කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 14.04.2023

අද දින උපන් දිනය සමරන සංජය ලීලාරත්න, රාජු බණ්ඩාර, සුදර්මන් රදලියගොඩ, සංජීවනී ඇඹුල්දෙණිය, සුභාෂි නාලිකා ජයතිලක, නන්ද වික්‍රමගේ, ශිරානි කෞශල්‍යා, කවීන් නිර්මාල්, ජනිත් මහේෂ් කුලතුංග, සුනේත්‍රා එම්. කරුණාරත්න, ජීවනී නිරූපා පෙරේරා, මනෝජ් වින්දන, සේනක සිංහගේ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *