අද දින උපන් දිනය සමරන සනත් ගුණතිලක, සොමි රත්නායක, රෝහණ බැද්දගේ, සේනානායක වේරලියද්ද, ජනක රත්නායක, ඩෙනිස් ප්‍රනාන්දු, කුමාරි දිසානායක, මාලන් සේනානායක, මධුරංග විජේසුන්දර, සුනිල් දිසානායක, පද්මි පින්දෙණිය, කැඵම් රූපරත්න, රසික සූරියආරච්චි, මේඝා මල්හාරි ගෝකුල, සුනන්දා විජයලතා මුණසිංහ, කුෂිනි ප්‍රනාන්දු, මහේෂි මධුශංකා, මල්කුමාරි ගීතරාණි , වසන්ති රංවල, අරුණචුල්ලසිරි හේවාමද්දුම, ප්‍රීතිකා හේවාපතිරණ, නාලක හේමන්ත, සංජීව රත්නායක, ඒ.ඩී. පියදාස, නලින් රංගජීව, ජේ. සුරනිමල, ලසන්ත මංජුල ගනේපොල, සෙල්ලයියා විජයරාජ්, රංජිත් හෙට්ටිආරච්චි, කිංස්ලි මෝහන් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු.