ගෝලීයඇඟලුම්තාක්ෂණිකසමූහයක්වනMASසහඑක්සත්ජාතීන්ගේජනගහනඅරමුදල (UNFPA) නොවැම්බර් 28 දිනසුවිශේෂීඅවබෝධතාගිවිසුමකටඑළඹුණේය. ඒසමඟකාන්තාසෞඛ්‍යය හාප්‍රජනක සෞඛ්‍යය ඉහළනැංවීම, ලිංගිකහාප්‍රජනක සෞඛ්‍යය අවශ්‍යතා සපුරාලීමහාස්ත්‍රී පුරුෂසමාජභාවයපදනම්කරගත්ප්‍රචණ්ඩත්වය හාමානසිකසෞඛ්‍යය සඳහාසහයෝගයලබාදීමඅරමුණුකරගත්වසරකසහයෝගීතාවයේආරම්භයසනිටුහන්කිරීමටමෙමසහයෝගීතාවයසමත්විය.

තවදකාන්තාසෞඛ්‍යය හායහපැවැත්මවෙනුවෙන්සිදුකරනආයෝජනයඉහළනැංවීමේඒකාබද්ධදැක්මක්තහවුරුකිරීමටදMASසහUNFPAඅතරවූමෙමගිවිසුමතුළින්හැකියාවඋදාවිය. ඇඟලුම්ක්ෂේත්‍රයේනියුතුකාන්තාවන්සහගැහැණුදරුවන්ටතමන්ගේහඬඅවදිකිරීමටමෙන්මපොදුආරක්ෂිතපරිසරයක්නිර්මාණයකිරීමසඳහාඑක්වීමවෙනුවෙන්ඔවුන්සවිබලගැන්වීමහාදිරිගැන්වීමේඋත්සාහයක්ලෙසදමෙමසහයෝගීතාවයපෙන්වාදියහැකිය. ඒයටතේමෙමආයතනදෙකඑක්වවෛද්‍යමධ්‍යස්ථානදියුණුකිරීමට, දැනුවත්කිරීමේවැඩසටහන්සංවිධානයකිරීමටහාඇඟලුම්සේවිකාවන්වෙනුවෙන්ආයෝජනකලාපවලසුවතාපහසුකම්ස්ථාපිතකිරීමටඉදිරියේදීකටයුතුකරනුඇත.

මේසම්බන්ධයෙන්අදහස්දැක්වූMAS Holdingsප්‍රධාන විධායකනිලධාරීසුරේන්ප්‍රනාන්දු මහතාසඳහන්කළේ“කාන්තාවන්ගේසෞඛ්‍යය හායහපැවැත්මසඳහාඅවශ්‍යසහයෝගයලබාදීමනිවැරදිමෙන්මඅපගේප්‍රජාවන්හාව්‍යාපාරසඳහාසිදුකළයුතුබුද්ධිමත්ආයෝජනයක්ලෙසයිමමදකින්නේ. ඒසඳහාඅර්ථවත්වෙනසක්ඇතිකිරීමවෙනුවෙන්සහයෝගයෙන්කටයුතුකළහැකිආකාරයපිළිබඳපැහැදිලිවැඩපිළිවෙලක්මෙමහවුල්කාරීත්වයතුළින්අපටලබාදෙනවා. ඇඟලුම්කර්මාන්තයේකොඳුනාරටියබඳුකාන්තාවන්වෙනුවෙන්ධනාත්මකබලපෑමක්ඇතිකරමින්මෙමවැඩසහනෙහිකොටස්කරුවකුවීමටලැබීමපිළිබඳවඅපිඉතාසතුටටපත්වෙනවා.”යනුවෙනි.

මෙමහවුල්කාරීත්වයේඅරමුණුඉටුකරගැනීමසඳහාMASසහUNFPAඑක්වසුවතාමධ්‍යස්ථානයක්වෙනුවෙන්පුලුල්ආකෘතියක්නිර්මාණයකරපරීක්ෂාකිරීමටනියමිතය. ඒතුළින්ලිංගිකහාප්‍රජනකසෞඛ්‍යය, ස්ත්‍රීපුරුෂසමාජභාවයපදනම්කරගත්ප්‍රචණ්ඩත්වයවළක්වාගැනීමසඳහාසහායමෙන්මමානසිකසෞඛ්‍යයසහමනෝවිද්‍යාත්මකසහයෝගයඇතුලුඅත්‍යාවශ්‍යසේවාවන්සපයාගැනීමේඅවස්ථාවඉහළනැංවීමටඔවුන්කටයුතුකරනුඇත.

NFPAහිReturn on Investment Tool (ROI-T for Her)යනමෙවලමභාවිතකරමින්සෞඛ්‍යසම්බන්ධවැඩසටහන්ක්‍රියාත්මකකිරීමමඟින්ලබාගතහැකිමූල්‍යමයප්‍රතිලාභඇස්තමේන්තුගතකිරීමටමෙහිදීඋත්සාහකරයි. ඒසෞඛ්‍යසම්බන්ධවැඩසටහන්ක්‍රියාත්මකකිරීමතුළින්ලබාගතහැකිමූල්‍යප්‍රතිලාභඇස්තමේන්තුකිරීමවෙනුවෙනි. එමඟින්මෙමවැඩසටහන්වලවටිනාකමඉහළනැංවීමටහාකර්මාන්තයේකාන්තාවන්හාගැහැණුදරුවන්ටඅවශ්‍යසෞඛ්‍යය, සුවතාවහාආරක්ෂාවසඳහාආයෝජනයකිරීමවෙනුවෙන්විවිධසමාගම්දිරිමත්කිරීමටදMASඅරමුණුකොටගෙනඇත.

මඅවබෝධතාගිවිසුමඅත්සන්කිරීමේතවත්විශේෂත්වයක්වන්නේකාන්තාවන්හාගැහැණුදරුවන්ටඑරෙහිප්‍රචණ්ඩත්වයවැළැක්වීමසඳහාසාමූහිකක්‍රියාමාර්ගයලෙසහඳුන්වනවාර්ෂිකගෝලීයවැඩසටහනෙහිස්ත්‍රීපුරුෂසමාජභාවයමතපදනම්වූප්‍රචණ්ඩත්වයපිටුදැකීමේදින 16 ටඅනුකූලවීමයි. එමප්‍රචාරණවැඩසටහනකාන්තාවන්ටඑරෙහිප්‍රචණ්ඩත්වයපිටුදැකීමේදිනයවනනොවැම්බර් 25 දිනආරම්භවූඅතරමානවහිමිකම්දිනයවනදෙසැම්බර් 10 වෙනිදායින්අවසන්වේ. මෙමකාලයතුළහිංසනයටමුහුණදුන්කාන්තාවන්සමඟසහයෝගීතාවයේසංකේතයක්ලෙසප්‍රධානගොඩනැගිලිතැඹිලිපැහැයෙන්ආලෝකමත්කිරීමටමෙන්මඑමප්‍රචණ්ඩත්වයටඑරෙහිවසාමූහිකක්‍රියාමාර්ගගැනීමටදැනුවත්කිරීමවෙනුවෙන්රාජ්‍යහාපුද්ගලිකඅංශපාර්ශවයන්සමඟඑක්වීමටදMAS කටයුතුකරනුඇත. ඒඅනුව‘Orange the World’ගෝලීයව්‍යාපාරයේපියවරක්ලෙසශ්‍රීලංකාරජය, එක්සත්ජාතීන්ගේනියෝජිතආයතනහාස්ත්‍රීපුරුෂසමාජභාවයමතපදනම්වූප්‍රචණ්ඩත්වයටඑරෙහිසංසදයඑක්වකාන්තාවන්ටහාගැහැණුදරුවන්ටඑරෙහිප්‍රචණ්ඩත්වයටවිරුද්ධක්‍රියාමාර්ගපිළිබඳදැනුවත්කිරීමටහාබලමුලුගැන්වීමටකටයුතුකරනුලැබුවේනොවැම්බර් 25 වනදිනකොළඹමහනගරසභාවතැඹිලිපැහැයෙන්ආලෝකමත්කරමිනි.

UNFPA සමඟමෙමඅවබෝධතාගිවිසුමඅත්සන්කිරීමටපෙරදැනුවත්කිරීමේසැසි 2ක්සංවිධානයකිරීමටදMAS කටයුතුකරනලදී. එමසැසිපවත්වනුලැබුවේකාන්තාඅයිතිවාසිකම්සහස්ත්‍රීපුරුෂභාවයපිළිබඳUNFPAහිජාතිකවැඩසටහන්විශ්ලේෂිකාබිමලීඅමරසේකරවිසිනි. සේවාස්ථානහාප්‍රජාවන්තුළකාන්තාසෞඛ්‍යයහාස්ත්‍රීපුරුෂසමානාත්මතාවසඳහාඅවශ්‍යදැනුමසහඋපදෙස්මෙමසැසිතුළින්සේවකසේවිකාවන්වෙතලබාදීමසිදුවිය. ස්ත්‍රීපුරුෂසමාජභාවයපදනම්කරගත්ප්‍රචණ්ඩත්වයටඑරෙහිවනැගීසිටීමටහාකාන්තාසෞඛ්‍යයහායහපැවැත්මප්‍රවර්ධනයකිරීමසඳහාMAS විසින්මෙහෙයවනුලබනඅධ්‍යාපනය, සහයෝගයහාඋපදේශනයසඳහාදමෙමසැසිසුවිසල්පිටිවහලක්විය. මෙමවැඩසටහනසඳහාආයතනයහාසම්බන්ධඅභ්‍යන්තරපුහුණුකරුවන්, උපදේශකයින්හාස්වේච්ඡාසේවකයින්ඇතුලු 80කටවැඩිපිරිසක්සහභාගීවූඅතරසිය  සහභාගීත්වයසනිටුහන්කරමින්ඔවුන්අත්සන්තැබීමේඅවස්ථාවටඑක්වීමදවිශේෂත්වයකි.

මේඅවස්ථාවටඑක්වූUNFPAහිනියෝජිතKunle Adeniyiමහතාපැවසුවේ“සේවාස්ථානයන්හිමේආකාරයේවැඩසටහන්ආරම්භකිරීමේදීසේවකසේවිකාවන්දැනුවත්කිරීමේහැකියාවඋදාවනවා. ඉන්ඔබ්බටයාමේදීආයෝජනයන්තුළින්සෞඛ්‍යයහායහපැවැත්මසඳහාඅවස්ථාවසලසාගැනීමටහැකියි. කර්මාන්තහරහාකාන්තාවන්ගේසංවර්ධනයටඅවශ්‍යසහයෝගයලබාදීමක්ලෙසඑයපෙන්වාදියහැකියි.”

“අපවිසින්ඇතිකරගත්මෙමහවුල්කාරීත්වයතුළින්සෑමකෙනෙකුටමආරක්ෂිත, සෞඛ්‍යසම්පන්නපරිසරයක්  නිර්මාණයකිරීමටමෙන්මඅවසානයේදීසමානසෞඛ්‍යයහාස්ත්‍රීපුරුෂසමානාත්මතාවඉහළනැංවීමසඳහාආයතනිකහාගෝලීයප්‍රයත්නයන්හිඑක්වීමතුළින්සිදුකළහැකිදේපිළිබඳකදිමඋදාහරණයක්සපයනවා. ආරක්ෂිතඅවකාශයක්නිර්මාණයකිරීමෙන්හාසාමූහිකක්‍රියාකාරකම්පෝෂණයකිරීමෙන්ඇඟලුම්ක්ෂේත්‍රයේනියුතුකාන්තාවන්හාගැහැණුදරුවන්ගේසෞඛ්‍යයහායහපැවැත්මසඳහාආයෝජනයකිරීමටඅවශ්‍යශක්තියහාදිරිගැන්වීම්ලබාදීමටඅපිකටයුතුකරනවා.”

තවදමෙමහවුල්කාරීත්වයව්‍යාපාරයහාඑහිකොටස්කරුවන්ගේජාලයහරහාතිරසාරපරිවර්තනයක්ඇතිකිරීමටකටයුතුකරනMASහිවෙනසක්සඳහාවූසැලසුමටඅනුකූලවීමදවිශේෂත්වයකි. එයMASහිකාන්තාවන්සවිබලගැන්වීමේඋපායමාර්ගිකපියවරක්වනඑක්සත්ජාතීන්ගේගෝලීයඑකතුවේ(UNGC)ප්‍රතිපත්තියටතේමෙහෙයවනුලබනChanging Lives for Goodයන්නඅරමුණුකොටගත්තකි. මෙමඅවබෝධතාගිවිසුමයටතේWomen Go Beyondවැනිඅඛණ්ඩවැඩසටහන්තුළින්ස්ත්‍රීපුරුෂසමාජභාවයසම්බන්ධයෙන්හරවත්බලපෑමක්ඇතිකිරීමේMASහිදැක්මතවදුරටත්ඉදිරියටගෙනයනුඇත.

ස්ත්‍රීපුරුෂසමාජභාවයමතපදනම්වූප්‍රචණ්ඩත්වයයනුඉක්මණින්විසඳියයුතුගැටලුකාරීතත්වයකි. කාන්තාවන්හාගැහැණුදරුවන්ටඑරෙහිහිංසනයටකිසිඳුසමාවක්නොමැත. මෙමඒකාබද්ධඋත්සාහයතුළින්ශ්‍රීලංකායේස්ත්‍රීපුරුෂසමාජභාවයපිළිබඳමෙතෙක්ඉතිහාසයතුළකතාබහකළදේප්‍රායෝගිකවක්‍රියාත්මකවනඅනාගතයක්දැකියහැකිවනුඇත.

UNFPAහිශ්‍රීලංකානියෝජිතKunle Adeniyi මහතා - මාලදිවයිනේඅධ්‍යක්ෂ , MAS හෝල්ඩිංග්ස්හිප්‍රධානවිධායකනිලධාරීසුරේන්ප්‍රනාන්දුමහතාසහ MAS හෝල්ඩිංග්ස්හිමූල්‍යඅධ්‍යක්ෂසුරත්චන්ද්‍රසේනමහතාඅවබෝධතාගිවිසුම්අත්සන්කිරීමේඅවස්ථාවටඑක්වෙමින්

Kunle Adeniyi මහතාරැස්වසිටිපිරිසඅමතමින්

අත්සන්කිරීමේඅවස්ථාවහාවැඩමුලුවසඳහාසහභාගීවූවන්