හොදම සහය නිළිය නීටා- හොදම සහය නඵවා ක්ලීටස්. ජාත්‍යන්තර CEYIFF 2025 සම්මාන උළෙලේදී මාගම්සෝලි ට සම්මාන 06 ක්.

ජාත්‍යන්තර CEYIFF 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ චමින්ද ඉලුක්වෙල හි අධ්‍යක්ෂණය කළ මාගම්සෝලි චිත්‍රපටයට හොදම සහාය නළුවා සහ හොදම සහාය නිළිය ඇතුළු සම්මාන හයකින් පිදුම් ලැබීය.

2025 CEYIFF සම්මානලාභීන් 🏆 හොඳම චිත්රපටය: Veppam Kulir Mazhai – ඉන්දියාව 🎖 Grand Prix: Stigma – Sri Lanka – Chaminda Ilukwela 📽 හොඳම වාර්තා චිත්රපටය: Babel to Abstraction – UK – Rob Lemkin, Irina Johnstone 🎬 හොඳම කෙටි චිත්රපටය: Amida – ඉරානය – Majid Mirhashemi 🎭 හොඳම නළුවා: Hello from the Other Side – Sri Lanka – දමිත් විජයතුංග 👑 හොඳම නිළිය: Veppam Kulir Mazhai – India – Ismath Banu 🎞 හොඳම අධ්යක්ෂණය: Hello from the Other Side – Sri Lanka – Vinosha Kiriwandeniya 📸 හොඳම කැමරා ශිල්පියා: Veppam Kulir Mazhai – ඉන්දියාව ✂ හොඳම සංස්කරණය: Stigma – Sri Lanka – අජිත් රාමනායක 🔊 හොඳම ශබ්ද මිශ්රණය: Veppam Kulir Mazhai – India 💡 Originality Award: Stigma – Sri Lanka – Chaminda ඉලුක්වෙල ⭐ හොඳම සහය නළුවා: වැඩිහිටි භික්ෂුවගේ චරිතයට රංගනයෙන් දායක වූ (මාගම්සෝලි) – ශ්රී ලංකාව – ක්ලීටස් මෙන්ඩිස් 🌹 හොඳම සහය නිළිය: ස්ටිග්මාමාගම්සෝලි – ශ්රී ලංකාව – නීටා ෆර්නැන්ඩ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *