( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 නොවැම්බර් මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 නොවැම්බර් මස 13 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
අද දිනයේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අපේක්ෂා කෙරේ.
නැගෙනහිර පළාතේත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක ප. ව 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
WEATHER FORECAST FOR 13 NOVEMBER 2026
Issued at 05.30 a.m. on 13 November 2026.
A temporary reduction in showery conditions is expected today.
Several spells of showers will occur in the Eastern province and in Mullaitivu and Polonnaruwa districts.
Showers or thundershowers will occur at a few places in Western, Sabaragamuwa, Central and Southern provinces after 1.00 p.m.
The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.
Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central and Uva provinces and in Galle, Matara and Kurunegala districts during the early hours of the morning.