22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සත්‍ය වෙනුවෙන් පෙනී සිටි පාක්‍ෂියෙකු හිංසනයට ලක්වේ…

රජයට සහය දැක්වූ සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරයෙක් තමන්ගේ අභිමතය ප්‍රකාශ කිරීමේ හේතුවෙන් දේශපාලන හෙංචයියන් ගේ උදහසට ලක් වී ඇති බව සුරත මාධ්‍ය ජාලයට අනාවරණය වී ඇත.

කලක් කලා ක්ෂේත්‍රයට ද සම්බන්ධ වී සිටි මෙම වෛද්‍යවරයා පවතින රජය බලයට පත්කිරීම සඳහා කැප කිරීම් කළ චරිතයක් විය.
තරමක් කටකාරි මෙම චරිතය පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව විවිධ අවස්ථාවල ප්‍රසිද්ධියේම විවේචනය කර තිබූ අතර, ඒ පිළිබඳව විවිධ කණ්ඩායම් ඔහුට අවවාද කර තිබූ බව දැනගන්නට ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මේ වන විට සැඟවී සිටින බවද ඔහුගේ හිතවතුන් ගෙන් දැනගන්නට ලැබී ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz