27.09.2025 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. ) 
2025 සැප්තැම්බර් මස 27 සඳහා කාලගුණ අනාවැකිය
2025 සැප්තැම්බර් මස 27 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
උතුරු-මැද පළාතේත් මාතලේ, මන්නාරම, සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
තද සුළං මඟින් සිදු විය හැකි අනතුර, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR 27 SEPTEMBER 2025
Issued at 05.30 a.m. on 27 September 2025
Showers will occur at times in Western, Sabaragamuwa, North-western and Southern provinces and in Kandy and Nuwara-Eliya districts. Fairly heavy falls of above 50 mm are likely at some places in Western, Sabaragamuwa and North-western provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.
Light showers may occur in North-central province and in Matale, Mannar and Jaffna districts.
Strong winds of about (40-50) kmph can be expected at times over Western slopes of the central hills and in Central, Northern, North-central and North-western provinces and in Trincomalee and Hambantota districts.
The general public is kindly requested to take adequate precautions to minimize damages caused by strong winds.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *