Year: 2023

  • Samsung Takes Energy Saving to the Next Level, Adding 10% Savings on Top of the Highest Efficiency Standard

    Samsung Takes Energy Saving to the Next Level, Adding 10% Savings on Top of the Highest Efficiency Standard

    Samsung appliances use AI-centered features to help users create sustainablehomes by offering energy savings that exceed the highest industry rating Samsung Electronics explains how the company’s eco-conscious appliances deliver theultimate energy savings at home by adding an additional 10% savings to the highest industrystandard under the new European energy labeling system. 1 As they set their…

  • එක්සත් ජනපද තානාපතිනී හේලීස් වැවිලි සමාගමට අයත් පේද්‍රෝ තේ වතුයායේ සංචාරයක

    එක්සත් ජනපද තානාපතිනී හේලීස් වැවිලි සමාගමට අයත් පේද්‍රෝ තේ වතුයායේ සංචාරයක

    නවෝත්පාදන, කර්මාන්තයේ අභියෝග සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳ අදහසක් ලබා ගනී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ වැවිලි සමාගම වන හේලීස් වැවිලි සමාගමවිසින් පසුගියදා ශ‍්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මියටනුවරඑළියේ පිහිටි පේද්‍රෝ වතුයායේ සුවිශේෂී සංචාරයක් සඳහා සත්කාරකත්වය දක්වනලදී.සංචාරය පිළිබඳව ටුවිටර් හරහා අදහස් දක්වමින් තානාපතිනී චන්ග් මහත්මිය මෙසේපැවසීය: ”තේ කර්මාන්තය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට සහ කලාපයේ…

  • Building resilience: HNB- HNBA launch free Key Person Insurance cover for SMEs

    Building resilience: HNB- HNBA launch free Key Person Insurance cover for SMEs

    Building resilience and supporting economic revival by strengthening SMEs to face any unexpectedeventuality, Sri Lanka’s leading private sector bank HNB PLC partnered with HNB Assurance tooffer its SME customer portfolio with a key person insurance cover.The pioneering initiative was created to safeguard SMEs in its lending portfolio from financial lossesin the unfortunate event of the…

  • කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 09.03.2023

    කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 09.03.2023

    අද දින උපන් දිනය සමරන විල්සන් ගුණරත්න, දයාදේව එදිරිසිංහ, ස්වර්ණා රත්නායක, තිසංකග මගේ, වජිර ප්‍රියශාන්ත, ඩැල්රින් සුබී, ඇනස්ලි නානයක්කාර, ලාල් කුමාර,දේවින්ද මාර්කස්, චතුර එස්. කොඩිකාර, ඉන්දික බණ්ඩාර, සේන මාඉඹුලේ, ශ්‍රීමති මල්ලිකා ජයවීර, ඩැනියල් ගමගේ, අයිරාංගනී ද සිල්වා, තාරක දිල්හාන් ජයසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්… කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය…

  • AkzoNobel අඛණ්ඩව 5 වන වරටත් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග පවතින හවුල්කාරීත්වය අලුත් කරයි

    AkzoNobel අඛණ්ඩව 5 වන වරටත් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග පවතින හවුල්කාරීත්වය අලුත් කරයි

    AkzoNobel Paints සමාගම අඛණ්ඩව 5 වන වරටත් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනසමග පවතින හවුල්කාරීත්වය අලුත් කිරීමට මෑතකදී කටයුතු කළේ ය. මීට අදාළ ගිවිසුමට 2023 ජනවාරි20 දින අත්සන් තබන ලදි. සුප්‍රකට Dulux තීන්ත නිපදවන AkzoNobel Paints සමාගම ලොවප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදන සමාගමකි.මේ වනවිට රටවල් 24 ක් සමග පවත්වාගෙන යන මෙම හවුල්කාරීත්වය, AkzoNobel Paints සමාගමේ‘Let’s…

  • CDB wins Most Innovative Company of the Year Award at Dare to Dream Awards 2023 Sri Lanka Edition

    CDB wins Most Innovative Company of the Year Award at Dare to Dream Awards 2023 Sri Lanka Edition

    Citizens Development Business Finance PLC (CDB), theTotal Financial Service Provider in Sri Lanka, has been awarded the Most InnovativeCompany of the Year at the inaugural Dare to Dream Awards 2023 Sri LankaEdition, which was powered by SAP together with John Keells IT. The awardrecognises CDB’s commitment to revolutionising the financial services industry withfar-reaching technological innovations…

  • கொழுந்து பறிக்கும் போட்டியில் முதலிடம் பெற்ற தலவாக்கலை சீதையம்மா

    கொழுந்து பறிக்கும் போட்டியில் முதலிடம் பெற்ற தலவாக்கலை சீதையம்மா

    கொழுந்து பறிக்கும் போட்டியில் முதலிடம் பெற்ற தலவாக்கலை சீதையம்மாவுக்கு (20 நிமிடங்களில் 10.1/2.கிலோ பறித்து சாதனை) “அஹச”மீடியா நிறுவனத்தின் ஏற்பாட்டில் 4 வது வருடமாக நடைபெற்ற “சர்வதேச மகளிர் தினம்”சாதனை பெண்கள் எனும் நிகழ்வு 08/3/2023. புதன்கிழமை மாலை பண்டாரநாயக்கா சர்வதேச மகாநாட்டு மண்டபத்தில் (BMICH) சீதையம்மாவுக்கு‌ சாதனை பெண் எனும் விருதை “அஹச” மீடியா நிறுவனத்தின் தலைவி மாலினி பிரியங்கா பண்டாரநாயக்கா சாதனை பெண் எனும் விருதை வழங்கி வைப்பதையும் நிலையத்தின் ஆலோசகர் புரவலர் ஹாசிம்…

  • කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 08.03.2023

    කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 08.03.2023

    අද දින උපන් දිනය සමරන බන්දුල සූරිය බණ්ඩාර, මෙලනි අශෝකා, අතුල අධිකාරි, සහේලි ගමගේ, එම්. සෆීර්, සීතා රංජනී, පද්මිණි දහනායක, සුපුන් දිලංක ලියනාරච්චි, ජගත් ඉඹුල්පේ, චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ, ප්‍රේමලාල් අතුකෝරල, මාලක වැලිගොඩපොල, ගොඩ්ෆ්‍රි අබේසේකර, ප්‍රියන්ත කුරුප්පුආරච්චි, දිමිත්‍රා රත්නායක, වයලා අබේගුණවර්ධන ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්… කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු…

  • US Ambassador visits Hayleys Plantations’ Pedro Tea Estate: gains insights on innovation, industry challenges and future prospects

    US Ambassador visits Hayleys Plantations’ Pedro Tea Estate: gains insights on innovation, industry challenges and future prospects

    Sri Lanka’s most awarded plantations company, Hayleys Plantations, recently hosted the U.S.Ambassador to Sri Lanka, Julie Chung, on an exclusive tour of its Pedro estate in Nuwara Eliya.Commenting on the visit via Twitter, Ambassador Chung said: “Tea production is key to Sri Lanka’seconomy and the region’s success. I met with the Managing Director and Regional…

  • Softlogic Stockbrokers වෙතින් ගනුදෙනු ආරම්භ කිරීම සඳහා නවතම ඩිජිටල් විසඳුමක්

    Softlogic Stockbrokers වෙතින් ගනුදෙනු ආරම්භ කිරීම සඳහා නවතම ඩිජිටල් විසඳුමක්

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ මූල්‍ය සමාගමක් වන Softlogic Capital හි පූර්ණ සේවා සපයනු ලබනතැරැව්කාර අංශය වන Softlogic Stockbrokers විසින් කොළඹ කොටස් වෙළෙඳපොළටඑක්වන නව ආයෝජකයින් සඳහා පළමු වරට නව ඩිජිටල් විසඳුමක් හඳුන්වා දෙමින්ක්ෂේත‍්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. මෙම නව හඳුන්වා දීම හරහාකොටස් වෙළඳපලේ ගණුදෙණු කිරීමට බලාපොරොත්තු වන නව ආයෝජකයින්ට මධ්‍යමතැන්පතු ක‍්‍රමයේ (CDS) ඇති සිය ගිණුම් පැයක්…