ෂැන්ග්‍රි-ලා හෝටල් ජාලයේ 101 වැනි හෝටලය Shangri-La Colombo විවෘතවේ.

ලොව පුරා පිහිටි ෂැන්ග්‍රි-ලා හෝටල් ජාලයේ 101 වැනි හෝටලය Shangri-La Colombo තරු 5 හේ හෝටලය 2017 නොවැම්බර් 16 දින උත්සවත්ශ්‍රියේන් විවෘත කරන ලදී.
මෙම උත්සවය සදහා ආරාධිතයින් රැසක් සහභාගි වූ අතර එදින එම උත්සවයේ ආරාධිතයෙක් ලෙස හෂීම් ඔමාර් පදනමේ නිර්මාතෘ, ස්වාධීන රූපවාහිනි සේවයේ අධ්‍යක්‍ෂක හෂීම් ඔමාර් මහතා සහ එම මහත්මිය සහභාගිවිය.

This image has an empty alt attribute; its file name is 454681432_1680833699122483_942745455311836950_n-768x1024.jpg
This image has an empty alt attribute; its file name is 454542188_1680833702455816_4221313552553078228_n-1-768x1024.jpg