22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

සෙනසුරාදා (19) පෙරවරු 8.00 සිට ඉරිදා (20) අලුයම 2.00 දක්වා පැය 18ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව,කොළඹ ,දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල ,මහරගම ,බොරලැස්ගමුව ,කොළොන්නාව ,මුල්ලේරියාව රත්මලාන යන ප්‍රදේශවලට මෙසේ ජල කප්පාදුවක් සිදු කරන බවයි වාර්තා වී ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz