22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සශෝධනය කර තිබේ. 

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 328ක් වේ.

එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 365ක් ය.

ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් මිල රුපියල් 2කින් අඩු කිරීම හේතුවෙන් නව මිල රුපියල් 308ක් වේ.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් වැඩි කිරීම හේතුවෙන් එහි නව මිල ලෙස දැක්වෙනුයේ රුපියල් 346ක් ය.

කෙසේවෙතත්, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 9කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 236ක් ය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz