අද දින උපන් දිනය සමරන විහාරා ජයසිංහ, අරුණ රූපසිංහ, අජිත් නාරගල, ඔමාලි හේමහංසි, සමිත් අලහකෝන්, කේ.ඩබ්. ජනරංජන, රොෂාන් වර්ණකුලසූරිය, කේසර ලාල් ගුණසේකර, ජයන්ත ප්‍රනාන්දු, වෙනුර නිලූෂ ෆොන්සේකා, ලක‍ෂමන් ගුණසේන, නිරෝෂා පෙරේරා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු.