22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ප්‍රභූදේවා ශ්‍රී ලංකාවට

ඉන්දීය රංගන ශිල්පී ප්‍රභුදේවා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඉදිරියේදී තිරගත වීමට නියමිත “මුසාසි” චිත්‍රපටයේ ගීතයක් රූගත කිරීම සඳහා ඔහු ශ්‍රී ලංකාවට මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.

අදාළ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ Sam Rodrigues විසින් වන අතර ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ප්‍රභුදේවා ය.

ප්‍රභූදේවා චෙන්නායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානාවකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහන් කර ඇත.

නර්තනය, අධ්‍යක්ෂණය සහ රංගනය සඳහා එකසේ දක්ෂ චරිතයක් ලෙස ප්‍රභුදේවා ප්‍රකටය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz