22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩබලනආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස පත් කෙරේ

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාමත් සමඟ ඔහු දිවයිනේ නොමැති කාලය තුළ ප්‍රධාන අමාත්‍යාංශ සඳහා වැඩබලන අමාත්‍යවරුන් 5 දෙනෙකු පත්කර තිබේ.

මෙම පත්වීම් මගින් ඩිජිටල් ආර්ථිකය, ආරක්‍ෂක අමාත්‍යාංශය, මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ කම්කරු අමාත්‍යාංශය ආවරණය වේ.

ඒ අනුව, වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පත්කර ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz