22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

SLT-MOBITEL රට දිනන සිඟිත්තෝ වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුව සමග අත්වැල් බැඳගනී

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක ්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, දේශයේ
උන්නතිය වෙනුවෙන් තබන තවත් පියවරක් වශයෙන්, හැටන් නැෂනල් බැංකුවේ රට දිනන
සිඟිත්තෝ වැඩසටහන සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. විදේශ රැකියා
වල නියුතු පුද්ගලයන්ගේ දරුවන් සවිබල ගැන්වීමේ අරම ුණින් හැටන් නැෂනල් බැංකුව මෙම
සුවිශේෂී වැඩසටහන දියත් කර තිබේ.
ශ්‍රී ලංකාව මේ වනවිට ආර්ථික හා සමාජයීය අභියො ්ග ඇතුළු අභියෝග රාශියකට මුහ ුණ දී සිටී.
මෙම අභියෝග ජයගනිමින් රටේ ආර්ථික තත්ත්වය යහපත් කිරීම සඳහා විදේශ සේවා
නියුක ්තිකයො ් අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරමින් සිටිති. මෙම පිරිස ඉටුකරන මෙහෙවර
සහ ඔව ුන්ගේ පව ුල්වල සාමාජිකයන්ගේ කැපවීම අගය කරමින් හැටන් නැෂනල් බැංකුව, HNB Assurance

සහ SLT-MOBITEL ප්‍රධාන හව ුල්කරුවන් ලෙස සම්බන්ධ කරගනිමින්ිරට දිනන
සිඟිත්තෝ’ වැඩසටහන දියත් කළේ ය. මෙම වැඩසටහනට මගපෙන්වීම සඳහා අධ්‍යාපන
අමාත්‍යාංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, කම්කරු හා විදේශ
රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක ්ති කාර්යාංශය එක් වී සිටී.
විදේශ රැකියා නියුක ්තිකයන්ගේ දරුවන් චිත්‍ර කලාව, නර්තනය, ගායනය සහ ලේඛනය
සම්බන්ධයෙන් දක්වන දක්ෂතා අගයමින්, ඔව ුන්ට ත්‍යාග පිරිනමමින්, ඔව ුන් තවදුරටත් දිරිමත ්
කිරීම අරම ුණු කරගත් දීප ව්‍යාප්ත වැඩසටහනක් වශයෙන්ිරට දිනන සිඟිත්තෝ’ වැඩසටහන
ක්‍රියාත්මක වේ.
ජාතික තලයේ වැඩසටහන් වලට අත්වැලක් වීමට සෑම විටම ඉදිරිපත් වන සන්නාමයක ් වශයෙන්,
ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් වලට තම දායකත්වය ලබාදීමටත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකාව
ඩිජිටල්කරණයේ මීළඟ අදියර වෙත රැගෙන යාමේ මෙහෙවර තුළ අඛණ්ඩව පෙරමුණ ගැනීමටත්
SLT-MOBITEL කටයුතු කරමින් සිටී.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz