මෙරටඋසස්මතත්වයේශ‍්‍රව්‍ය (Audio)විසඳුම්හාසුඛෝපභෝගීlifestyleනිෂ්පාදනබෙදාහරින්නකුවනDigital Earපසුගියදාසියවිශිෂ්ටත්වයේ 10 වැනිසංවත්සරයසමරනලදී.

ගෝලීයසැපයුම්කරුවන්හාදේශීයපාරිභෝගිකයින්ඇතුළුආරාධිතඅමුත්තන්150කගේසහභාගීත්වයෙන්කොළඹVirticle by Jetwingහිදීසමරනුලැබූමෙමසුවිශේෂීඋත්සවයේදීසමාගමේ10 වසරකසංවත්සරලාංඡනයඑළිදැක්වීමදසිදුවිය.තවදඑහිදීසැපයුම්කරුවන්ගේකෘතඥතාවහාසුබපැතුම්පළකිරීමටඅමතරවපාරිභෝගිකයින්අගයකිරීමටදDigital Earකටයුතුකරනලදී. 

මෙමසුවිශේෂීසංධිස්ථානයපිළිබඳවඅදහස්දැක්වූDigital Earහිනිර්මාතෘහාකළමනාකාරඅධ්‍යක්ෂ  හරේන්පෙරේරාමහතාසඳහන්කරසිටියේ“ශ්‍රී ලංකාවේශ්‍රව්‍ය(Audio)විශිෂ්ටත්වයඉහළනැංවීමේදශකයකකාලයක්සැමරීමටලැබීමපිළිබඳවමාඉතාමත්සතුටටපත්වෙනවා.මීටදශකයකටපෙරරටතුළඉහළමගුණාත්මකභාවයෙන්යුත්ශ‍්‍රව්‍යවිසඳුම්ලබාදීමේඅරමුණින්යුතුවඅපිDigital Earආරම්භකළා.අදවනවිටශ්‍රීලාංකිකයින්වෙතපරිපූර්ණශ‍්‍රව්‍යවිසඳුම්ලබාදීමටඅපටහැකිවීතිබෙනවා.විශේෂයෙන්මෙමදශකයකකාලයතුළදීමෙරටශ‍්‍රව්‍යනිෂ්පාදනකර්මාන්තයනඟාසිටුවීමටමෙන්මශ‍්‍රව්‍යඉංජිනේරුවිද්‍යාවේසීමාවන්අභිබවායමින්අපගේජාත්‍යන්තරතත්වයේනිෂ්පාදනයන්හරහාසුවහසක්පාරිභෝගිකයින්ටහාව්‍යාපාරවලට ශබ්දතාක්ෂණයේනවමානයන්අත්විඳීමේඅවස්ථාවසළසාදීමටහැකිවීමපිළිබඳවඅපඉතාමත්ආඩම්බරවෙනවා.”  යනුවෙනි.

වැඩිදුරටත්අදහස්දැක්වූහරේන්පෙරේරාමහතා“අපගේසන්නාමයන්පිළිබඳවිශ්වාසයතැබූවිශ්වාසවන්තපාරිභෝගිකයින්,අපටසහයෝගයලබාදුන්සැපයුම්කරුවන්මෙන්මඅපගේවිශිෂ්ටකණ්ඩායමේකැපවීමහේතුවෙන්මෙමසාර්ථකත්වයඋදාකරගැනීමටඅපටහැකිවූබවසඳහන්කළයුතුයි.දසවසරකඅභිමානවත්සංධිස්ථානයසමරනමේමොහොතේශ්‍රී ලාංකිකයින්වෙතශබ්දයේවිචිත‍්‍රවත්බවහඳුන්වාදීමවෙනුවෙන්දසවසරක්පුරාඅපගේමෙහෙයුම්වෙතසුවිසල්දායකත්වයක්ලබාදුන්පාර්ශවකරුවන්ටමාගේහදපිරිස්තුතියපුදකරසිටිනවා”  යනුවෙන්දපවසාසිටිනලදී.

නිවාසහාවාණිජඅවකාශයන්සඳහාඅතිනවීනශ‍්‍රව්‍යවිසඳුම්ලබාදීමකෙරෙහිවිශේෂඥතාවක්දක්වනDigital Ear, Void, Synergistic Research, NADඇතුළුශ‍්‍රව්‍යකර්මාන්තයේසන්නාම20කඅත්දැකීම්පාරිභෝගිකයාවෙතගෙනඒමටසමත්වඇත.ඊටඅමතරවපාරිභෝගිකයාටගැළපෙනඋසස්තත්වයේlifestyle නිෂ්පාදනහඳුන්වාදීඇතිDigital Ear, Smartඅගුළු(smart locks),නිවාසස්වයංක‍්‍රීයකරණපද්ධති(home automation solutions), gaming tablesසහbespoke barsවැනිවිනෝදජනකදිවියකටඅවැසිවිවිධනිෂ්පාදනරැසක්දපාරිභෝගිකයින්වෙතතිළිණකරඇත.

ගෙවුණුදශකයකකාලයතුළDigital Earවිසින්සිදුකරනුලැබූසුවිශේෂීව්‍යාපෘති ලෙසනෙළුම්පොකුණ, ස්ටෙයින්(Stein)ස්ටුඩියෝසහJetwingහෝටල්නම්කළහැකිය. දශකයක්තූළඅත්කරගත්පළපුරුද්දසහගුණාත්මකභාවයමෙන්මනවෝත්පාදනහාපාරිභෝගිකතෘප්තියවෙනුවෙන්සිදුකළසුවිසල්කැපවීමසමඟින්තවදුරටත්පුළුල්නිෂ්පාදනපෙළක්පාරිභෝගිකයාවෙතලබාදීමටබලාපොරොත්තුවනDigital Ear, දේශීයහාජාත්‍යන්තර ව්‍යාපෘති සමඟසහයෝගීතාවඉහළනැංවීමටත්, ලොවහොඳමශ‍්‍රව්‍යවිසඳුම්හාආකර්ෂණීයlifestyleනිෂ්පාදනයන්සමඟඑක්වසියවිශ්වාසවන්තගනුදෙනුකරුවන්වෙතඅඛණ්ඩවසේවාවලබාදීමටත්අරමුණුකොටගෙනඇත.

Digital Earපිළිබඳවැඩිදුරවිස්තරලබාගැනීමසඳහාhttps://www.digitalearsl.com/වෙතපිවිසෙන්න.

Digital Ear හි නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්ෂ හරේන් පෙරේරා මහතා විසින් රැස්ව සිටි පිරිස අමතමින්
Digital Ear හි දස වසරක සැමරුම වෙනුවෙන් එක් වූ ආරාධිතයින්
Virticle by Jetwing හි පැවති Digital Ear දස වසරක සැමරුම