performance, faster reaction speeds, immersive graphics and a long-lasting battery. One UI 5.1, the latest Galaxy software, provides a more personalized experience and convenient usability than before, all on the Galaxy S23 Ultra.

    To experience the powerful performance, innovative features and revamped gaming capabilities of the Galaxy series, Samsung Newsroom tried out the Galaxy S23 Ultra, providing more colorful and vivid mobile experiences for users.

    Enjoy thrilling mobile games, such as the action-packed racing game Wreckfest,1 on the Galaxy S23 Ultra. The Galaxy S23 Ultra is equipped with Snapdragon® 8 Gen 2 Mobile Platform for Galaxy, enabling fast and smooth gameplay.

    A powerful graphics rendering technology called Ray tracing has also been applied to the Galaxy S23 Ultra’s GPU. The technology enhances immersion and creates realistic in-game play just like that of a PC game by displaying lighting, light reflection and shadows in the game more realistically. Thanks to this, you can experience more realistic graphics and in-game action on mobile, just as you can on a PC. Moreover, Samsung Electronics plans to continue collaborating with various global game distributors and game engine companies on GPU-based technology.

    Nothing has as much impact on your gaming experience as the screen. The Galaxy S23 Ultra display comes with an upgraded Vision booster that automatically adjusts the brightness of the display gradually based on the user’s lighting environment. Even in strong sunlight, users can see their display clearly and brightly.

    The CPU performance of the Galaxy S23 series has also been improved by about 30% compared to the previous model, resulting in faster processing speeds. In fact, even when multiple apps are active, it showed smooth and fast processing speed without interruption.

    These powerful chipsets increase efficiency, allowing multitasking capabilities to be utilized faster and more efficiently. The Galaxy S23 series offers smooth and fast response speeds even while performing CPU-heavy functions, such as video calling while playing a game or watching a movie while checking social media. In addition, the usability of the Multi-window functionality has been enhanced, and frequently used apps are displayed under Recent apps, making it more convenient to quickly launch and switch between apps.

    The Galaxy S23 series also comes with greatly improved battery life. The battery capacity of the Galaxy S23 is 3,900mAh, increased by 200mAh from the previous generation. The Galaxy S23 Ultra is powered by a 5000mAh battery and can be charged up to 65% in 30 minutes with a 45W power adapter.3 In other words, users can spend less time worrying about their device’s battery life and more time enjoying their favorite apps and activities.

    One UI 5.1, which has been updated for more Galaxy devices worldwide, helps you customize your smartphone to better suit your taste. Users can easily select part of a recorded video and set it as their phone’s lock screen, taking wallpaper customization to the next level. Various widget functions have also been added, allowing users to toggle settings and apps from the convenience of their home screen. In addition, users can check the battery level of various Galaxy devices, such as Galaxy Watches and Galaxy Buds, at a glance in the new battery widget, and you can also get Spotify music and playlist recommendations that match your activities in the Smart suggestions widget.

    In addition, with the Galaxy S23 Ultra, creating and spreading your thoughts and ideas has never been easier thanks to the improved S Pen. The new One UI 5.1 easily extracts text for storing for later use and allows you to utilize what you want from an image easily. One UI 5.1 also converts handwritten text into type when inputting information in the search bar on sites such as Google and YouTube, enabling easy search. One UI 5.1 will be updated sequentially for other devices to continue offering the best mobile experience for Galaxy users.

    The Galaxy S23 Ultra allows users to be fully immersed in daily activities while making the device experience more convenient and easier-to-use. For those looking for enhanced usability yet a high-performing mobile device, the Galaxy S23 Ultra makes the perfect companion for everyday life.

    Always at your Service, wherever, whenever. Enjoy peace of mind when you choose to buy a Samsung Galaxy smartphone. The interactive diagnostics and optimization on the Samsung Members app make it easy to tune up the performance of your devices, while our helpline lets you troubleshoot problems when you need the extra support.

    Purchase the Samsung Galaxy S23 series 5G most advanced camera, next-level gaming performance and more eco-conscious design come together in Samsung’s most innovative Galaxy S series yet ! Purchase the Samsung Galaxy S23 series 5G and get Free 300 GB data offer for 2 months from Dialog and Free 300 GB for one month from Mobitel. Get 100 GB offer for 6 months on OneDrive and 3 months free Spotify Premium Subscription !

    Rs 399,999 upwards, TC Apply.


    Now available at island-wide authorized dealers of John Keells Office Automation and Softlogic Mobile Distribution which can be easily identified by the Samsung logo placed outside the shop. It is also available at authorized partners; Softlogic Retail, Singer and Singhagiri. Network Partners Dialog and Mobitel, and via the online portals; Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Daraz.lk.

    Always at your Service, wherever, whenever. Enjoy peace of mind when you choose to buy a Samsung Galaxy smartphone. The interactive diagnostics and optimization on the Samsung Members app make it easy to tune up the performance of your devices, while our helpline lets you troubleshoot problems when you need the extra support.

    In Sri Lanka, Samsung has been recognized as the ‘Most Loved Electronics Brand’ for three consecutive years by Brand Finance Lanka’s review of the country’s most valuable brands. As Sri Lanka’s No.1 smartphone brand, Samsung’s customer base in the country spans across all age groups, particularly the Gen Z and Millennial segments.

  • CDB අඛණ්ඩව 5 වන වරටත් විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දස දෙනා අතරට නම්කෙරේ

    CDB අඛණ්ඩව 5 වන වරටත් විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දස දෙනා අතරට නම්කෙරේ

    • ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී හිමි වූ ජයග්‍රහණයක්

    සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business
    Finance PLC – CDB) අඛණ්ඩව 5 වන වරටත් විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දස
    දෙනා අතරට එක්වීමට පසුගියදා සමත් විය. ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ
    2022 ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී මෙම ඇගයීම CDB සමාගම වෙත
    හිමි වූ අතර, ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් මෙහි ජයග්‍රාහකයන්
    තෝරාගන්නා ලදි. ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර රැසක් ආවරණය කරන ප්‍රධාන පෙළේ
    සමාගම් හා ආයතන මෙම විශිෂ්ටතම ආයතනික පුරවැසි ලැයිස්තුවට ඇතුළත් වී
    තිබේ.
    මෙම සම්මාන උළෙල පැවැත්වුණු 19 වන අවස්ථාව මෙය වන අතර, මීට පෙරද CDB
    සමාගම විවිධ අවස්ථාවලදී විවිධ කාණ්ඩ යටතේ සම්මාන හා ඇගයුම්වලින් පිදුම්
    ලබා තිබේ. මෙය People-Planet-Profit යන මූලිකාංග තුන ඔස්සේ තිරසාරත්වය
    වෙනුවෙන් සමාගම දක්වන කැපවීමට මනා සාක්ෂියකි. මෙම සම්මාන උළෙලේ
    ජයග්‍රාහකයන් නම්කරනු ලබන්නේද ඉහත සඳහන් සාධක මුල්කරගත්
    ක්‍රියාපටිපාටියක් අනුව වන අතර, මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ
    මණ්ඩලයක් මගින් ඇගයීමට ලක්වීම, ව්‍යාපාර ලෝකය තුළ තිරසාරත්වයේ
    නියමුවෙකු ලෙස CDB සමාගම සතු කැපවීම නැවත වරක් තහවුරු කරන සාධකයක්
    ලෙස හැඳින්විය හැකි වේ.
    තම පාර්ශවකරුවන් සියලුම දෙනාගේ යහපතට මුල්තැන දෙන, මීළඟ දශකය
    ඉලක්ක කරගත් ව්‍යාපාර ක්‍රමෝපායක් මත CDB සමාගමේ තිරසාරත්ව ප්‍රවේශය
    පදනම් වී ඇත. ‘CDB Advance’ ලෙස හැඳින්වෙන CDB සමාගමේ තිරසාරත්ව
    ක්‍රමෝපාය, එහි ප්‍රධාන ව්‍යාපාරික ක්‍රමෝපායේ අනිවාර්ය අංගයක්වන අතර, එක්සත්
    ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක 17 අතරින් 7 ක් එමගින් ආවරණය වේ.
    ගනුදෙනුකරුවන්ගේ අභිලාෂයන් බලගැන්වීම යන පුළුල් අරමුණ මත CDB සමාගමේ
    සමස්ත ව්‍යාපාර ආකෘතිය ගොඩනැංවී ඇති අතර, බැංකු නොවන මුල්‍ය ආයතන
    ක්ෂේත්‍රයේ විශිෂ්ටතම මුල්‍ය සේවා හා තාක්ෂණ ඊට ඇතුළත් ය. CDB සමාගම මේ
    වනවිට භාවිතයට ගෙන ඇති තාක්ෂණික ක්‍රමෝපාය ද එහි තිරසාරත්ව න්‍යායපත්‍රයට
    ආවේණික ප්‍රවේශයක් ලෙස හැඳින්විය හැකි වේ.
    හරිත ආර්ථිකයේ උන්නතිය වෙනුවෙන් කැපවී සිටින CDB සමාගම, ‘CDB Advance Roof
    Solar’ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඔස්සේ රටේ බලශක්ති අර්බුදය විසඳීමට දායක
    වෙමින්, ගෘහස්ථ මට්ටමින් පුනර්ජනනීය බලශක්ති භාවිතය දිරිගැන්වීමටත්, තිරසර
    ප්‍රවාහන විසඳුම් වැඩිදියුණු කිරීමටත් පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටී. CDB
    සමාගම ජෛව විවිධත්වය සහ පරිසර සංරක්ෂණය සඳහා ද සුවිශාල දයකත්වයක්
    දක්වන අතර, චක්‍රීය ආර්ථික ක්‍රමවේදය ඔස්සේ වඩාත් කාර්යක්ෂම ලෙස සම්පත්
    භාවිත කරන සමාගමක් බවට පත්වීම එහි එක් ප්‍රධානතම අරමුණකි.
    තම සමාජයීය වගකීම් සපුරාලීම සඳහා CDB සමාගම දරුවන්ගේ සෞඛ්‍යය හා
    යහපැවැත්ම, අධ්‍යාපනය හා සාක්ෂරතාව, ව්‍යවසායකයන්, තරුණ තරුණියන් හා

    කාන්තාවන් සවිබල ගැන්වීම යන අංශ කෙරෙහි දැඩි අවධානයක් යොමුකර ඇත.
    එමෙන්ම සමාගම ක්‍රියාවට නංවන ප්‍රජා සත්කාර සඳහා දායක වීමට එහි
    කාර්යමණ්ඩලය යොමුකරවන සාධනීය ආයතනික සංස්කෘතියක් සමාගම තුළ පවතින
    අතර, එම නිසා තිරසාරත්වය සම්බන්ධයෙන් වඩාත් පරිපූර්ණ ප්‍රවේශයක් ඔස්සේ
    ඉදිරියට යාමට සමාගමට හැකියාව ලැබී ඇත. සිය ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික
    හවුල්කරුවන් සහ කාර්යමණ්ඩලය යන සියලු පාර්ශ්ව මගින් ලබාදෙන දායකත්වය
    සමඟින් CDB සමාගම, සුහුරු සහ තිරසර ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමට අඛණ්ඩව
    උරදෙමින් සිටී. People-Planet-Profit සංකල්පය ඔස්සේ තිරසාරත්වය තුළින් ප්‍රායෝගික
    වෙනස්කම් ඇතිකිරීමට කැපවෙමින්, වැඩි පිරිසක් වෙත මුල්‍ය සේවා සමීප
    කරවීමටත්, හරිත ආර්ථිකයේ වර්ධනයට දායක වීමටත් CDB සමාගම කටයුතු කරන
    අතර, ඒ ඔස්සේ තම ගනුදෙනුකරුවන්ගේ මෙන්ම ප්‍රජාවගේ සහ දේශයේ අනාගත
    අභිලාෂයන් බලගැන්වීමට දැවැන්ත දායකත්වයක් ලබාදීම CDB සමාගමේ පරමාර්ථය
    වී ඇත.

