සන්ෂයින්හෝල්ඩිංග්ස්පීඑල්සීහිසියලුව්‍යාපාරිකඅංශයන්එක්ව  සිංහල, හින්දුඅලුත්අවුරුද්දනිමිත්තෙන්සියවාර්ෂිකඅලුත්අවුරුදුසැමරුම්උළෙලවන ‘සන්ෂයින්සූර්යමංගල්‍යය 2024’  මහත්ඉහළින්සමරනුලැබීය. සිංහලහින්දුඅලුත්අවුරුද්සේසතුට, උත්සවශ්‍රීයහාවිචිත්‍රවත්බවසිත්සේරසවිඳීමටමේතුළින්ඔවුන්ටඅවකාශඋදාවිය.

සන්ෂයින්හෝල්ඩිංග්ස්හිසේවකසේවිකාවන් 1000කටවැඩිපිරිසකගේසහභාගීත්වයෙන්අතුරුගිරියවානේසංස්ථාපිටියේදීපවත්වනුලැබූ ‘සන්ෂයින්සූර්යමංගල්‍යය’කොට්ටාපොරය, බනිස්කෑමඇතුළුතරඟරැසකින්වර්ණවත්වූයේසන්ෂයින්සාමාජිකයින්අතරඑකමුතුබවහාසතුටදෙගුණතෙගුණකරමිනි. විනෝදජනකහාආශ්වාදජනකක්‍රීඩාතරඟරැසකින්සහන්විතවූඑයඅවුරුදුසතුටනිරායාසයෙන්ඔවුන්වෙතකැන්දාගෙනඒමටසමත්විය.

සිංහල - හින්දුඅලුත්අවුරුද්දේරසයකැන්දාගෙනඑනප්‍රමුඛතමසාධකයවන්නේරසකැවිලිය. කැවුම්, කොකිස්, කිරිබත්ඇතුලුසිංහලසංස්කෘතියේප්‍රණීතආහාරයන්උත්සවඅවස්ථාවටරැගෙනඒමටසන්ෂයින්සේවකයින්අමතකනොකළහ. ඊටමඑක්වූබෙරවාදනහාසාම්ප්‍රදායිකසංගීතනාදයසන්ෂයින්සූර්යමංගල්‍යය 2024 අමතකනොවනඅවස්ථාවක්බවටපත්කිරීමටහේතුවූයේමුවගට, දෙනෙතටමෙන්මසවනටදරසයත්එක්කරමිනි.

සන්ෂයින්සූර්යමංගල්‍යය 2024 හිවිශේෂඅවස්ථාවක්වූයේඅවුරුදුකුමරාසහකුමරියතේරීමයි. ඒවෙනුවෙන්සහභාගීවූඅයගෙන්අලංකාරවත්ලෙසසැරසුණුසන්ෂයින්සමාජිකයෙක්සහසාමාජිකාවක්ජයග්‍රාහකයන්ලෙසතෝරාගනුලැබීය. ඒඅනුවපෙහෙත්සසලංක (හෙල්ත්ගාඩ්ෆාමසි - Infinityඅංශය) සහසචිනිකුරුප්පු (සන්ෂයින්හෝල්ඩිංග්ස්) විසින්එමතරඟයජයග්‍රහණයකිරීමටසමත්විය. මීටඅමතරවසන්ෂයින්හිව්‍යාපාරිකඅංශ 9 විසින්නිර්මාණයකරනලදනිවාසතේරීමේතරඟයක්දමෙහිදීපැවැත්විණ. වඩානිර්මාණාත්මකහාකණ්ඩායම්හැකියාවන්ප්‍රදර්ශනයකරනඅලංකාරනිවසටමෙහිදීජයග්‍රහණයහිමිවිය. එමජයග්‍රහණයහිමිකරගනුලැබුවේSunshine Consumer Lanka විසින්නිර්මාණයකරනලදනිවසයි. ඔවුන්විසින්ඉතානිර්මාණාත්මකඅයුරින්නිර්මාණයකරතිබූඑමනිවසතුළින්නවවසරේඋත්සවසිරියමනාවදැකගන්නටලැබිණ.

සිංහලහින්දුඅලුත්අවුරුද්දනිමිත්තෙන්සන්ෂයින්මෙවන්අවුරුදුඋත්සවයක්සංවිධානයකිරීමතුළින්ඔවුන්ගේසංස්කෘතියලොවටප්‍රදර්ශනයකිරීමටසමක්වූවාසේමසියකණ්ඩායම්තුළඑකමුතුභාවයඉහළනංවමින්සංස්කෘතියටආදරයකරනපිරිසක්බිහිකිරීමේඅවස්ථාවදඋදාකරගන්නාලදී.