Year: 2023

  • කොළඹ සෙරන්ඩිබ් සිංහ සමාජයෙන් තවත් සමාජ සත්කාර මෙහෙවරක්

    කොළඹ සෙරන්ඩිබ් සිංහ සමාජයෙන් තවත් සමාජ සත්කාර මෙහෙවරක්

    එප්පාවල නබඩවැව ශ්‍රී සුමංගල විද්‍යාලයේ ශිෂ්‍යභඨ කණ්ඩායමේ සිසු දරුවන් 31දෙනෙකුට පුහුණු නිල ඇඳුම් ප්‍රධානය විද්‍යලීය ක්‍රීඩාංගණයේදී කොළඹ සෙරන්ඩිබ් සිංහ සමාජය විසින් පසුගියදා සිදු කරන ලදී.

    සිංහ රිල්වාන් මොහොමඩ් මහතා මුල්‍ය දායකත්වය ලබා දුන් මෙම සමාජ සත්කාර මෙහෙවරට වර්තමාන ලේකම් සිංහ ලලිත් උදේෂ මධුභාණු මහතා සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී. කලාපීය සභාපති සිංහ කිත්සිරි දිසානායක ,
    සභාපති සිංහ චන්ද්‍රිකා රත්නායක ,භාණ්ඩාගාරික සිංහ හිමායා නියාස්,කලා ශිල්පිනී සනෝජා බිබිලේ ඇතුළු සිංහ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් එම අවස්ථාව නියෝජනය කළේය.
    කොළඹ සෙරන්ඩිබ් සිංහ සමාජයේ ප්‍රගතිය සහ ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරන 306 C1 දිස්ත්‍රික්කයේ සිංහාධිපතිතුමාගේ ව්‍යාපෘති ලේකම් සිංහ සලීම් මොහොමඩ් මහතා වෙත ශිෂ්‍යභඨ බලකායේ අණ දෙන නිලධාරි මේජර් දේශප්‍රිය ජයවික්‍රම මහතා විසින් ඇගයීම් සමරු තිළිණයක් ප්‍රධානය කල අයුරු චායාරූපයෙන් දැක්වේ.

  • කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 21.11.2023

    කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 21.11.2023

    අද දින උපන් දිනය සමරන දිල්හානි දේදුණු, ලක්‍ෂි ප්‍රනාන්දු, වින්ධ්‍යා වරකාගොඩ, අසංකා මොනරවිල අබේසේකර, නවීන් දිල්ෂාන්, ඉන්දික උදාර, ප්‍රසන්න මුහන්දිරම්, විජේරත්න වරකාගොඩ, අසේකා විජේවර්ධන, මංජුලා දිල්රුක්ෂි, රෝහණ හෙට්ටිආරච්චි, ලක්මිණී කරුණාආරච්චි, නාරද විජේසූරිය, මහචාර්ය කුසුමා කරුණාරත්න, විජේමුණි ගමිත ද සිල්වා, එරීන් විජේකෝන්, නිලන්ත ජයකොඩි, මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි, මධූක තක්ෂල ප්‍රනාන්දු, දහම් පතිරණ විලදගොඩ, ගලගෙදර එම්.එම්. හල්ක්, පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි, පසිදු මිහිරාන් රැටියල, දුමින්ද ලක්මාල් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

    කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

  • Leveraging Sustainable Smallholder Oil Palm to Transform Sri Lanka’s Rural Economy

    Leveraging Sustainable Smallholder Oil Palm to Transform Sri Lanka’s Rural Economy

    In the backdrop of Sri Lanka’s most severe economic crisis on record, the Planters’ Association of Ceylon (PA) called on the Government to take urgent and immediate measures to reverse the ban on oil palm. In particular, the Association called for the development of a comprehensive policy framework for the sustainable expansion of oil palm cultivation – both for RPCs and smallholders.

    Sri Lanka’s protracted economic crisis has plunged many of its citizens into financial despair with the national poverty rate increasing from 25% in 2022 to 28% in 2023, while in the rural sector this number has reached a staggering 32%.

    According to PA Chairman, Senaka Alawattegama, the solution for the nation’s macroeconomic woes, and those faced by citizens in Sri Lanka’s rural heartland is to be found in the opening up of sustainable oil palm cultivation to the smallholder sector. In particular, he emphasized the need to expand oil palm opportunities to rubber smallholders in marginal lands that have been decimated by adverse weather conditions and disease outbreaks.