    CDB සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා තිරසාරත්ව) චරිත වර්ණකුලසූරිය මහතා, සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූ ශ්‍රී ලංකාවේ
    ප්‍රංශ තානාපති Jean-François Pactet සහ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විශ් ගෝවින්දසාමි යන මහත්වරුන් අතින් සම්මානය ලබාගත් අවස්ථාව. උප
    සභාපති දුමින්ද හුලංගමුව සහ නියෝජ්‍ය උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරු ද ඡායාරූපයෙහි වෙති.
    ජයග්‍රාහී CDB කණ්ඩායම සම්මානය සමග
  • කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 12.03.2023

    කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 12.03.2023

    අද දින උපන් දිනය සමරන කාවිංග පෙරේරා, මෙල්රෝයි ධර්මරත්න, ඕෂනී ඩයස්, අකලංක ශලිත රත්නායක, ප්‍රේමා කපුගේ, විරංග දිල්ෂාන්, අනූෂා ගෝකුල ප්‍රනාන්දු, චරිත් ගමගේ, ග්‍රෙගරි රණවීර, කේ. ආරියසිංහ,  එස්.ජී. පුංචිහේවා, උපාලි එස්. රාණිගේ, ලක්ෂාන් අ`ඵත්ගේ, ඉනෝකා කුමාරි  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

    කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

  • Advantis expands its Project Logistics arm with the addition of a state-of- the-art tower crane fleet

    Advantis expands its Project Logistics arm with the addition of a state-of- the-art tower crane fleet

    Sri Lanka’s undisputed market leader in project logistics and heavy cargo transportation, Advantis –
    Project Logistics, a subsidiary of the Advantis Group, the transportation, logistics, and construction
    arm of Hayleys PLC, announced a major expansion to its solutions portfolio following its investment
    in five state-of-the-art tower cranes, which include two of the tallest (180 meters) tower cranes in
    the country.
    With the addition of tower cranes to its portfolio, the Unit is now a one-stop shop for equipment
    rental and operates one of the largest construction, lifting and transportation fleets in Sri Lanka. The
    deployment of tower cranes offers numerous benefits, including amplified site coverage, enhanced
    precision, optimal use and increased access to inaccessible/remote construction sites, along with
    unmatched flexibility.
    “Our organisation is deeply committed to elevating the capabilities of the Sri Lankan logistics and
    construction sector. At a time when infrastructure development has become significantly more
    expensive, our investment in state-of-the-art tower cranes will support the construction industry to
    move ahead with critical projects by helping to mitigate costs while enhancing safety and efficiency.
    As a result, we are fully equipped with the machinery, manpower, and expertise to tackle even the
    largest and most complex customer requirements,” said Ruwan Waidyaratne, Managing Director of
    the Advantis Group.
    Notably, the Project Logistics arm has already leveraged its tower cranes to support and accelerate
    development on major infrastructure projects of national significance, including the Bandaranaike
    International Airport (BIA) Expansion Project.
    Furthermore, the tower cranes feature best-in-class safety technology, including lightning arresters,
    automated movement limiters and collision prevention mechanisms – a critical feature in projects
    requiring the simultaneous precision operation of multiple cranes in close proximity.
    The expansion of the Unit’s portfolio follows the successful completion of several major
    undertakings by the company, including the provision of specialised project logistics and heavy cargo
    transportation services for the North Central Province Canal Project (NCPCP), also known as the
    Upper Elahera Canal project, which included the delivery of two of the largest Tunnel Boring
    Machines (TBM) ever to be deployed in Sri Lanka and also the construction work done for the New
    Kelani Bridge project. Similarly, the company has contributed to several of Sri Lanka’s largest civil
    infrastructure development projects.

