වසර 101 සපිරෙන නාලන්දා විද්‍යාලයේ 87කණ්ඩායමේ වාර්ෂික මහා සභා රැස්වීම ජනවාරි මස 24 වන දින වාද්දුව ජයා හොටල් පරිශ්‍රයේදි පැවැත්විණි.
එදින නාලන්දා විද්‍යාලයේ 87 කණ්ඩායමේ නව නිලධාරී මණ්ඩලය
සභාපති – සී පී එල් ජයවර්ධන, ලේකම් – උපුල් ජයමහ, භාණ්ඩාගාරික – ප්‍රියන්ත ගුණතිලක, කැඳවුම්කරු -ජානක ප්‍රසන්න, උප සභාපති (අරමුදල් රැස්කිරීම)– බන්දුල රණතුංග, උප සභාපති (පාසල් කටයුතු)- දිලුම් විජේසුන්දර, උප සභාපති (සාමාජිකත්ව සංවර්ධන)– නිශාන්ත වීරසිංහ , උප සභාපති (සාමාජිකත්ව බලගැන්වීම)- අනූෂා සේනානායක, උප සභාපති (මාධ්‍ය)- නීතීඥ සමන්ත ජේ පීරිස් , උප ලේකම් – හේමන්ත වීරසිංහ ,සමික ගොඩමුනේ – හිටපු සභාපති සහ කමිටු සාමාජිකයින් ලෙස නිශාන්ත කුමාර ,ජගත් නවගමුව, කුමාර ඩී විජේසිරිවර්ධන,රවීන්ද්‍ර ගුණතිලක, දිමුත් ඥානරත්න ,පණ්ඩුක ලියනගේ, සුගත් සමන්ත ,ආනන්ද දිසානායක, අජිත් වීරසිංහ, සුසන්ත ගුණරත්න, කුසල් ද සිල්වා, පරාක්‍රම සිරිමාන්න, ඉෂාන් ගුණතිලක, භාග්‍යා අළුපත්ගල සහ චන්න ගුණරත්න යන අය නව නිලධාරී මණ්ඩලය ලෙස ඒකමතිකව තේරී පත්වුනි.