    “We are calling on the Government to not only reverse the ban, but also publicly acknowledge the value of this crop, and actively partner with RPCs in educating the public, and smallholders on its potential to reverse their economic hardships.

    “Today, an RPC employee working in an oil palm estate earns a wage above Rs. 100,000. We cannot deny our rural communities such an opportunity. The question is not if we should move ahead, but how. This call is not just for the transformation of the oil palm sector but for the sustainable revitalization of rural economies across the nation.”

    Accordingly, Alawattegama called on the Government to explore a strategic policy framework for the sustainable expansion of oil palm into the smallholder sector. He also called on the Government to take positive steps to reverse the Gazette, which set a ban on any new cultivation and forced RPCs to uproot 10% of their oil palm extents on an annual basis.

    According to the CEO of AEN Oil Mills, Ruwan Goonewardene – the island’s sole commercial-scale producer of crude palm oil – smallholders across Kalutara and Kegalle are extremely eager to plant oil palm and commence supplying AEN, but for the Government ban. 

    “All allegations against oil palm have been scientifically proven to be false. But even with the science having been established beyond any reasonable doubt, there is still resistance to this crop. That is because this resistance has nothing to do with environmental protection whatsoever. The resistance is almost entirely the result of the fact that unlike tea and rubber, oil palm was never opened up and shared with smallholders. This has been the root cause of the entire campaign against this immensely valuable crop,”

    “We have discussed these matters at great length now with members of the surrounding communities, including smallholders, community and religious leaders. They too see the quality of life that those engaged in oil palm enjoy. Their resentment is from not being included. However, if they are given a fair chance to participate in the benefits of this crop, they are ready to start cultivation even tomorrow,” Goonewardene said.

    At present, Sri Lanka consumes 264,000 Metric Tons of palm oil, with research from the Institute of Policy Studies (IPS) Sri Lanka finding that Sri Lanka currently saves approximately USD 17 million annually in foreign exchange outflows through domestic oil palm. 

    Meanwhile, nearly 74% of Sri Lanka’s total edible oil demand is met through costly imports. Local palm oil supplies a meagre 6% of this demand, with the rest being through local coconut oil, which varies with annual coconut production. While coconut oil is often considered a substitute, the current coconut production capacity is inadequate to substitute completely for oil palm.

    Given the limited land availability for expanding commercial cultivations in Sri Lanka oil palm would help to bridge Sri Lanka’s edible oil gap0. Crucially, domestic oil palm production also provides employment opportunities for over 33,000 individuals and attracts a capital investment of Rs. 23 billion.

    “Sri Lanka’s economic crisis has forced us into a position where we can no longer afford to ignore systemic issues. The most glaring of these issues is the fact that as a nation, we import more than we export. Palm oil is a substance which is used in such a wide variety of products – from food to shampoos and even medicines. It is economically unviable to switch completely to another plant oil.

    “Moreover, even though oil palm is a relatively fast-growing crop, it still takes 3-4 years to import seedlings, establish new plant nurseries, and grow these crops to maturity. It takes about a decade to reach its full productivity. These processes can only take place during specific periods of time in the year, meaning every delay in planting deprives the Sri Lankan economy and its citizens of a simple and lucrative solution to the challenges we face. The Government must focus its attention on removing the ban on an urgent basis,” Alawattegama said. 

  • චීන ශ්‍රී ලංකා ආර්ථික, ආයෝජන සහ සංස්කෘතික සබඳතා වර්ධනයට පියවර..

    චීන ශ්‍රී ලංකා ආර්ථික, ආයෝජන සහ සංස්කෘතික සබඳතා වර්ධනයට පියවර..


    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, රාජ්‍ය මන්ත්‍රී ෂෙන් යිකින් (Shen Yiqin) මහත්මිය අතර හමුවක් අද (2023.11.20) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
    ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඉතා ඉහළින් අගය කරන බවත්, චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමේ විශාල හැකියාවක් පවතින බවත් මෑත කාලීන ණය අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහයට ස්තූතිවන්ත වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.
    සෘජු පෞද්ගලික ආයෝජන මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආයෝජන සහ අපනයනය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර සඳහා ආයෝජන මෙන්ම, පවතින ආර්ථික ප්‍රශ්නවලට දිගුකාලීන විසඳුම් ලබාදීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනයට චීනයෙන් ලැබෙන්නා වූ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
    ශ්‍රී ලංකාවට පමණක් නොව අනෙකුත් ණය දෙන රටවලට සහ ජාත්‍යන්තර නියෝජිත ආයතනවලට චීනයේ සහයෝගය ලැබීම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා විශ්වාසයක් ලබා දී ඇති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


    සමස්ත චීන කාන්තා සම්මේලනයේ සභාපතිනිය ද වන විශේෂ නියෝජිත ෂෙන් යිකින් මහත්මිය පැවසුවේ, ශ්‍රී ලංකාව චීනයේ සමීපතම මිතුරෙකු ලෙස සලකන බවත්, සහයෝගීතාව මෙන්ම නව ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමටත්, කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන්, අධ්‍යාපනය සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍ර පුළුල් කිරීමටත් බලාපොරොත්තු වන බවත්ය.
    දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය දැකීමෙන් චීනය සතුටට පත්වන බව පැවසූ චීන රාජ්‍ය මන්ත්‍රීවරිය ආර්ථික අභියෝගවලට මුහුණ දීමේ ප්‍රයත්නයන් සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය සහතික කළාය.
    ජාත්‍යන්තර සමුළුවලදී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහය දැක්වීමේ චීන ස්ථාවරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂ සඳහනක් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ෂෙන් යිකින් (Shen Yiqin) මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නිදහස සහ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් චීනය සැමවිටම පෙනී සිටින බවයි.
    මෙම හමුවේදී දීර්ඝකාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ චීන තානාපති කිව් ෂෙන් හොං (Qi Zhenhong) මහතා ආගමික බැඳීම්වල කල්පවත්නා සංකේතයක් ලෙස ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාව ළඟදීම ඉදිකිරීමට චීනය යෝජනා කරන බව සඳහන් කළේය.
    මෙම අවස්ථාවට චීන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙණිපිටිය, යදාමිණි ගුණවර්ධන, රාජිකා වික්‍රමසිංහ, මුදිතා ද සොයිසා, මංජුලා දිසානායක, කෝකිලා ගුණවර්ධන, සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අය එක්ව සිටියහ.

    අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

  • A look in to the Nawaloka Hospital’s state of art Bone Marrow Transplant Unit

    A look in to the Nawaloka Hospital’s state of art Bone Marrow Transplant Unit

    Nawaloka hospitals PLC in Colombo 02, has a special unit called the Bone Marrow Transplant Unit (BMTU). This unit treats patients who have blood cancers and blood disorders, such as Thalassemia, and require a bone marrow or stem cell transplant as part of their successful treatment.

    The BMTU has been operating since September 2014 and uses the latest technology and facilities to provide comprehensive services for bone marrow transplantation.

    The BMTU has a team of highly skilled and experienced healthcare professionals, who have received training specifically for bone marrow transplants. They work closely with the patient’s primary care consultant and other specialists to create a personalized treatment plan.

    The BMTU has 3 separate ICU rooms each equipped with advanced air filtration systems called HEPA-filters to maintain high air quality to minimize the risk of infection.

    There are two types of bone marrow transplants:

    Autologous transplant means that the patient’s own bone marrow stem cells are collected, processed, and then put back into their body after they have received chemotherapy to get rid of any diseased cells.

    Allogeneic transplant means that the bone marrow stem cells come from a donor who is a close match genetically. It could be a sibling or another close relative. Sometimes, an unrelated donor can also be used.

    The BMTU multi-disciplinary team of healthcare professionals includes:

    Hemato-Oncologists – Specialist doctors who treat patients with blood disorders and blood-related cancers. This team has received specialized training in the UK, particularly in the field of bone marrow transplantation (BMT), and as a result, they possess extensive experience in managing patients with major complications.

    Pediatric Oncologist – is a specialist doctor who treats children with disorders and cancers in their blood.

    Transfusion Physician – A Transfusion Physician is a specialist doctor who is an expert in giving and managing blood transfusions. They make sure that when a patient needs blood from a donor, it’s done according to strict safety guidelines.

    Intensivist – is a specialist doctor who takes care of very sick adult patients in the hospital, especially those in the intensive care unit (ICU). They are experts at treating patients with severe illnesses or complications and making sure they get the best care to recover.

    Pediatric Intensivist – is a specialist doctor who takes care of very sick children in the Bone marrow unit. They are well experienced on treating children who are in very serious conditions and need ICU care and special treatments to get better.

    The Bone marrow unit also has a specially trained nursing staff and supporting staff that provide excellent care for BMT patients. They follow strict safety and infection prevention procedures to ensure the safety and well-being of the patients.

    The BMTU not only focuses on the medical aspect of transplantation but also provides guidance and emotional support by the multidisciplinary health care consultant team to patients and their families. They understand the challenges that come with the treatment and recovery process and are there to help.

    The Nawaloka Bone Marrow Transplant Unit is the leading center in Sri Lanka for bone marrow and stem cell transplantation. With their dedicated team, advanced facilities, and commitment to providing the best care, Nawaloka BMT unit is making a positive impact on the lives of many people with blood cancer and other blood disorders.

  • අද කාලගුණය – இன்றைய வானிலை 2023.11.21

    අද කාලගුණය – இன்றைய வானிலை 2023.11.21

    දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    Dr. Mohamed Saliheen
    Senior Meteorological Officer..

    நாட்டின் பெரும்பாலான மாகாணங்களின் பல இடங்களில் பிற்பகல் ஒரு மணிக்குப் பின்னர் மழை அல்லது இடியுடன் கூடிய மழை பெய்யக்கூடும்.

    மத்திய, சப்ரகமுவ,வடமேல் மற்றும் ஊவா மாகாணங்களின் சில இடங்களில் 75 mm இலும் கூடிய ஓரளவு பலத்த மழை பெய்யலாம் என எதிர்பார்க்கப்படுகிறது.

    வடக்கு மற்றும் கிழக்கு மாகாணங்களின் சில இடங்களிலும் அத்துடன் ஹமபாந்தோட்டை மாவட்டத்திலும் காலை வேளையிலும் மழை பெய்யக்கூடிய வாய்ப்புக் காணப்படுகின்றது.

    மத்திய, சப்ரகமுவ, மேல் மற்றும் ஊவா மாகாணங்களின் சில இடங்களில் காலை வேளையில் பனிமூட்டம் காணப்படும்.

    பலத்த காற்றும் மின்னல் தாக்கங்களும் ஏற்படக்கூடிய சந்தர்ப்பங்களில் பொதுமக்கள் அவதானத்துடன் செயற்பாடு கேட்டுக்கொள்ளப்படுகின்றனர்.

    கடல் பிராந்தியங்களில்


    நாட்டை சூழ உள்ள கடல் பிராந்தியங்களின் பல இடங்களில் குறிப்பாக பிற்பகல் அல்லது இரவு வேளைகளில் மழை அல்லது இடியுடன் கூடிய மழை பெய்யக்கூடும்.

    கடல் பிராந்தியங்களில் மணித்தியாலத்திற்கு 20 – 30 km வேகத்தில் தென்கிழக்குத் திசையில் இருந்து அல்லது மாறுபட்ட திசைகளில் இருந்து காற்று வீசும்.

    நாட்டை சூழ உள்ள கடல் பிராந்தியங்கள் மிதமான அலையுடன் காணப்படும்.

    ஆனால் இடியுடன் கூடிய மழை பெய்கின்ற சந்தர்ப்பங்களில் பலத்த காற்று வீசுவதுடன் அவ்வேளைகளில் கடல் பிராந்தியங்கள் தற்காலிகமாக மிகவும் கொந்தளிப்பான நிலையில் காணப்படும்.

    கலாநிதி மொஹமட் சாலிஹீன்,

  • A New Era of Galaxy AI is Coming — Here’s a Glimpse

    A New Era of Galaxy AI is Coming — Here’s a Glimpse

    Internet at your fingertips. A camera in your pocket. And then, artificial intelligence improving your everyday life.

    Samsung Galaxy helped democratize internet access and turned cameras into a communication tool we can’t live without. Even as all eyes are on AI, some of its best benefits haven’t come to mobile technology yet. Galaxy is about to change that.

    No company can harness AI’s potential like Galaxy. Why? Because Galaxy puts the power of openness in the palm of your hand. Designed to empower everyone, everywhere, Galaxy AI is universal intelligence on your phone as you’ve never seen it before. In all the places it matters most — from barrier-free communication, to simplified productivity, to unconstrained creativity — we’re unleashing new possibilities.

    Galaxy AI is a comprehensive mobile AI experience, powered by both on-device AI developed at Samsung and cloud-based AI enabled by our open collaborations with like-minded industry leaders. It will transform your everyday mobile experience with the peace of mind you count on from Galaxy security and privacy.

    For a tiny glimpse of one benefit Galaxy AI will enable, look no further than the very thing our phones were originally created to do, calling each other. AI Live Translate Call will soon give users with the latest Galaxy AI phone a personal translator whenever they need it. Because it’s integrated into the native call feature, the hassle of having to use third-party apps is gone. Audio and text translations will appear in real-time as you speak, making calling someone who speaks another language about as simple as turning on closed captions when you stream a show. Because it’s on-device Galaxy AI, you can trust that no matter the scenario, private conversations never leave your phone.

    Coming early next year, Galaxy AI will bring us closer to a world where some of the most common barriers to social connection dissolve, and communication is easier and more productive than ever.

    That’s AI changing the world and your life for the better.

    “Mobile technology has an incredible power to enable connection, productivity, creativity and more for people around the world, but until now, we haven’t seen mobile AI ignite that in truly meaningful ways,” said Wonjoon Choi, EVP and Head of R&D, Mobile eXperience Business. “Galaxy AI is our most comprehensive intelligence offering to date, and it will change how we think about our phones forever.”

    Breakthrough experiences that empower real connection and open up new possibilities right from your phone. That’s Galaxy’s promise.

    This is just a glimpse of what’s to come. Life opens up with Galaxy, so get ready for a new era of mobile AI.

    As Sri Lanka’s No. 1 smartphone brand, Samsung has been awarded the prestigious title of ‘People’s Youth Choice Brand of the Year’ for four consecutive years by SLIM Sri Lanka’s review of the country’s most valuable brands. Samsung’s customer base in Sri Lanka spans across all age groups, with a particular focus on the Gen Z and Millennial segments.

  • කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 20.11.2023

    කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 20.11.2023

    අද දින උපන් දිනය සමරන භද්‍රජී මහින්ද ජයතිලක, අරුන් ඩයස් බණ්ඩාරනායක, සෝමා ලියනගේ, සංජීවනී සූරියආරච්චි, ගොර්ඩන් ද සිල්වා, බුද්ධික බෝධිනායක, සුසන්ත බණ්ඩාර, ලක්‍ෂමන් ද කොස්තා, අචිනි දිසානායක චන්දන නුවන්, සනත් රත්නායක, විජේසිරි මල්ලිකාරච්චි, සුමනා වන්නිනායක තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

    කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

  • පැරැණි මිලට ගෙනා සීනි මෙට්‍රික් ටොන් 19,000ක් තවමත් රට තුළ.. 19,000 metric tons of old sugar is still in the country.

    පැරැණි මිලට ගෙනා සීනි මෙට්‍රික් ටොන් 19,000ක් තවමත් රට තුළ.. 19,000 metric tons of old sugar is still in the country.

    සීනි හිගයක් හෝ අනවශ්‍ය මිල ඉහළයාමක් සිදු වීම වලක්වා ගැනීමට රජය උපරිම කැපවෙනවා.

    බදු ඉහළ නැංවීමට පෙර ආනයනය කළ සීනි මෙට්‍රික් ටොන් 19,000ක් තවමත් රට තුළ පවතින බවත් එබැවින් සීනි හිගයක් හෝ අනවශ්‍ය මිල ඉහළ යාමක් සිදු වීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාරිභෝගික සේවා අධිකාරිය මගින් පාලන මිලට වැඩියෙන් සීනි අලෙවි කරන ස්ථාන සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි. නියමිත මිලට සීනි මිල දී ගැනීම සහ අනවශ්‍ය සීනි හිගයක් නිර්මාණය වීම වැලැක්වීම රජයේ පමණක් නොව ජනතාවගේ ද වගකීම බව පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ එවැනි අවස්ථා පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරිය දැනුම්වත් කිරීම කළ යුතු බවයි. දැරණියගල ඉළුක්තැන්න ප්‍රදේශයේ පැවැති උත්සවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

  • TVS Motor Company Forges Strategic Partnership With Emil Frey For Key European Markets

    TVS Motor Company Forges Strategic Partnership With Emil Frey For Key European Markets

    TVS Motor Company – a leading global automaker that operates in the two and three-wheeler segments – today announced its entry into Europe by signing an agreement for import and distribution with Emil Frey, a 100 year old enterprise and a leading name in automotive distribution.

    This partnership signifies a significant step towards global expansion for TVS Motor Company, leveraging Emil Frey’s extensive distribution network and deep market insights in Europe. TVS Motor Company, known for its commitment to innovation and quality, is set to offer European customers a diverse range of high-performance and technologically advanced two-wheelers.

    Both TVS Motor Company and Emil Frey share a commitment to responsible and sustainable mobility and place a strong emphasis on delivering impeccable customer service and satisfaction. TVS Motor Company’s focus on providing cutting-edge and pioneering solutions, combined with Emil Frey’s deep ability to understand local customers and their evolving needs has helped create a unique DNA for this partnership, which will form a strong foundation for TVS Motor’s expansion in Europe.

    Emil Frey is among the largest automobile importers and retailers in Europe, serving many leading automotive brands across the region. As part of this partnership, Emil Frey Group entities will take charge of the distribution of TVS products in selected countries, utilizing their Sales, Marketing, and Service networks. Among the TVS products being made available in Europe will be TVS Jupiter 125, TVS NTORQ , TVS Raider, TVS iQube S, TVS X, TVS Ronin, TVS Apache RR 310, and TVS Apache RTR 310.

    TVS Motor products are already sold in 80+ countries spanning the geographies of Asia, Africa and Latin America. Exports comprise nearly 25% of the company’s business as of H1 FY 2023 – an endorsement of the company’s high quality, technologically superior offerings and its R&D capability.

    Announcing the foray into Europe, Sudarshan Venu, Managing Director, TVS Motor Company said, “This strategic alliance with Emil Frey is a crucial step in our global expansion strategy. Europe will be a key market for us, and through this partnership, we aim to bring our cutting-edge products closer to European customers. In having a partner like Emil Frey, there is a coming together of two century old, pedigreed organisations, both driven by shared values of responsible and sustainable mobility and customer service. Together, we are excited to serve customers and two-wheeler aficionados in Europe and look forward to a successful partnership.”

    Lorenz Frey-Hilti, Director Emil Frey Group said, “We take great pride in forging a robust and loyal partnership between our two esteemed traditional companies in the mobility sector. Together, we seamlessly blend heritage with innovation. I am very proud that TVS Motor Company is relying on our expertise in the European market and using our distribution network to bring their great products to customers. Our two companies complement each other perfectly and I look forward to seeing this partnership flourish.”

    This partnership is based on the principles of trust, mutual respect and performance. The two companies plan to use their collaborative efforts to enter into distribution arrangements for select EU markets, prioritising countries with strong two-wheeler demand coupled with existing Emil Frey infrastructure and resources to build the distribution network. France will be the first country for the launch, where an entire suite of TVS Motor products including ICE and EV models will be made available starting January 2024, consequent to this agreement.

    About TVS Motor Company

    TVS Motor Company (BSE:532343 and NSE:TVSMOTOR) is a reputed two and three-wheeler manufacturer globally, championing progress through sustainable mobility with four state-of-the-art manufacturing facilities located in India and Indonesia. Rooted in our 100-year legacy of trust, value, and passion for customers, it takes pride in making internationally accepted products of the highest quality through innovative and sustainable processes. TVS Motor is the only two-wheeler company to have won the prestigious Deming Prize. Our products lead in their respective categories in the J.D. Power IQS and APEAL surveys. We have been ranked No. 1 Company in the J.D. Power Customer Service Satisfaction Survey for four consecutive years. Our group company Norton Motorcycles, based in the United Kingdom, is one of the most emotive motorcycle brands in the world. Our subsidiaries in the personal e-mobility space, Swiss E-Mobility Group (SEMG) and EGO Movement have a leading position in the e-bike market in Switzerland. TVS Motor Company endeavours to deliver the most superior customer experience across 80 countries in which we operate. For more information, please visit www.tvsmotor.com.

    About Emil Frey Group

    The Emil Frey Group, a family-owned leading player in the European automotive sector, has been a mobility specialist for almost 100 years. Founded in 1924 in Zurich, Switzerland, the Emil Frey Group has grown from a local company to an innovative mobility specialist offering a diverse portfolio of products and services to meet the evolving needs of its customers. Founded on the principle of always serving customers promptly and conscientiously, while remaining a modest specialist, the Emil Frey Group today counts more than 25,000 specialists in 19 European countries, dedicated to providing exceptional products and services to its customers. For more information, please visit www.emilfrey.ch.

    For more information, please contact:

    KS Harini: ks.harini@tvsmotor.com / Priyanka Kumar: Priyanka.kumar@tvsmotor.com