    “As Sri Lanka’s dominant leader in project logistics, we take pride in delivering innovative solutions
    for some of the most complex challenges in the industry. We are also expanding our horizons and
    exploring new opportunities in regional markets. Our superior technical knowledge and highly
    experienced team has enabled us to provide critical support to numerous infrastructure
    development projects, while our focus on technology and innovation ensures we stay at the
    forefront of the industry” said Shadil Rizan, Director/CEO of the Project Logistics arm of Advantis.
    About Advantis – Project Logistics
    With nearly 20 years of experience, the Unit offers services in project logistics, heavy-cargo
    transport, heavy-cargo lifting, container transportation, laden transportation, low bed and special
    transportation, custom clearance, project cargo storage, and jacking and sliding operations, with a
    proven track record, a technology-driven approach and adherence to industry best practices.
    The Project Logistics Unit, a fully owned subsidiary of the Advantis Group, constantly strives to
    provide innovative project logistics and heavy lift solutions for various industries. Operating with the
    latest technology applications, the company has expanded its service offering over the years,
    ensuring that best-in-class project logistics solutions are available in Sri Lanka.
    About Advantis
    Advantis is Sri Lanka’s most diversified transportation, logistics and construction provider, with over
    six decades of experience and operations spread across Bangladesh, India, Indonesia, the Maldives,
    Myanmar, Singapore and Thailand. Backed by the blue-chip multinational conglomerate Hayleys PLC,
    Advantis is at the forefront of the logistics and construction industries providing end-to-end
    solutions covering Integrated Logistics, Projects and Engineering, Marine and Energy, International
    Freight Management and Travel and Aviation.

    Bandaranaike International Airport Development Project
  • HNB reiterates importance of developing a national savings culture

    HNB reiterates importance of developing a national savings culture

    As more Sri Lankans face concerns over their personal financial security, and that of the country,
    HNB is working to help raise awareness on the opportunities that every Sri Lankan can access, in
    order to develop their savings habits, and help drive an effective savings culture nationwide.
    A useful historic indicator in measuring the depth of Sri Lanka’s savings culture can be found in the
    level of domestic savings as a percentage of GDP. Historically, Sri Lanka has tended towards a
    relatively low national savings rate, which currently stands at approximately 26.1%. By way of
    comparison, Singapore stands at 44.2% while India stands at 29.3% and Bangladesh at 25.3%.
    Given that a higher level of domestic savings links directly to the development of a nation, the
    closing of this savings gap may be one of the most important contributions that every Sri Lankan can
    make to the nation, and their own financial independence.
    Accordingly, HNB is working to help reverse the national savings rate and foster a culture of
    financial responsibility from the ground-up, both by incentivizing savings, and raising awareness about
    the importance of a vibrant savings culture.
    “Creating a culture of savings at every level of society, and age, is integral to securing Sri Lanka’s
    economic revival, which is why we are working to educate the public on responsible financial
    practices and the importance of investing in your future, all while streamlining and optimizing our
    total product portfolio in order to channel maximum value into the hands of our customers,” HNB
    DGM Retail and SME Banking, Sanjay Wijemanne said.
    As a testament to their efforts, HNB offers one of the widest range of savings accounts that Sri
    Lanka has to offer, as they remain focused on providing the most optimal service possible to their
    wide range of clients.
    For instance, you can plan for your child’s future by opening a Singithi Kirikatiyo account. The
    Singithi Kirikatiyo account offers a range of benefits, including attractive interest rates and zero
    account maintenance fees. Additionally, account holders will receive a free gift on account opening,
    and a special gift on their birthday every year. Once your child has reached five years old, your
    child’s account will be automatically transferred to a HNB Singithi account, wherein they are eligible
    for all the benefits tailored for their age group.
    The Singithi savings account is available to children from new-borns to 12 years of age.

    It offers a range of benefits, including attractive gifts, cash rewards of up to Rs. 10,000 for children
    who excel in the grade 05 scholarship examination (Diri Daru – Scholarship Scheme), and free
    standing order guarantee insurance cover.
    The Singithi savings account will then be automatically converted to a HNB Teen Account on the
    child’s 12th birthday, providing a smooth transition for parents and guardians to continue cultivating
    a savings habit for their children.
    With the goal of providing a secure and reliable savings account for children whose parents earn in
    foreign currency, Singithi Surakum allows immediate family members or guardians to make deposits
    on behalf of the child.
    The account can be opened with an inward remittance or fund transfer from a Personal Foreign
    Currency account, and aims to encourage parents and guardians to save in the aforementioned
    currency, which can be beneficial in the long run. As the Sri Lankan economy becomes more
    integrated with the global economy, this savings account can serve as an ideal way to ensure that
    children have a secure financial future.
    “We understand the importance of financial literacy and the role it plays in shaping a child’s future,”
    Wijemanne continued. “The Singithi and Kirikatiyo accounts are designed to make savings fun and
    engaging for children while also providing a secure and reliable platform for parents to save for their
    child’s future, also facilitating a frictionless transition to our accounts designed for young adult
    customers.”
    HNB’s minor savings account comes with a range of exciting benefits, including cash rewards for
    academic excellence in GCE O/L, London O/L, GCE A/L, and London A/L exams, where the top 100
    best-performing HNB Teen account holders in the GCE O/L and London O/L exams will receive a
    cash prize of Rs. 25,000, while the top 50 best-performing account holders in the GCE A/L and
    London A/L exams will receive a cash prize of Rs. 25,000 as part of the HNB Diri Daru Scholarship
    Scheme.
    Meanwhile, the HNB TEEN+ Account, offers next-generation savings accounts designed specifically
    for teenagers between 12 and 18 years. The account comes with a range of exciting features,
    including a high-interest savings rates, a branded HNB TEEN+ Tap & Go Debit Card, and free digital
    banking facilities.
    HNB TEEN+ also offers personalization of debit cards, special seasonal discounts and offers on debit
    card transactions, SMS alerts for transactions, and an e-statement facility.

    “The HNB Teen and Teen+ Accounts are part of HNB’s ongoing commitment to supporting the
    next generation of leaders in Sri Lanka. The bank has partnered with several schools and universities
    to provide financial literacy workshops, mentorship programs, and career guidance,” Wijemanne
    elaborated.
    Upon reaching adulthood, customers will be transferred to a HNB Youth account. Tailored for
    customers between the ages of 18-30, the HNB Youth Savings Account offers higher interest rates,
    free internet and mobile banking through the HNB Digital Banking App, an HNB Credit Card with
    no joining fee and first-year annual fee waived off, and special benefits including educational, home,
    vehicle, and entrepreneurial loans at lower interest rates. The HNB Youth Salary Smart Account
    also offers 3 times the salary as an overdraft facility or personal loan, while HNB Credit Cardholders
    can enjoy up to 12 months of 0% instalment payments at selected educational institutes.
    For those focused on more immediate returns, the bank offers the HNB Savings+ Account, which is
    designed to help customers achieve their short-term savings goals while benefiting from the highest
    interest rates.
    These rates, coupled with a range of unparalleled benefits, make this account the perfect choice for
    anyone looking to take their savings to the next level. HNB Savings+ offers a free shopping debit
    card, unlimited withdrawals, and cash-backed facilities of up to 90% of the deposit, as well as free
    internet banking and mobile banking facilities.
    In recognition of the paramount importance that savings play from adulthood into old age, the bank
    also offers the HNB Senior Citizen’s Scheme, packed with special benefits and privileges tailored for
    senior citizens.
    Benefits for the above include a premium interest rate on savings and fixed deposits, priority service,
    HNB International Debit Cards, and a 25% discount on annual credit card fees. Additionally, there
    are no service charges on current accounts, and depending on the minimum balance maintained in
    the Senior Savings Account, may be eligible to receive gift vouchers worth up to Rs. 10,000.
    For those who require hospitalization cover, the Senior Citizens Health Plus scheme provides peace
    of mind, leveraging a scheme which reimburses surgical and hospitalization expenses up to Rs.
    70,000 for 7 days per year, against actual bills.
    HNB also offers a range of other savings accounts for customers, each tailored to specific needs. For
    HNB’s customers who are overseas or planning to migrate, the Adhishtana Package for Migrants offers a range of financial products and services tailored to the specific requirements of Sri Lankan
    migrant workers, including remittance services, savings and investment options, and affordable loan
    facilities for their families in Sri Lanka.
    Another Savings option is the HNB Salary Smart account, a one-of-a-kind banking product that
    empowers customers to get 3 times their salary as a loan directly from the bank. The HNB Salary
    Smart account is a comprehensive solution that offers a range of benefits, and HNB Salary Smart
    customers are also eligible for special interest rates for leasing, personal and home loans, loan
    buyback options at special rates, and a 50% net salary advance with no guarantors required.
    With 256 customer centres, HNB is one of Sri Lanka’s largest, most technologically innovative
    private banks. Consolidating its legacy in sustainability, good governance and corporate excellence,
    HNB was crowned the Best Corporate Citizen for 2022 at the Ceylon Chamber of Commerce Best
    Corporate Citizen Awards. The bank further secured four additional accolades, including being
    among the Top 10 Best Corporate Citizens and taking home the Governance category and
    Sustainability Champion for the Finance sector titles.
    Similarly, HNB was ranked among the World Top 1,000 Banks list compiled by the prestigious UK-
    based Banker Magazine for the sixth consecutive year in 2022, in addition to being crowned the Best
    Retail Bank in Sri Lanka for the 12th occasion at the prestigious International Excellence in Retail
    Financial Services Awards 2022 hosted by the Asian Banker Magazine.

    HNB Deputy General Manager – Retail and SME Banking, Sanjay Wijemanne

  • කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 11.03.2023

    කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 11.03.2023

    අද දින උපන් දිනය සමරන රන්ජන් රාමනායක, මලිත් පෙරේරා, දිල්හානි එදිරිසිංහ, කල්‍යාණ චන්ද්‍රසේකර, ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක, සංජීව මධුශංක, ගාමිණී අධිකාරි, අනුර සොලස්මන්, ඕෂදී ප්‍රතිභානී, ඉරේෂා පෙරේරා, අජන්ත අලහකෝන්, තෙන්නකෝන් ඉහලගම, තුසිත මධුරංග, ඇන්ජි නවංජනා, විශ්වනාත තේනුවර, ආසිරි ඉෂාරා ලියනගේ, ආසිරි රණසිංහ, මහීල් ආර්. පෙරේරා, අජිත් අලහකෝන්, මෙන්ඩිස් එස් විශ්වජිත්, දීපාල් සාමක සේනාරත්න ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

    කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

  • Hayleys honours its talented stars at 10th annual Chairman’s Awards

    Hayleys honours its talented stars at 10th annual Chairman’s Awards

    Celebrates employees for enduring legacy of winning amid adversity

    Celebrating a decade of excellence in innovation, Hayleys PLC hosted its 10th annual Chairman’s
    Awards to recognise the inspiring achievements and initiatives of its teams across 16 diverse
    business sectors.
    A total of 205 employees from 25 project teams were felicitated at the diversified conglomerate’s
    apex recognition platform. Projects included value-added export innovations that continued to drive
    foreign exchange earnings, cutting-edge digital transformations from raw material supply chains to
    robotic process automation, and ground-breaking, unique solutions to diverse industry challenges.
    “The Hayleys Chairman’s Awards began in 2012 with the intention of building a culture of excellence
    and recognition across our diversified conglomerate, and is today a highly anticipated hallmark of our
    corporate culture.
    “As a Sri Lankan corporate with 145 years of heritage, we are no stranger to periods of immense
    challenge. It has been the enduring passion of our people – our greatest asset – that has helped us
    successfully navigate through the ages to overcome tremendous adversity. This year’s award-winning
    projects demonstrate the resilience and relentless spirit of our talented employees to create value
    for our diverse stakeholders,” Hayleys Chairman and Chief Executive, Mohan Pandithage said.
    A new series of Category Awards recognised top initiatives across Environmental, Social and
    Governance (ESG), Innovation, Quality and Lean Management and Service Excellence.
    Dipped Products PLC (DPL) received the flagship Overall Winner Award for launching patented
    hand-protection solutions designed with five unique technological platforms for six export markets.
    Backed by deep customer insights from clients all over the world, DPL delivered a superior solution
    to differentiate its value propositions in the competitive, global nitrile glove market. The team’s in-
    house engineering team was also recognised with the Innovation Category Award for their ground-
    breaking ‘fully integrated robot dipping automation’, created within a limited space.
    Talawakelle Tea Estates PLC (TTEL) was acknowledged as the Quality and Lean Management
    Category Award-winner for its ‘Eco-friendly green zip line’ project. The novel idea was implemented
    during fuel shortages and escalating prices, to transport fresh leaves to the factory. The initiative
    resulted in a decrease in emissions anchored to a significant decrease in transportation costs, and
    has supported a better work-life balance for the team on-ground.

    The Group’s leading consumer brand, Singer (Sri Lanka) PLC, won the Service Excellence Category
    Award for meeting the surge in consumer demand for ‘work-play-and-study-from-home’ solutions
    during the pandemic. Singer not only successfully met the demands from the work-from-home
    front but captured the hearts of gamers in Sri Lanka with the biggest and most watched gaming
    tournament – the Singer Esports Premier League as well. 
    Hayleys Fabric was recognised as the ESG Award-winner for its efforts to restore the Lagenandra
    Kalugalaensis, a critically endangered plant species, endemic to a single location on the periphery of
    the Kalugala Forest Reserve. The collaborative initiative with the Central Environmental Authority
    (CEA) and the Universities of Peradeniya and Wayamba seeks to conserve the rare aquatic plant
    from extinction through field research and seed germination.
    On this night, employees also had the chance to showcase their hidden talents on stage through four
    entertaining segments. These included a live instrumental band, group and solo singing, and a fashion
    show exclusively designed by Hayleys Fabric, featuring garments made out of ocean waste (recycled
    nylon) and PET bottles (recycled polyester).

    Overall Champion for Revolutionary Hand Protection Solutions – Team DPL
    DPL’s fully integrated robot dipping
    Talawakelle Tea Estates’ Green Leaf Zip Line – Elevating Work Life and Reducing Emissions
    Singer Captures the Heart of Gamers with the Singer E-Sports Primier League
    Hayleys Fabric partners with CEA towards restoring rare aquatic Lagenandra
    Kalugalaensis species

  • කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 10.03.2023

    කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 10.03.2023

    අද දින උපන් දිනය සමරන රංසි රණසිංහ, වීනූ උදානි සිරිවර්ධන, නදික කරුණානායක, ටෙහානි ඉමාරා, බන්දුල නානයක්කාරවසම්, නාමල් ප්‍රනාන්දු, ලාල් සරත් කුමාර, අජන්ත බණ්ඩාර රත්නායක, බන්දුල ගුණරත්න, ෆීලීෂියන් පෙරේරා, ප්‍රසන්න රංග, විජේවර්ණකුල මර්වින් තාබෲ, චාන්දනී ගුණතිලක සෙනෙවිරත්න, ශාන්ත  සමරනායක, නිරෝෂන් වත්තේගම ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

    කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය