22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මගීන් රැසකට මරු කැදවූ ටැන්සානියා ගුවන් අනතුර

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ටැන්සානියාවේ වික්ටෝරියා විලට මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරෙන් මගීන් 19දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පුවත්පත් අනාවරණය කරයි.
කෙසේවෙතත් මෙම යානයේ මගීන් කොපමණ සිටියේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව වාර්තා වෙන අතර මේ වන විට ගුවන්යානයේ සිටි මගීන් 26දෙනෙකු සහන කණ්ඩායම් විසින් බේරාගෙන ඇති බව ද සදහන්.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz