IMRA Foundation Guarantee Ltd විසින්තෙවැනිවරටත්සංවිධානයකරනුලබන 2026 සම්මානඋළෙලසඳහාඅයදුම්පත්කැඳවීමේකටයුතුආරම්භකළබවපසුගියදානිවේදනයකරනලදී. ඒඅනුව 2026 ජූලි 01 වැනිදිනදක්වාඅයදුම්පත්යොමුකළහැකිය. ශ්‍රීලංකාවපුරාවෙසෙනවිශිෂ්ට, නායකත්වගුණාංගයන්ගෙන්හෙබි, සමාජයටයහපත්සේවාවක්කළමුස්ලිම්ජාතිකකාන්තාවන්ජාතිකමට්ටමෙන්ඇගයීමටලක්කිරීමමෙමසම්මානඋළෙලේඅරමුණයි.

2026 IMRAසම්මානඋළෙලඑළඹෙනසැප්තැම්බර් 06 වනදිනසවස 7 සිටකොළඹකිංග්ස්බරිහෝටලයේදීපැවැත්වීමටසැලසුම්කොටඇත.

ශ්‍රීලංකාවේමුස්ලිම්කාන්තාවන්පිළිබඳසමාජයදකිනආකාරයවෙනස්කිරීමසහඔවුන්ගේදක්ෂතාවැඩිපුරඉස්මතුකිරීමඅරමුණුකරගනිමින්IMRAපදනමපිහිටුවාඇත. මෙතෙක්නිසිඇගයීමකටලක්නොවූ, විවිධක්ෂේත්‍රවලරැකියාවේනියුතු, ව්‍යාපාරනිර්මාණයකළ, දැනුමවර්ධනයකළසහසමාජයටසේවයක්කළකාන්තාවන්මෙමඟින්ඇගයීමටලක්කිරීමටනියමිතය. එමෙන්ම, සමාජයටආදර්ශමත්කාන්තාවන්වඉදිරියටගනිමින්, විවිධජාතීන්අතරඅවබෝධයවර්ධනයකරමින්සහරටටමආදර්ශයක්ලබාදෙනදක්ෂකාන්තාවන්ගේජාලයක්ගොඩනැඟීමමඟින්සමාජසමානාත්මතාවයශක්තිමත්කිරීමදමෙමසම්මානඋළෙලේඅරමුණවීඇත.

මේසම්බන්ධයෙන්අදහස්දැක්වූIMRA Foundation හිඅධ්‍යක්ෂිකාෆාතිමාඅසීස්මහත්මිය “තමන්නියෝජනයකරනවිවිධක්ෂේත්‍රයන්හිදියුණුවවෙනුවෙන්කටයුතුකරනකාන්තාවන්ජාතිකමට්ටමෙන්ඇගයීමටලක්කිරීමසඳහාවනවේදිකාවක්ලෙස 2026 IMRA සම්මානඋළෙලසඳහන්කළහැකියි. මෙමසුවිශේෂීසම්මානඋළෙලසඳහාශ්‍රීලංකාවපුරාවෙසෙනසියලුකාන්තාවන්ටමාආරාධනාකරසිටිනවා. ඒවගේමසමාජයවෙනුවෙන්කැපීපෙනෙනසේවාවක්සිදුකළනායිකාවන්, වෘත්තිකයින්සහසමාජයේපරිවර්තනයකටකටයුතුකළපුද්ගලයින්මේසඳහානිර්දේශකරනලෙසත්ආයතනයහාසමාජයෙන්ඉල්ලාසිටිනවා.” යනුවෙන්පැවසීය.

මෙමසම්මානසඳහාශ්‍රීලාංකිකපුරවැසියන්ටපමණක්අයදුම්කළහැකිඅතර, අයදුම්පත්සිංහල, දෙමළසහඉංග්‍රීසියනභාෂාවලින්ලබාගතහැකිය. තේරීම්ක්‍රියාවලියඉතාපැහැදිලිසහවිනිවිදභාවයකින්යුතුවසිදුකෙරේ. මෙහිතාක්ෂණිකකටයුතුKPMGආයතනයවිසින්මෙහෙයවනුලබනඅතර, විවිධක්ෂේත්‍රවලප්‍රවීනයන්ගෙන්සැදුම්ලත්විනිශ්චයමණ්ඩලයක්විසින්අවසන්වටයේතරඟකාරියන්තෝරාගනුලබයි. අවසන්තෝරාගැනීම්ස්ථිරකිරීමටපෙරඑමතරගකාරියන්සම්මුඛපරීක්ෂණයකටමුහුණදියයුතුය.

නීතිය, සෞඛ්‍යසේවා, බැංකුසහමුදල්, අධ්‍යාපන, මාධ්‍යවැනික්ෂේත්‍රනියෝජනයකරනකාන්තාවන්මෙන්මසංචාරකහාහෝටල්සේවා, ගෘහනිර්මාණශිල්පය, කලාවසහසංස්කෘතියහාව්‍යවසායකත්වයයන්ක්ෂේත්‍රයන්හිනියුතුකාන්තාවන්හට  2026 IMRAසම්මානඋළෙලසඳහාඅයදුම්කළහැකිය.

https://forms.gle/v64j47jw1vtSdNkU9හරහාඔබේඅයදුම්පතයොමුකළහැකිය.

2025 අප්‍රේල් 07 වනදිනඅග්‍රාමාත්‍යහරිනිඅමරසූරියමහත්මියගේසහභාගීත්වයෙන් 2025 IMRA සම්මානඋළෙලඉතාසාර්ථකවපැවැත්වුණඅතරඑහිදීවිවිධක්ෂේත්‍රයන්නියෝජනයකළවිශිෂ්ටකාන්තාවන්රැසක්සම්මානයටපාත්‍රවිය.

2025 IMRA සම්මානඋළෙළේදීසම්මානයෙන්පිදුම්ලැබූවිශිෂ්ටකාන්තාවන්අතරටලේඛිකාහාප්‍රකාශිකාඅමීනාහුසේන්, පේරාදෙණියවිශ්වවිද්‍යාලයේක්ෂුද්‍රජීවවිද්‍යාවපිළිබඳමහාචාර්යෆසීහානූර්දීන්, මංගලඋත්සවසැලසුම්කරණව්‍යවසායිකාහම්නාකිසාර්, ශ්‍රීලංකාවිවෘතවිශ්වවිද්‍යාලයේඉංග්‍රීසිපශ්චාත්උපාධිආයතනයේඅධ්‍යක්ෂිකාආචාර්යරොමෝලාරසූල්ඇතුළත්වූඅතරජාතිකටෙනිස්ශූරීසාජිඩාරාසික්, ප්‍රවීනරූපවාහිනීනිෂ්පාදිකාසහඅධ්‍යක්ෂිකාසීනතුල්ශ්‍යාමායාකුබ්, ගෘහනිර්මාණශිල්පිණීශේලාලතීෆ්, නීතිඥහාඅධ්‍යාපනඥෂහීඩාබැරීමෙන්මඅධ්‍යාපනනවනිපැයුම්ශිල්පිනීරිස්කානුශාඩ්දසම්මානහිමිකරගත්හ.

IMRAසම්මානඋළෙලේදීජීවිතකාලයටමඑක්වරක්පමණක්පිරිනැමෙනවිශේෂඇගයීම්සම්මානයහිමිකරගැනීමටඅන්බේරියාහනීෆා, සුනෙලාජයවර්ධන, සිවනන්දනීදුරෙයිස්වාමිසහසෙලින්ඒක්ස්පෝර්ට්හිනිර්මාතෘසැන්ඩ්‍රාවඳුරාගලයනවිශිෂ්ටකාන්තාවන්සමත්වූහ.

ශ්‍රීලංකාවපුරාවෙසෙනවිශිෂ්ටදක්ෂතාදැක්වූමුස්ලිම්කාන්තාවන්ඇගයීමටලක්කළ IMRA2025 විශිෂ්ටතා සම්මානඋළෙලේදීසම්මානයෙන්පිදුම්ලැබූජයග්‍රාහිකාවන්සහ ඇගයීමටලක්වූවන්.