2027 වර්ෂය සඳහා වන අයවැය, එනම් වත්මන් රජයේ 3වන අයවැය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2026 නොවැම්බර් මස 12 වන දින ප.ව. 2.00ට ප්‍රකාශයට පත්කිරීමට නියමිත වේ.
මේ සම්බන්ධයෙන් වන මාධ්‍ය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ මුදල්, ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණි.