Year: 2026

  • Talawakelle Tea Estates PLC Achieves International Organic Certification for Great Western and Logie Teas

    Talawakelle Tea Estates PLC Achieves International Organic Certification for Great Western and Logie Teas

    Talawakelle Tea Estates PLC has secured internationally recognised organic certification. A member of the Hayleys Plantations Sector and one of Sri Lanka’s premier Regional Plantation Companies, this milestone enables the Company to market certified organic teas under its renowned Great Western and Logie garden marks.

    The certification spans three major global standards: the EU Organic Regulation of the European Union, the National Organic Program (NOP-US) of the United States Department of Agriculture, and the Japanese Agricultural Standards (JAS) for organic products. With this achievement, Talawakelle Tea Estates is now positioned to supply premium organic teas to international markets that demand the highest standards of certification, traceability, and product integrity.

    “We are proud to reach this significant milestone after more than four years of dedicated effort to build a fully compliant organic cultivation and processing system that meets stringent international standards. This achievement shows the strength of our partnerships with the Tea Research Institute (TRI) and internationally qualified consultants and, most importantly, the commitment and collaboration of our estate and corporate teams. Together, we have established a robust and sustainable organic management framework that will support our long-term vision.” Talawakelle Tea Estates, Director / CEO, Nishantha Abeysinghe added.

    To ensure consistent compliance with international standards, Talawakelle Tea Estates appointed dedicated full-time personnel from its estate teams and corporate sustainability division to oversee and manage every stage of the organic value chain – from cultivation to final manufacture.

    The Company has also developed an end-to-end organic cultivation and processing management system covering the full value chain – from field-level practices to final manufacture – ensuring a structured and carefully monitored approach to organic tea production.

    To safeguard product integrity and eliminate the risk of cross-contamination with conventional teas, the Company has designated low-risk fields exclusively for organic cultivation and dedicated the Logie factory entirely to organic tea production, minimising the risk of cross-contamination.

    Following a series of rigorous audits, Talawakelle Tea Estates has secured full certification and is now set to launch its certified organic tea range globally under the prestigious Great Western and Logie garden marks names  bringing together heritage and sustainability.

    This achievement marks an important step in the Company’s broader journey to build a more sustainable, nature-based product portfolio in response to growing global demand. By combining strong garden identities with internationally recognised organic standards, Talawakelle Tea Estates continues to strengthen its position in the premium tea segment.  

    Image 1- (Up) The Logie Estate, factory is dedicated exclusively to organic tea production. (Down) Great Western Estate, certified for organic tea production under EU, USDA, and JAS standards. 

    Image 2 – International organic certifications secured by Talawakelle Tea Estates PLC

    Image 3- Certified organic tea from the Great Western garden mark.

  • 21.05.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

    21.05.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

    අද දින උපන් දිනය සමරන උපේඛා චිත්‍රසේන, අශේන් මංජුල, සමන් ගුණවර්ධන, රුවන් හේවා පතිරණ, තරංග ප්‍රසාද් බ්‍රාහ්මණගේ, උදේශ් සංකල්ප ලියනගේ, ප්‍රදීපා දිසානායක, දසුනි අතාවුද, ශාන්ත සේනානායක, චමත් ජයවර්ධන, ටී.ජී. ගමගේ, විශ්ව තරංග ෆොන්සේකා, ඒසිරි සිල්වා, විමල් ජයකොඩිආරච්චි, චින්තක කුමාර කීර්තිරත්න ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

    කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

  • 21.05.2026 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

    21.05.2026 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

    ( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. ) 

    2026 මැයි මස 21 දින සඳහා කාලගුණ අනාවැකිය
    2026 මැයි මස 21 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

    නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

    උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

    ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    WEATHER FORECAST FOR 21 MAY 2026
    Issued at 05.30 a.m. on 21 May 2026.

    South-West monsoon is gradually getting established over the island.

    Showers will occur at times in Western, Sabaragamuwa and North-western provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts. Fairly heavy falls above 50 mm are likely at some places in the above areas.

    Several spells of showers will occur in Northern province and in Anuradhapura district.

    Showers or thundershowers may occur at a few places in Uva province and in Ampara and Batticaloa districts after 2.00 pm.

    Fairly strong winds about (30-40) kmph can be expected at times over Western slopes of the central hills, Northern, North-central, North-western and Southern provinces.

    The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers

  • ප්‍රණීත ආහාරපාන සමඟ සොබාදහම එක්තැන් කරන The BLACනවතම ශාඛාව කොළඹ 03 ප්‍රදේශයේ විවෘත වේ.

    ප්‍රණීත ආහාරපාන සමඟ සොබාදහම එක්තැන් කරන The BLACනවතම ශාඛාව කොළඹ 03 ප්‍රදේශයේ විවෘත වේ.

    සොබාදහමෙන් ආභාසය ලැබූ අවන්හල් සංකල්පයක් ලෙස ආරම්භ වූ The BLAC ජාලයේ දෙවැනි අවන්හල පසුගියදා කොළඹ 03 බගතලේ පාරේදී විවෘත විය.

    The BLAC අවන්ලේ සුවිශේෂීත්වය වන්නේ එය පරිසරයට සමීප අත්දැකීමක් පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීමයි. ඒ නිසාම The BLAC මේ වන විට පාරිභෝගිකයන් අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. එබැවින් තවත් බොහෝ දෙනෙකුට මේ සුවිශේෂී බව අත්විඳීමට අවස්ථාව ලබාදීම සඳහා, කොළඹ නගරයේ පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක තවත් අවන්හලක් විවෘත කිරීමට The BLAC හි කළමනාකාරීත්වය තීරණය කළේය.

    විවේකී ඉරිදා උදෑසනක සිසිල් තුරු සෙවණක සිට සැහැල්ලුවෙන් ආහාර ගැනීම, සියලු පහසුකම් සහිත රැස්වීම් කාමරයක ව්‍යාපාරික රැස්වීමක් පැවැත්වීම, වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය වී ඇති ජීවන රටා වැඩසටහන් හෝ විලාසිතා රූපගත කිරීම, ආදරණීයයෙකු සමඟ එක්ව නිදහසේ රාත්‍රී ආහාරය භුක්ති විඳීම හෝ පවුලේ සාමාජිකයන් සමඟ එක්ව විශේෂ අවස්ථාවක සතුට සැමරීම ඇතුළු ඕනෑම අවස්ථාවක් සඳහා අවශ්‍ය සියලු පහසුකම් The BLAC සතුය.

    නව අවන්හල විවෘත කිරීමත් සමඟ දැන් The BLAC වෙතින් සතියේ සෑම දිනකම කෝපි ඇතුළු පාන වර්ග මෙන්ම උදෑසන, දිවා හා රාත්‍රී ආහාර ලබාගත හැකි වේ. Jaffna Curry Kottu සහ Chu Chee Prawns වැනි විශේෂ ආහාර වර්ග මෙන්ම Caramel Macchiato සහ Chocolate Shake වැනි ප්‍රණීත පාන වර්ග රැසක් The BLAC ආහාරපාන එකතුවට ඇතුළත් වී ඇත.

    “අපගේ කොළඹ 03 අවන්හල විවෘත කිරීමත් සමඟ දැන් පෙරටත් වඩා වැඩි පිරිසකට අපගේ රසවත් කෝපි වර්ග සහ අනෙකුත් ආහාරපාන සිත් සේ රසවිඳීමට අවස්ථාව හිමි වී තිබෙනවා. අපගේ අරමුණ වන්නේ ප්‍රණීත හා ගුණාත්මක ආහාරපාන පිරිනැමීමෙන් නොනැවතී, පාරිභෝගිකයන්ට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව උදාකර දීමයි.” The BLANC හි නිර්මාතෘ කෞෂාල් මෙන්ඩිස් මහතා පැවසීය.

    The BLAC අවන්හල සැලසුම් කර ඇත්තේ සෑම අංශයක් කෙරෙහිම දැඩි අවධානයක් යොමුකරමිනි. චාම් එහෙත් සිත් ඇදගන්නාසුලු ලෙස අවන්හල ඇතුළත සැලසුම් කර ඇති අතර, නිදහස් හා සැහැල්ලු අත්දැකීමක් හිමි වන ආකාරයට එහි පිටත සැලසුම් කර තිබේ. විවෘත Garden café හිදී පාරිභෝගිකයන්ට නගරයේ කලබලයෙන් මිදී සන්සුන්ව ආහාරපාන රසවිඳිය හැක. ඉහළින් වීදුරු යොදා නිර්මාණය කර ඇති The Glasshouse කොටස දිවා කාලයේදී ස්වාභාවික ආලෝකය ලැබෙන පරිදි සහ රාත්‍රී කාලයේදී සඳ තරු මන්දාලෝකය සිත් සේ විඳගත හැකි පරිදි සැලසුම් කර තිබේ.

    ව්‍යාපාරික රැස්වීම්, වැඩමුළු සහ ඉදිරිපත් කිරීම් ආදිය සඳහා සියලු පහසුකම් සහිත රැස්වීම් ශාලාවක්, පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි විශේෂ අවස්ථා සැමරීම සහ ආහාරපාන ගැනීම සඳහා විශේෂ Lounge පරිශ්‍රයක් සහ ඡායාරූප, වීඩියෝ සහ වෙනත් ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිතා කළ හැකි Content Space පරිශ්‍රයක්ද The BLAC අවන්හලට ඇතුළත්ය.

    සම්ප්‍රදායික අවන්හල්වලින් වෙනස් වෙමින්, සොබාදහමට සමීප අත්දැකීමක් ලබාදෙන අතරම ප්‍රණීත ආහාරපාන සමඟ සුපහසුව එකම වහළක් යටදී අත්විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදාකර දීම The BLAC හි අරමුණ වී තිබේ.

  • ඇඟලුම් ක්ෂේත්‍රයේ වෙළෙඳ ගිවිසුම් පිලිබඳව ශ්‍රී ලංකාවට වියට්නාමයෙන් උගත හැකි පාඩම්

    ඇඟලුම් ක්ෂේත්‍රයේ වෙළෙඳ ගිවිසුම් පිලිබඳව ශ්‍රී ලංකාවට වියට්නාමයෙන් උගත හැකි පාඩම්

    පසුගිය වසර පහළොවක කාලය තුළ, විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ කාර්මික වර්ධනය උදෙසා වෙළෙඳ ප්‍රතිපත්තියක් කෙතරම් ප්‍රබල මෙවලමක් විය හැකිද යන්න පෙන්වා දෙන ප්‍රමුඛ උදාහරණයක් ලෙස වියට්නාමය ඉස්මතු පෙන්වා දිය හැක. මෙම පරිවර්තනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs), අපනයන කේන්ද්‍රීය නිෂ්පාදනය සහ ගෝලීය අගය දාමයන්ට සාර්ථකව ඒකාබද්ධ වීම යන කරුණු කෙරෙහි වියට්නාමය දක්වා ඇති උපායමාර්ගික අවධානයයි.

    වියට්නාමයේ මෙම අත්දැකීමෙන් ශ්‍රී ලංකාවට වටිනා පාඩම් ලබාගත හැකි අතර, ඒවා ශ්‍රී ලංකාවේ ආර්ථික, කාර්මික සහ වෙළෙඳ පරිසරයට ගැළපෙන ලෙස සකස් කරගැනීම වැදගත් වේ.

    වියට්නාමයේ ප්‍රගතිය ශ්‍රී ලංකාවේ වර්තමාන වෙළෙඳ පැතිකඩ සමඟ සැසඳීමේදී තවදුරටත් පැහැදිලි වේ. පසුගිය දශක කිහිපය තුළ වියට්නාමය වෙළෙඳ ප්‍රතිපත්තිය හුදෙක් ආර්ථික කළමනාකරණ මෙවලමක් ලෙස නොව, සැලසුම්ගත වර්ධන උපායමාර්ගයක් ලෙස භාවිතා කර ඇත. ඒ අනුව, ආර්ථිකයන් 60ක් පමණ ආවරණය කරන ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම් 19ක් ක්‍රියාත්මක කිරීමට වියට්නාමය සමත්වී ඇත.

    මෙම ක්‍රියාමාර්ග වියට්නාමයේ වෙළෙඳ විවෘතභාවය 1988දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 19%ක් වූ මට්ටමෙන් 2022 වන විට 184% දක්වා ඉහළ නැංවීමට දායක වී ඇත. වෙළෙඳ විවෘතභාවය යනු රටක ජාත්‍යන්තර වෙළෙඳාමේ වටිනාකම එරට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මැනීමයි. සාමාන්‍යයෙන් එම අනුපාතය වැඩි වීම, එම රට ගෝලීය වෙළෙඳපොළ සමඟ වඩාත් ශක්තිමත් ලෙස ඒකාබද්ධ වී ඇති බව පෙන්වයි.

    ඊට සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ වෙළෙඳ විවෘතභාවය 50% සිට 55% අතර මට්ටමක පවතින බව ඇස්තමේන්තු කර ඇත. මෙය ජාත්‍යන්තර වෙළෙඳාම ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ සාපේක්ෂව අඩු භූමිකාවක් ඉටු කරන බවත්, රටේ වර්ධන රටාව තවමත් වැඩි වශයෙන් අභ්‍යන්තර කේන්ද්‍රීය ස්වභාවයක් දරන බවත් පෙන්වා දෙයි.

    වියට්නාමයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් ජාලය තුළ Comprehensive and Progressive Agreement for Trans-Pacific Partnership (CPTPP), EU-Vietnam Free Trade Agreement (EVFTA), Regional Comprehensive Economic Partnership (RCEP) වැනි ප්‍රධාන ගිවිසුම් මෙන්ම, එක්සත් රාජධානිය, ඉස්රායලය සහ එක්සත් අරාබි එමිරේට්ස් වැනි වෙළෙඳපොළ සමඟ ඇති ද්විපාර්ශ්වික ගිවිසුම් ද ඇතුළත් වේ.

    මෙම ගිවිසුම් එකතුවෙන් වියට්නාමයට යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ජපානය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, චීනය, දකුණු කොරියාව සහ ආසියාන් රටවල් ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළවල් වෙත ප්‍රවේශය ලබා දී ඇති අතර, ඒවා ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයේ විශාල කොටසක් ආවරණය කරයි.

    මෙම පුළුල් වෙළෙඳපොළ ප්‍රවේශය වියට්නාමය විශ්වාසනීය ගෝලීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් ශක්තිමත් කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, 2025 වන විට වියට්නාමයේ ඇඟලුම් අපනයන ඇමෙරිකානු ඩොලර් බිලියන 46 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, එය ඇමෙරිකානු ඩොලර් බිලියන 21ක වෙළෙඳ අතිරික්තයකින් ද සහාය ලබයි.

    තවද, ගෝලීය වෙළෙඳ නාම චීනයෙන් එපිට විවිධ සැපයුම් මූලාශ්‍ර වෙත යොමුවෙමින් සිටින “China+1” උපායමාර්ගය ද වියට්නාමයේ මෙම වර්ධනය තවදුරටත් ශක්තිමත් කර ඇත.

    පසුගිය වසර 15 තුළ වියට්නාමයේ ඇඟලුම් අපනයන ඇමෙරිකානු ඩොලර් බිලියන 13 සිට බිලියන 45 දක්වා විශාල ලෙස වර්ධනය වී ඇති අතර, එය ආසන්න වශයෙන් 250%ක වැඩිවීමක් ලෙස සැලකිය හැකිය. එයට සාපේක්ෂව, එම කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4 සිට බිලියන 5.4 දක්වා පමණක් වර්ධනය වී ඇති අතර, එය 58%ක වැඩිවීමක් ලෙස පෙන්වා දෙයි.

    මෙවැනි බහුල වෙළෙඳ ගිවිසුම් සාර්ථකව සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීම සඳහා, වියට්නාමය ඉතා මධ්‍යගත, තාක්ෂණික වශයෙන් ශක්තිමත් සහ දේශපාලනික වශයෙන් බලගැන්වූ වෙළෙඳ සාකච්ඡා ව්‍යුහයක් ගොඩනඟාගෙන ඇත.

    මෙම පද්ධතියේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ, විශේෂිත ප්‍රධාන වෙළෙඳ සාකච්ඡාකරු නියෝජ්‍ය අමාත්‍ය මට්ටමේ පත් කර තිබීමයි. එමඟින් අමාත්‍යාංශ අතර අවශ්‍ය බලතල සහ සම්බන්ධීකරණය සහතික කරමින්, ජාතික ප්‍රමුඛතා එකම දිශාවකට ගෙන යාමට සහ වෙළෙඳ සාකච්ඡා විශ්වාසනීය හා සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට වියට්නාමයට හැකි වී ඇත.

    ප්‍රධාන ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන සාකච්ඡා වැනි අවස්ථාවලදී වියට්නාමය සම්පූර්ණ අමාත්‍යවරයකුගේ නායකත්වය යටතේ විශේෂිත, බහු අමාත්‍යාංශික කණ්ඩායම් පත් කරයි.

    මෙම ආයතනික ව්‍යුහය වියට්නාමයට ආර්ථිකයන් 60කට වැඩි සංඛ්‍යාවක් ආවරණය කරන නිදහස් වෙළෙඳ ගිවිසුම් 19ක් සාකච්ඡා කර ගැනීමටත්, ගෝලීය අගය දාමයන්ට ගැඹුරු ලෙස ඒකාබද්ධ වීමටත් හැකි වූ ප්‍රධාන හේතු අතර එකක් ලෙස සැලකිය හැකිය.

    ශ්‍රී ලංකාව මෙන්ම, වියට්නාමයද තම ඇඟලුම් අපනයනවලින් ආසන්න වශයෙන් 40%ක් ඇමරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කරයි. මෑත කාලය දක්වාම රටවල් දෙකටම ඇමරිකා එක්සත් ජනපදය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් නොතිබුණද, 2025 අප්‍රේල් මාසයේදී ඇමරිකාව හඳුන්වාදුන් Reciprocal Tariffs හෙවත් ප්‍රතිපක්ෂ තීරුබදු ක්‍රමවේදයෙන් පසු, වියට්නාමය දැන් ඇමරිකාව සමඟ තීරුබදු සම්බන්ධ එකඟතාවකට පැමිණ ඇත.

    එමඟින්, තත්ත්වය ස්ථාවර වූ පසු, වියට්නාමයට ඇමරිකානු වෙළෙඳපොළ වෙත සහනදායී තීරුබදු අනුපාත යටතේ ප්‍රවේශ වීමේ අවස්ථාව හිමිවනු ඇත.

    වියට්නාමයේ ඇඟලුම් අපනයන සඳහා තවත් විශාල වෙළෙඳපොළක් වන ජපානය සමඟ, රටවල් දෙක අතර එකක් පමණක් නොව, වෙන් වෙන්ව ඇති වෙළෙඳ ගිවිසුම් තුනක් ක්‍රියාත්මක වේ. මෙම ගිවිසුම් රටවල් දෙක අතර වෙළෙඳාම නිදහස් හා පහසු ලෙස සිදුවීමට සහය වන අතර, ජපානයෙන් වියට්නාමයට සිදු වූ සැලකිය යුතු ආයෝජන ද මෙම වෙළෙඳ ප්‍රවාහය ශක්තිමත් කිරීමට දායක වී ඇත.

    එම ආකාරයෙන්ම, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය හෝ දකුණු කොරියාව වැනි වියට්නාමයේ ඇඟලුම් සඳහා ඇති අනෙකුත් ප්‍රධාන වෙළෙඳපොළවල් සමඟද, දිගු කාලයක සිට ක්‍රියාත්මක වන වෙළෙඳ ගිවිසුම් පවතී.

    ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට වියට්නාමයේ සාර්ථකත්වය සරලව පිටපත් කළ නොහැකි වුවද, එයින් ලබාගත හැකි වැදගත් පාඩම් රැසක් තිබේ. නිදහස් වෙළෙඳ ගිවිසුම් හරහා වෙළෙඳපොළ ප්‍රවේශය ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය අර්ථවත් වන්නේ ස්ථාවර ප්‍රතිපත්ති, ආයෝජන සඳහා සූදානම් පරිසරයක් සහ වෙළෙඳපොළ අවශ්‍යතාට කඩිනමින් ප්‍රතිචාර දැක්විය හැකි හැකියාවක් තිබෙන විටය.

    නිදහස් වෙළෙඳ ගිවිසුම් සාර්ථකව භාවිතා කිරීම සඳහා, සමාගම් තම අමුද්‍රව්‍ය සපයාගැනීමේ ක්‍රමවේද, නිෂ්පාදන ක්‍රියාවලි සහ අනුකූලතා අවශ්‍යතා වෙළෙඳපොළ ඉල්ලුමට ගැළපෙන ලෙස සකස් කරගත යුතුය.

    වර්තමානයේ ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයන හරහා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක පමණ ආදායමක් උපයන අතර, මෙම ක්ෂේත්‍රය සෘජුවම පුද්ගලයින් 350,000ක් පමණ රැකියාවල නිරත කරයි. කෙසේ වෙතත්, ඉහළ අපනයන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තම නිදහස් වෙළෙඳ ගිවිසුම් උපායමාර්ගය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, වෙළෙඳ ප්‍රතිපත්ති ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට වඩාත් පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයට ප්‍රවේශගත කිරීමටත් අවශ්‍ය වේ.

    උපායමාර්ගික නිර්දේශ

    නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

    1. නිදහස් වෙළෙඳ ගිවිසුම් හඳුනාගැනීම සහ සාකච්ඡා කිරීම සඳහා කැපවූ පූර්ණකාලීන පහසුකම් සහ පුද්ගලයින් ඇති කිරීම
      ශ්‍රී ලංකාවට නිදහස් වෙළෙඳ ගිවිසුම් සඳහා සුදුසු වෙළෙඳපොළ හඳුනාගැනීම, ඒවායේ ආර්ථික ප්‍රතිලාභ විශ්ලේෂණය කිරීම සහ සාකච්ඡා ක්‍රියාවලිය නිරන්තරයෙන් ඉදිරියට ගෙන යාම සඳහා පූර්ණකාලීන, තාක්ෂණික වශයෙන් දක්ෂ සහ බලගැන්වූ කණ්ඩායමක් අවශ්‍ය වේ.
    2. උපායමාර්ගික ආයෝජන සහ අපනයන අවස්ථා ඇති වෙළෙඳපොළ සමඟ වෙළෙඳ ගිවිසුම් ඇති කිරීම
      ශ්‍රී ලංකාව නිදහස් වෙළෙඳ ගිවිසුම් සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුත්තේ රට තුළට උපායමාර්ගික ආයෝජන ආකර්ෂණය කළ හැකි, එමෙන්ම ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ හා සේවා සඳහා ශක්තිමත් වෙළෙඳපොළක් විය හැකි රටවල් සහ ආර්ථික කලාප සමඟය. එවැනි ගිවිසුම් හරහා වෙළෙඳපොළ ප්‍රවේශය පමණක් නොව, තාක්ෂණය, ප්‍රාග්ධනය, නිෂ්පාදන ධාරිතාව සහ ගෝලීය අගය දාමයන්ට සම්බන්ධ වීමේ අවස්ථා ද පුළුල් කළ හැකිය.

    වියට්නාමයේ අත්දැකීමෙන් පැහැදිලි වන්නේ වෙළෙඳපොළ ප්‍රවේශය, ආයෝජන, යටිතල පහසුකම්, කුසලතා සංවර්ධනය සහ තිරසාරත්වය එකම උපායමාර්ගික රාමුවක් තුළ සම්බන්ධ කිරීමෙන් ගෝලීය සැපයුම් දාමයන් තුළ රටක ස්ථානය ශක්තිමත් කළ හැකි බවයි.

    ශ්‍රී ලංකාවට ඉහළ වටිනාකමක් සහිත, නෛතික හා ආචාර ධාර්මික ප්‍රමිතීන්ට අනුකූල, විශ්වාසනීය ඇඟලුම් හවුල්කරුවෙකු ලෙස ගෝලීය වෙළෙඳපොළ තුළ තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාව පවතී. එහෙත්, ඒ සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් උපායමාර්ගිකව භාවිතා කිරීමත්, කර්මාන්තයේ තරඟකාරීත්වය වැඩිදියුණු කිරීමත් අත්‍යවශ්‍ය වේ.

    ඒ අනුව, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය හෙවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සහ ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය ඉදිරි වර්ධන සැලසුම් සකස් කරන විට, මෙම කර්මාන්තයේ වර්ධන හැකියාව ජාතික මට්ටමින් පිළිගන්නා සහ ඒ සඳහා සහය දක්වන ප්‍රතිපත්තිමය ප්‍රවේශයක් අනුගමනය කිරීම ඉතා වැදගත් වේ.

    ඇත්ත වශයෙන්ම, ඉදිරි අදියරේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය සාර්ථකව වර්ධනය වීමට අවශ්‍ය පරිසරය සහ කොන්දේසි නිර්මාණය කිරීම අද ඇති ප්‍රධාන අභියෝගය වේ.

  • HNB සමස්ත වත්කම් රුපියල් ට්‍රිලියන 2.5 ඉක්මවා යමින් 2026 වසර ශක්තිමත්ව ආරම්භ කරයි.

    HNB සමස්ත වත්කම් රුපියල් ට්‍රිලියන 2.5 ඉක්මවා යමින් 2026 වසර ශක්තිමත්ව ආරම්භ කරයි.

    රටේ පවතින දැඩි ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, HNB 2026 වසරේ පළමු කාර්තුවේදී රු. බිලියන 9.95ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සමත්ව ඇති අතර විචක්ෂණශීලීව ශේෂ පත්‍රය වර්ධනය කිරීම සහ වත්කම්වල ගුණාත්මකභාවය අඛණ්ඩව ඉහළ නංවා ගැනීමට හැකිවීම මෙම සාර්ථකත්වයට හේතු විය. මේ අතර, HNB සමූහයේ සමස්ත කාර්යසාධනය ද ස්ථාවර මට්ටමක පැවති අතර, පළමු කාර්තුවේදී බදු පසු ලාභය රු. බිලියන 10.35ක් වාර්තා කර ඇත.

    2026 පළමු කාර්තුවේදී බැංකුවේ පොලී ආදායම පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 10.0%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. මෙම කාලසීමාවේදී පොලී වියදම් ඉහළ ගියද පොලී ආදායම අරමුදල් පිරිවැයට වඩා වේගයෙන් වර්ධනය වූ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස බැංකුවේ ශුද්ධ පොලී ආදායම (NII) රු. බිලියන 26.9ක් දක්වා ඉහළ ගියේය.

    අදාල කාර්තුවේදී බැංකුවේ ලාභාන්තිකය කැපී පෙනෙන ලෙස වර්ධනය වූ අතර, එහිදී ශුද්ධ පොලී ආන්තිකය (NIM) 4.26% සිට 4.45% දක්වා වර්ධනය විය. මීට සමගාමීව, පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව ශුද්ධ පොලී ආදායම ද 13.5%කින් ඉහළ ගොස් ඇති අතර බැංකුවේ ශේෂ පත්‍රය විචක්ෂණශීලීව වර්ධනය වීම මීට ප්‍රධාන වශයෙන් හේතු විය. එහිදී, ගනුදෙනුකරුවන්ගේ තැන්පතු ප්‍රමාණය වර්ධනය වීම සහ ස්ථාවර අරමුදල් මූලාශ්‍රයන්ගේ දායකත්වය හේතුවෙන් ණය ලබාදීම් සාර්ථකව පුළුල් කිරීමට බැංකුවට හැකි වූ අතර, එමඟින් බැංකුවට මෙම කාලසීමාව පුරාවට ලාභාන්තිකය අඛණ්ඩව ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකි විය.

    2025 වසරේ පළමු කාර්තුවේ වාර්තා වූ රු. බිලියන 4.8 ට සාපේක්ෂව, බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 40.9% කින් රු. බිලියන 6.8 ක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය වසරේ ලබාගත් සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙනයමින්, ලීසිං ක්ෂේත්‍රය තුළ අත්කරගත් ඉහළ වර්ධනය මීට ප්‍රධාන වශයෙන් හේතු විය. බැංකුවේ සමස්ත ණය කළඹ වර්ධනය වීම, ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් භාවිතය ඉහළ යාම සහ බැංකු ක්‍රියාකාරකම් ඉහළ යාම මෙම ප්‍රගතියට තවදුරටත් දායක වූ අතර බැංකුවේ නවීන ඩිජිටල් සේවා පද්ධති වෙත පාරිභෝගිකයන් වැඩි වශයෙන් යොමුවීම ද මීට හේතු විය. මේ අතර, පාරිභෝගික ගනුදෙනු ඉහළ යාම සහ වෙළඳ කටයුතුවල වර්ධනය හේතුවෙන් විදේශ විනිමය ආදායම ද පසුගිය වසරට සාපේක්ෂව 6.0%කින් රු. බිලියන 1.6ක් දක්වා වර්ධනය විය.

    සමස්තයක් ලෙස 2025 වසරේ අදාළ කාල පරිච්ඡේදයේදී වාර්තා වූ රු. බිලියන 30.8 හා සැසඳීමේදී, බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම 2026 වසරේ පළමු කාර්තුවේදී රු. බිලියන 36.1 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව 17.2% ක කැපී පෙනෙන වර්ධනයකි. පසුගිය වසරේ අදාළ පරිච්ඡේදයට සාපේක්ෂව බැංකුවේ සමස්ත මෙහෙයුම් වියදම් 19.6%කින් වර්ධනය වූ අතර ඉහළ පාරිභෝගික ක්‍රියාකාරකම් මීට ප්‍රධාන වශයෙන් හේතු විය. තවද කාඩ්පත් මඟින් සිදුකළ ගනුදෙනු ප්‍රමාණය ඉහළ යාම, අලුතින් ණය ලබාදීම් සහ ණය තක්සේරු කිරීම් වැඩිවීම ද මෙයට ඇතුළත් විය. මේ හේතුවෙන් දෛනික මෙහෙයුම් වියදම් ඉහළ ගිය අතර කෘෂිකාර්මික හා ප්‍රමුඛතා ක්ෂේත්‍ර වෙත ලබාදෙන ණය සඳහා අදාළ වන අනිවාර්ය රජයේ ගාස්තු ඉහළ යාම ද මෙයට බලපෑවේය.

    බැංකුව ලබා ගත් මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් ්‍යභඊ ඡඛක්‍ හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ ‘’2026 වසරේ පළමු කාර්තුවේදී ගෝලීය දේශපාලනික වර්ධනයන් සහ ඒවායේ බලපෑම දේශීය ආර්ථිකයට එල්ල කිරීම හේතුවෙන් ව්‍යාපාරික වටපිටාව දැඩි අවිනිශ්චිත තත්ත්වයක තිබුණා. මෙවැනි කාලවකවානුවක අපගේ ප්‍රධානතම වගකීම වන්නේ පාරිභෝගික, කුඩා හා මධ්‍ය පරිමාණ, මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය ඇතුළු සෑම ක්ෂේත්‍රයකම සිටින අපගේ පාරිභෝගිකයන් සහ පාර්ශවකරුවන් සමඟ ඉතා සමීපව කටයුතු කිරීමයි. එමඟින් ඔවුන්ගේ වෙනස් වන අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන, පවතින තත්ත්වයන් හමුවේ ඔවුන් ශක්තිමත් කිරීමට අප නිරන්තරයෙන් පෙනී සිටිනවා.” යනුවෙනි.

  • 20.05.2026 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

    20.05.2026 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

    ( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )  

    2026 මැයි මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    2026 මැයි මස 20 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

    නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

    උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    WEATHER FORECAST FOR 20 MAY 2026
    Issued at 05.30 a.m. on 20 May 2026.

    South-West monsoon is gradually getting established over the island.

    Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa and North-western provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts. Fairly heavy falls above 50 mm are likely at some places in the above areas.

    Several spells of showers will occur in Northern province and in Anuradhapura and Hambantota districts.

    Showers or thundershowers may occur at a few places in Uva province and in Ampara and Batticaloa district after 2.00 pm.

    Fairly strong winds about (30-40) kmph can be expected at times over Western slopes of the central hills, Northern, North-central, North-western and Southern provinces.

    The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.

    2026 மே 20ஆம் திகதிக்கான வானிலை முன்னறிவிப்பு
    2026 மே 20ஆம் திகதி அதிகாலை 05.30 மணிக்கு வெளியிடப்பட்டது.

    நாட்டில் தென்மேற்குப் பருவப் பெயர்ச்சி மழை நிலைமை படிப்படியாகத் தாபிக்கப்பட்டு வருகின்றது.

    மேல், சப்ரகமுவ மற்றும் வடமேல் மாகாணங்களிலும் காலி, மாத்தறை, கண்டி மற்றும் நுவரெலியா மாவட்டங்களிலும் அவ்வப்போது மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடிய சாத்தியம் காணப்படுகின்றது. இந்தப் பிரதேசங்களில் சில இடங்களில் 50 மி.மீ க்கும் அதிகமான ஓரளவு பலத்த மழைவீழ்ச்சி எதிர்பார்க்கப் படுகின்றது.

    வடக்கு மாகாணத்திலும் அனுராதபுரம் மற்றும் ஹம்பாந்தோட்டை மாவட்டங்களிலும் பல தடவைகள் மழை பெய்யும் என எதிர்பார்க்கப் படுகின்றது.

    ஊவா மாகாணத்திலும் அம்பாறை மற்றும் மட்டக்களப்பு மாவட்டங்களிலும் சில இடங்களில் பி.ப. 2.00 மணிக்குப் பின்னர் மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடிய சாத்தியம் காணப்படுகின்றது.

    மத்திய மலைநாட்டின் மேற்கு சரிவுப் பகுதிகளிலும் வடக்கு, வடமத்திய, வடமேல் மற்றும் தென் மாகாணங்களில் அவ்வப்போது மணித்தியாலத்துக்கு 30-40 கிலோ மீற்றர் வரையான வேகத்தில் ஓரளவு பலத்த காற்று வீசக் கூடும் என எதிர்பார்க்கப் படுகின்றது.

    இடியுடன் கூடிய மழை பெய்யும் வேளைகளில் அப் பிரதேசங்களில் தற்காலிகமாக வீசக் கூடிய பலத்த காற்று மற்றும் மின்னல் தாக்கங்களினால் ஏற்படக்கூடிய பாதிப்புகளை குறைத்துக்கொள்ள தேவையான முன்னெச்சரிக்கை நடவடிக்கைகளை எடுத்துக் கொள்ளுமாறு பொதுமக்கள் அறிவுறுத்தப் படுகின்றார்கள்.

  • කාන්තා ව්‍යවසායිකාවන් උදෙසා දකුණු ආසියාවේ පැවැත්වෙන ප්‍රථම විලාසිතා සතිය 2026 දී ශ්‍රී ලංකාවේදී

    කාන්තා ව්‍යවසායිකාවන් උදෙසා දකුණු ආසියාවේ පැවැත්වෙන ප්‍රථම විලාසිතා සතිය 2026 දී ශ්‍රී ලංකාවේදී

    කාන්තා ව්‍යවසායිකාවන් සඳහාම වෙන්වූ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම විලාසිතා සතිය වන “CCWE විලාසිතා සතිය සහ ජාත්‍යන්තර සමුළුව 2026” (CCWE Fashion Week & International Summit 2026) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිදුවිය. ලංකා කාන්තා ව්‍යවසායිකාවන්ගේ මණ්ඩලය (CCWE) විසින් මෙහෙයවනු ලබන මෙම සුවිශේෂී ජාතික වැඩසටහන, කාන්තා ව්‍යවසායිකාවන් උදෙසාම වෙන්වූ දකුණු ආසියානු කලාපයේ පළමු විලාසිතා ප්‍රදර්ශනය ලෙස ද සැලකේ.

    “Threads of Inclusion Woven from Every Walk of Life” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය 2026 ජූලි 16 සිට 20 දක්වා කොළඹ Cinnamon Life හිදී පැවැත්වීමට නියමිතය. මෙමගින් තිරසාර සහ විවිධත්වයට ගරු කරන විලාසිතා ක්ෂේත්‍රයක් තුළ ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛ ස්ථානයකට රැගෙන එන අතරම, කාන්තාවන්ගේ ආර්ථික සහ සමාජයීය පරිවර්තනය සඳහා ප්‍රබල වේදිකාවක් ද නිර්මාණය කරනු ඇත.

    විලාසිතා ප්‍රදර්ශනයකට එහා ගිය මෙම සුවිශේෂී වැඩසටහන විවිධ ක්ෂේත්‍රවල සහ කලාපවල, ව්‍යාපාරවල නියැලී සිටින කාන්තාවන් සවිබල ගන්වමින් සමාජයට අර්ථවත් සේවයක් ඉටු කිරීමට අපේක්ෂා කරයි. නිර්මාණකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ආයෝජකයින් සහ ජාත්‍යන්තර පාර්ශවයන් එකම වහලක් යටට ගෙන ඒම මගින්, නව වෙළඳපොළ අවස්ථා උදාකර දීමටත්, මූල්‍ය පහසුකම් පුළුල් කිරීමටත් සහ තිරසාර ජීවනෝපායන් සඳහා සහාය වීමටත් මෙහිදී මූලිකත්වය ලබා දේ. තවද, කාන්තා ව්‍යාපාරිකාවන්ගේ අපනයන හැකියාවන් වර්ධනය කිරීම හා ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය කිරීමට උපකාර කිරීම, නිර්මාණාත්මක ක්ෂේත්‍රයන් සඳහා තරුණියන් දිරිමත් කිරීම සහ දකුණු ආසියානු කලාපය තුළ සහයෝගීතාවය වර්ධනය කිරීම හරහා මෙරට ආර්ථික සංවර්ධනයට සක්‍රීය දායකත්වයක් ලබාදීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණයි.

    ප්‍රමුඛ පෙළේ සමාගම් රැසකගේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනෙහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස HNB කටයුතු කරයි. කාන්තාවන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සහ ඒ හරහා රටේ දියුණුව උදෙසා කැපවීමට ඇති සාමූහික කැපවීම මෙම සහයෝගීතාවය මගින් පෙන්නුම් කරයි.

    මාධ්‍ය හමුව අමතමින් CCWE සභාපතිනී සහ විලාසිතා සතියේ සභාපතිනී ආචාර්ය අයන්ති ගුරුසිංහ මහත්මිය සඳහන් කළේ “මෙය හුදෙක් ප්‍රදර්ශනයක් පමණක්ම නොවේ; මෙය මෙරට කාන්තා ව්‍යවසායිකාවන් දෙස බලන ආකාරය වෙනස් කරන වැදගත් ජාතික මට්ටමේ වැඩසටහනක්. ඕනෑම තරාතිරමක කාන්තාවකට තම සහජ දක්ෂතා ව්‍යාපාරයක් බවට පත් කිරීමටත්, නව වෙළඳපොළ අවස්ථා සොයා ගැනීමටත්, ඒ හරහා මෙරට ආර්ථිකයට දායකත්වයක් ලබා දීමටත් මේ හරහා අවස්ථාව සැලසෙනවා. මෙම වැඩසටහන හරහා, සැමට සමාන අවස්ථා හිමි වන අනාගතයක් ගොඩනැගීමට සහ එ හරහා කලාපයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට මහඟු අවස්ථාවක් හිමිවනු ඇතැයි මා විශ්වාස කරනවා.” යනුවෙනි.

    HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලේවත්ත මහතා අදහස් දක්වමින් පැවසුවේ “වසර 135කට අධික කාලයක් පුරාවට HNB සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රගතියේ සහකරු ලෙස කැපවී සිටින අතර, කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම අපගේ එම මෙහෙවරෙහි ප්‍රධාන අංගයක්- මෙම වැඩසටහන හරහා කාන්තාවන්ට වෙළඳපොළ අවස්ථා විවර කර ගැනීමටත්, සාර්ථක ව්‍යාපාර ගොඩනගමින් මෙරට ආර්ථික සංවර්ධනයට අර්ථවත් දායකත්වයක් ලබා දීමටත් හැකියි. කාන්තාවන්ට නිසි මගපෙන්වීම සහ පහසුකම් ලැබුණු විට, එහි යහපත් ප්‍රතිඵල ඔවුන්ගේ පවුලට පමණක් නොව, සමස්ත සමාජයට මෙන්ම සමස්ත ආර්ථිකයටම හිමි වනවා. මෙහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක්වීමට අපි ගත් තීරණය මූල්‍ය සහ ව්‍යාපාරික සේවාවන් හරහා ඔවුන්ගේ දිගුකාලීන දියුණුව උදෙසා අපගේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරන්නක්.” යනුවෙනි.

    “CCWE විලාසිතා සතිය සහ ජාත්‍යන්තර සමුළුව 2026 යනු අප කලාපයේ කාන්තා ව්‍යවසායිකාවන් සතු ශක්තිය සහ හැකියාවන් මනාව විදහා දක්වන සුවිශේෂී පියවරක්. සැමට සම අවස්ථා සහ සහයෝගීතාවය හිමිවන මෙවැනි වැඩසටහනක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගැනීම අගය කළ යුතුයි. ඒකායන අරමුණක් වෙනුවෙන් එක්ව කටයුතු කරමින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා CCWE සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම SAWDF ගෞරවයක් කොට සලකනවා.” යනුවෙන් මෙම වැඩපිළිවෙල සඳහා කලාපීය සහයෝගය දක්වමින්, දකුණු ආසියානු කාන්තා සංවර්ධන සංසදයේ (SAWDF) සභාපතිනී ප්‍රමිලා ආචාර්යා මහත්මිය අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් අදහස් දැක්වූවාය-

    මීට අමතරව මෙම වැඩසටහනෙහි Knowledge Partner ලෙස එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය ආර්ථික හා සමාජ කොමිසම (ESCAP-SSWA) කටයුතු කරයි. එහි ප්‍රධානී සහ අධ්‍යක්ෂිකා මිකිකෝ ටනාකා මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. “2026 CCWE විලාසිතා සතිය සහ ජාත්‍යන්තර සමුළුව 2026 හි Knowledge Partner ලෙස එක් වීමට ලැබීම ගැන අපට සතුටුයි. කාන්තා ව්‍යවසායිකාවන්ට අවශ්‍ය ව්‍යාපාරික අවස්ථා, මූල්‍ය පහසුකම් සහ ඩිජිටල් තාක්ෂණය ලබා දීම සඳහා අපගේ ඒකායන කැපවීම මෙම වැඩසටහන හරහා මනාව පෙන්නුම් කරනවා.” යනුවෙන්

    2026 දකුණු ආසියානු කාන්තා නායකත්ව සම්මාන උළෙලෙහි (South Asian Women Leadership Awards 2026) සභාපතිනී ආශා ජයමාන්න මහත්මිය මෙම ප්‍රදර්ශනයේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ඇයගේ මූලිකත්වය යටතේ, කලාපීය මට්ටමින් කාන්තා නායකත්වය ඇගයීමට ලක් කිරීම සහ ඔවුන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අංගයක් වනු ඇත.

    මෙම විලාසිත දැක්මෙහි නිර්මාණාශීලීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, ප්‍රවීණ නර්තන වින්‍යාස ශිල්පී ගිහාන් දසනායක මහතා මෙම විලාසිතා දැක්ම මෙහෙයවීමට එක්වීමට නියමිතය. සිය කලාත්මක හැකියාවන් සහ ක්ෂේත්‍රයේ අත්දැකීම් උපයෝගී කරගනිමින්, විවිධත්වය සහ සහයෝගීතාවය විදහා දක්වන ජාත්‍යන්තර තලයේ ආකර්ෂණීය විලාසිතා පෙළහරක් ඔහු ඉදිරිපත් කරනු නොඅනුමානය.

    2026 CCWE විලාසිතා සතිය සහ ජාත්‍යන්තර සමුළුව, මෙරට නිර්මාණාත්මක ක්ෂේත්‍රයන් ප්‍රවර්ධනය කරමින් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව අවස්ථා උදාකර දෙමින් රටට දිගුකාලීන ප්‍රතිලාභ රැසක් අත්කර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එපමණක් නොව රජය සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාවය වර්ධනය කිරීම මෙන්ම ආර්ථිකයේ තීන්දු තීරණ ගන්නා කැපී පෙනෙන නායිකාවන් ලෙස පෙරමුණ ගැනීමට කාන්තා දායකත්වය ශක්තිමත් කිරීමද මෙහි තවත් අරමුණකි.

  • ஸ்ரீ லங்கா இன்ஷூரன்ஸ் கோப்பரேஷன் ஜெனரல் லிமிடெட் நிறுவனம் தனது முதலாவது இடத்தை வலுப்படுத்தியது

    ஸ்ரீ லங்கா இன்ஷூரன்ஸ் கோப்பரேஷன் ஜெனரல் லிமிடெட் நிறுவனம் தனது முதலாவது இடத்தை வலுப்படுத்தியது

    • ரூ.30 பில்லியன் மொத்த எழுதப்பட்ட கட்டுப்பணம் என்ற இலக்கை விஞ்சிய இலங்கையின் முதலாவது பொதுக் காப்புறுதிதாரராகப் பதிவு செய்யப்பட்டது

    ஸ்ரீ லங்கா இன்ஷூரன்ஸ் கோப்பரேஷன் ஜெனரல் லிமிடெட்நிறுவனம் ரூ.30 பில்லியன் மொத்த எழுதப்பட்ட கட்டுப் பணம் என்ற இலக்கை விஞ்சிய இலங்கையின் முதலாவது பொதுக் காப்புறுதி தாரராக வரலாறு படைத்துள்ளது. இது காப்புறுதித் துறைக்குப் புதியதொரு வரலாற்றுச் சாதனையை உருவாக்கியிருப்பதுடன், ஸ்ரீ லங்கா இன்ஷூரன்ஸ் கோப்பரேஷன் ஜெனரல் லிமிடெட்நிறுவனத்தின் ஒப்பிட முடியாத பலம், நம்பகத் தன்மை மற்றும் வாடிக்கையாளர்களின் நம்பிக்கை என்பவற்றை பறைசாற்றியுள்ளது.

    வரலாற்று சாதனையான இந்த அடைவுக்கு அப்பால், 2024ஆம் ஆண்டு முதல் இலங்கையின் பொதுகாப்புறுதித் துறை சந்தையின் முதல்வன் என்ற தனது நிலையை ஸ்ரீ லங்கா இன்ஷூரன்ஸ் கோப்பரேஷன் ஜெனரல் லிமிடெட் நிறுவனம் மீண்டும் வலுப்படுத்தியுள்ளது. 2025ஆம் ஆண்டிற்கான சிறப்பான நிதி செயல்திறன் அளவுகோல்களை பதிவு செய்துள்ள இந்த நிறுவனம், போட்டியாளர்களை விட தனது முன்னிலையை மேலும் விரிவுபடுத்தி, துறையில் தனது ஆதிக்கத்தை உறுதிப்படுத்தியுள்ளது.

    மோட்டார் காப்புறுதித் துறையில் எதிர்ப்பு இல்லாத முன்னணி நிறுவனமாகத் திகழும் ஸ்ரீ லங்கா இன்ஷூரன்ஸ் கோப்பரேஷன் ஜெனரல் லிமிடெட்நிறுவனம், பொதுக் காப்புறுதியை நாடு முழுவதிலும் கொண்டு சேர்ப்பதற்கான சேவையை விஸ்தரித்துள்ளது. தேசிய காப்புறுதிதாரர் என்ற வகையில் தனிநபர்கள், குடும்பங்கள் மற்றும் வணிகங்களுக்குப் பாதுகாப்பு மற்றும் மன நிம்மதியை வழங்குவதற்கான பொறுப்பை ஸ்ரீ லங்கா இன்ஷூரன்ஸ் கோப்பரேஷன் ஜெனரல் லிமிடெட்நிறுவனம் முன்னெடுக்கின்றது.

    மோட்டார், தனிப்பட்ட விபத்துக் காப்புறுதி, வீட்டுப் பாதுகாப்பு, பயணக் காப்புறுதி மற்றும் மருத்துவ அவசர தீர்வுகள் போன்ற பரந்துபட்ட சேவைகளை உள்ளடக்கியதாக, ஒவ்வொரு இலங்கைப் பிரஜைக்கும் மலிவான மற்றும் எளிதில் அணுகக்கூடிய காப்புறுதித் தீர்வுகளை வழங்குவதில் உறுதியான நிலைப்பாட்டை வெளிப்படுத்தியுள்ளது. 

    அரசாங்க நிறுவனங்களுடன் பங்குடமையை ஏற்படுத்தி உருவாக்கியுள்ள அதன் முன்னணி நிகழ்ச்சித் திட்டமான சுரக்ஷா திட்டத்தின் ஊடாக சேவைகள் குறைவாகக் கிடைக்கும் தரப்பினருக்கு தனது சேவைகளை விஸ்தரித்து ஸ்ரீ லங்கா இன்ஷூரன்ஸ் கோப்பரேஷன் ஜெனரல் லிமிடெட்நிறுவனம் தேசிய காப்புறுதிக்கான தெரிவு தான் என்பதை மேலும் உறுதிப்படுத்திவருகிறது.

    மேலும், இலங்கையில் A+ Fitch என்ற உயர்தர காப்புறுதித் தரப்படுத்தலைக் கொண்டுள்ள காப்புறுதி நிறுவனமாகவும் ஸ்ரீ லங்கா இன்ஷூரன்ஸ் கோப்பரேஷன் ஜெனரல் லிமிடெட்நிறுவனம் விளங்குகின்றது. அது மாத்திரமன்றி இந்நிறுவனம், Brand Finance இனால் மிகவும் மதிப்பைப் பெற்ற பொதுக் காப்புறுதி வர்த்தக நாமமாகவும் அங்கீகரிக்கப்பட்டுள்ளது.

    இலங்கை காப்பறுதித் கூட்டுத்தாபனத்தின் பாரம்பரியம் மற்றும் பலத்துடன் ஆபத்திலிருந்து பாதுகாப்பதற்கான தேசத்தின் முதலாவது தெரிவாக ஸ்ரீ லங்கா இன்ஷூரன்ஸ் கோப்பரேஷன் ஜெனரல் லிமிடெட்நிறுவனம் தொடர்ந்தும் காணப்படுவதுடன், தொடர்ச்சியான வளர்ச்சி மற்றும் புதுமைகளுக்குத் தயாராகி, நாட்டின் மிகவும் நம்பகமான காப்புறுதிதாரர் என்ற தனது நற்பெயரை உறுதிப்படுத்துகிறது.

    புத்தாக்கம், வாடிக்கையாளர்களுக்கே முதலில் மதிப்பு மற்றும் தேசிய முன்னேற்றம் என்பவற்றில் இந்நிறுவனம் கொண்டுள்ள அர்ப்பணிப்பு இந்த சாதனைகளின் மூலம் வெளிக்கொணரப்படுகின்றது. முன்னணியான பாரம்பரியம் மற்றும் எதிர்கால நோக்கையும் தாக்கியதாக இந்நிறுவனம் அனைத்து இலங்கை மக்களுக்கும் நம்பிக்கை, வசதி மற்றும் அக்கறையைத் தொடர்ந்தும் வழங்கி வருகின்றது.

    சேவைகள் பொதுமக்களைச் சென்றடைய வேண்டும் என்பதில் கொண்டிரக்கும் தனது உறுதிப்பாட்டை மேம்படுத்தும் வகையில், ஏப்ரல் 22ஆம் திகதி நாடு முழுவதிலும் நகரங்களில் பிரசார நடவடிக்கையை மேற்கொண்டதுடன், நாடு முழுவதிலும் உள்ள 142 கிளைகளிலும் ஒரே நேரத்தில் இந்நடவடிக்கை முன்னெடுக்கப்பட்டது. குழுக்கள் நேரடியாக மக்களைச் சந்தித்து வீட்டுக்கான பாதுகாப்பு, அவசர மருத்துவ தேவைக்கான காப்புறுதி, பாதுகாப்பான பயணம் அல்லது தனிப்பட்ட விபத்தைத் தவிர்ப்பது போன்றவற்றின் ஊடாக காப்புறுதிதாரர்கள் வழங்கும் மன நிம்மதி குறித்து விளக்கமளித்தன.

    காப்புறுதி என்பது ஆடம்பரமான விடயம் அல்ல மாறாக அது அவசியம் என்பதையும், அது வழங்கும் பாதுகாப்பை ஒவ்வொரு இலங்கை மக்களும் அணுகும் உரிமை பெற்றவர்கள் என்பதையும் இந்நிறுவனம் உறுதியாக நம்புகிறது.

  • 71% of organizations suffered at least one identity breach in the past year: Sophos

    71% of organizations suffered at least one identity breach in the past year: Sophos

    State of Identity Security 2026 report finds human error and poor non-human identity management are the root causes of most attacks, as agentic AI accelerates the risk

    May 15, 2026Sophos, a global cybersecurity leader, today released the State of Identity Security 2026, a vendor-agnostic survey of 5,000 IT and cybersecurity leaders across 17 countries. The survey found that 71% of organizations suffered at least one identity-related breach in the past year, and on average organizations reported three separate incidents. Repeat victimization reached a notable level, with 5% even reporting six or more breaches. These attacks are driven primarily by human error and weak management of non-human identities (NHIs), a challenge that is accelerating rapidly as agentic AI accelerates attack processes.

    Two thirds of the ransomware victims (67%) responding to this survey confirmed their ransomware incident stemmed from an identity attack, establishing identity compromise as a primary delivery mechanism for ransomware. Sophos X-Ops researchers have observed this consistently over the past year. The financial consequences are steep: the mean recovery cost reached $1.64 million, with a median of $750,000, and 73% of those affected faced costs of $250,000 or more.

    “Identity has become the primary attack surface in modern cybersecurity, and this data shows most organizations are losing ground,” said Ross McKerchar, chief information security officer, Sophos. “The non-human identity problem is particularly urgent. AI agents are being granted privileges faster than security teams can track them, and organizations that fail to get ahead of this will find it an increasingly costly gap to close.”

    Additional Key Findings from the State of Identity Security 2026:

    • Data and Financial Theft Dominate Breach Fallout: Overall, 10% of organizations reported an identity breach that impacted their business in the last year with the primary consequences being data theft (49%) and ransomware (48%), and financial theft (47%)
    • Visibility Remains a Critical Weakness: Only 24% of organizations continually monitor for unusual login attempts, and more than half check every three months or less.
    • Detection Gaps Persist: 14% of breached organizations could not detect and stop their most significant identity attack before damage was done. Smaller organizations (100–250 employees) were nearly twice as likely to fail at detection as mid-sized peers.
    • Critical Infrastructure Most Exposed: Energy, oil/gas, and utilities (80%) and federal/central government (78%) reported the highest breach rates across all industries surveyed.
    • Compliance Struggles Signal Broader Risk: Organizations that found compliance requirements very challenging had a breach rate of 82.4%, a full 14 percentage points higher than those with lower compliance difficulty (68.3%).

    Human error (employees tricked into providing credentials) was cited in nearly 43% of incidents. Weak NHI management, including API keys stored in code, static credentials, and orphaned service accounts, was cited in 41%. Organizations with weak NHI management are 22% more likely to experience financial theft and pay approximately $150,000 more to recover than average.

    The NHI management problem is intensifying. AI agents can autonomously spin up sub-agents, each generating new credentials with broad, persistent access and inconsistent human oversight. Existing identity frameworks were not built for this, and organizations are already behind: only 1 in 3 organizations regularly rotate or audits service accounts and non-human identities, and just 11% do so continuously.

    Recommendations to Reduce Identity-based Risks

    To reduce exposure to identity-related attacks, organizations should implement a multi-layered approach covering both human and non-human identities. Essential steps include enforcing Multi-Factor Authentication (MFA) for all user accounts, applying least-privilege access principles, and disabling or removing inactive identities promptly.

    For non-human identities specifically, organizations should inventory and classify all NHIs, replace long-lived credentials with short-lived alternatives, and implement secrets management platforms to manage NHI credentials at scale. As agentic AI accelerates NHI proliferation, deploying Identity Threat Detection and Response (ITDR) capabilities and adopting a Zero Trust security model are increasingly critical layers of defense.

    The State of Identity Security 2026 report comes from a vendor-agnostic survey conducted in Q1 2026 of 5,000 IT and cybersecurity leaders across 17 countries, including the U.S., U.K., Germany, France, Australia, Japan, India, and Brazil, in organizations with 100 to 5,000 employees across 14 industries.