කලාකරුවන්ඇතුඵසැමට සුබඋපන්දිනක්වේවා !!! 13.01.2025

අද දින උපන් දිනය සමරන නිරෝෂා විරාජනී, ශ්‍රියාණි මහවත්ත, අනූෂා රාජපක්ෂ, ගීත්මා ශෂනි බණ්ඩාර, අංජු හිමායා බණ්ඩාර, අර්නස්ට් වඩුගේ, ඉන්ද්‍රචාපා ලියනගේ, චත්‍ර වීරමන්, සූරියබණ්ඩාර නිමල්, මොහොමඩ් රියාස් කපූර්, නාලක හපුආරච්චි, අනුර ජයන්ත, එන්.පී. විජේරත්න, නිශාන්ත කේ. ආරච්චිගේ, ප්‍රියන්ත සිරිකුමාර, නිරුක්ෂාන් ඒකනායක, එම්. රාජේශ්වරී, සේපාලි මායාදුන්න, ලූඕමිලා කිරිල්ලෝවා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *