ඇමරිකාවේ ජනාධිපතිවරණය අවසන් ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී ඇති අතර ඒ අනුව රිපබ්ලිකන් පක්ෂයෙන් තරග කළ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ ඡන්ද (Electoral Votes) 295 ක් (ප්‍රතිශතයක් ලෙස 50.9%) ලබාගෙන ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇත.
ඔහු සමඟ ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරගකල කමලා හැරිස්ට ර් ලබාගත හැකි වූයේ මැතිවරණ ආසන (Electoral Votes) 226කි එය ප්‍රතිශතයක් ලෙස 47.6% කි. මෙම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ ස්ටේන් සහ රොබට් කෙනඩි හට කිසිදු මැතිවරණ ඡන්දයක් (Electoral Votes) ලබාගැනීමට නොහැකි විය.
2016 වසරේදී ඇමරිකාවේ 45 වෙනි ජනාධිපතිවරයා ලෙස පළමු වරට ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් එකක් මෙවර ක් 47 වන ජනාධිපතිවරයා ලෙස පත්වෙන ලදී.
