22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ශ්‍රීනාත් මද්දුමගේ මෙල්බන් නිවස ගිණි ගනියි

ජනප්‍රිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පියෙක් වන ශ්‍රීනාත් මද්දුමගේ මහතා පදිංචිව සිටින ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හී එපින් හී පිහිටි නිවස ඊයේ  (31) ගිනි ගෙන විනාශ වී තිබෙන අතර මෙම අනතුර සිදුවන විට  ශ්‍රීනාත් මද්දුමගේ මහතාත් බිරිදත් රැකියාවට ගොස් සිට ඇති බවත් දියණි පංතියකට ගොස් සිට ඇති බවත් එරටින් ලැබෙන තොරතුරු සඳහන් කළේය. 

මේ දිනවල එරටට පවතින පවතින්නේ දැඩි ශීත දේශගුණයකි.  එබැවින් නිවස උණුසුම් කිරීමට උණුසුම් යන්ත්‍රය නිරත ක්‍රියාත්මකව පවතින බවත් එය පුපුරායාමෙන් මෙම ගින්න හටගෙන ඇති බවත් විශ්වාස කරයි. 

මෙම අනතුර සම්බන්ධයෙන් මෙල්බන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවද සඳහන්ය. 

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz