2026 ජූලි මස 24 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
උතුරු, උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
WEATHER FORECAST FOR 24 JULY 2026
Issued at 05.30 a.m. on 24 July 2026.
A few showers will occur in coastal areas of the Western and North-western provinces and in Galle and Matara districts during the morning.
Mainly dry weather will prevail over the other areas of the island.
Fairly strong winds about (30-40) kmph can be expected at times over Northern, North-central provinces and in Hambantota and Puttalam districts.
