කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 08.03.2023

අද දින උපන් දිනය සමරන බන්දුල සූරිය බණ්ඩාර, මෙලනි අශෝකා, අතුල අධිකාරි, සහේලි ගමගේ, එම්. සෆීර්, සීතා රංජනී, පද්මිණි දහනායක, සුපුන් දිලංක ලියනාරච්චි, ජගත් ඉඹුල්පේ, චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ, ප්‍රේමලාල් අතුකෝරල, මාලක වැලිගොඩපොල, ගොඩ්ෆ්‍රි අබේසේකර, ප්‍රියන්ත කුරුප්පුආරච්චි, දිමිත්‍රා රත්නායක, වයලා අබේගුණවර්ධන ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය