( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 නොවැම්බර් මස 08 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 නොවැම්බර් මස 08 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැක.
උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට උදැසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
WEATHER FORECAST FOR 08 NOVEMBER 2026
Issued at 05.30 a.m. on 08 November 2026.
Showers or thunder showers will occur at most places of the island after 1.00 p.m.
Heavy falls about 100mm are likely at some places in Western, Sabaragamuwa and Central provinces and in Galle, Matara and Kurunegala districts.
Showers may occur in the coastal areas of the Northern and Eastern Provinces in the morning.
The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.
Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central and Uva provinces during the early hours of the morning.