කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 09.03.2023

අද දින උපන් දිනය සමරන විල්සන් ගුණරත්න, දයාදේව එදිරිසිංහ, ස්වර්ණා රත්නායක, තිසංකග මගේ, වජිර ප්‍රියශාන්ත, ඩැල්රින් සුබී, ඇනස්ලි නානයක්කාර, ලාල් කුමාර,දේවින්ද මාර්කස්, චතුර එස්. කොඩිකාර, ඉන්දික බණ්ඩාර, සේන මාඉඹුලේ, ශ්‍රීමති මල්ලිකා ජයවීර, ඩැනියල් ගමගේ, අයිරාංගනී ද සිල්වා, තාරක දිල්හාන් ජයසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *