22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මවගේ අනියම් ප්‍රේමයේ සිත් තැවුලෙන් පියා හා දියණිය දුම්රියට බිලි වෙයි

කන්තලේ – රජඇල ප්‍රදේශයේ දී ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට පැන පියෙකු තම දියණිය සමඟ සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙලෙස මියගිය ගොස් ඇත්තේ වයස අවුරුදු 38ක පුද්ගලයෙක් හා ඔහුගේ අවුරුදු 06ක දියණියක් වන අතර, මොවුන් කන්තලේ පදිංචිකරුවන් බවයි වාර්තා වෙයි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ බිරිඳ අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට දැන ගැනීමෙන් පසු සිත් තැවුලට පත්ව මෙලෙස දියණිය සමඟ සියදිවි හානි කරගෙන ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz