22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන්ඇතුඵසැමට සුබඋපන්දිනක්වේවා !!! 03.01.2025

කලාකරුවන් ඇතුඵ සැමට  සුබ උපන්දිනක්වේවා !!! 03.01.2025

අද දින උපන් දිනය සමරන ඕෂධී හේවා මද්දුම, සුදත් ලක්ෂ්මන් රත්නායක, කීර්ති කුමරු විතාරණ,  ගිශාන් සුසන්ත, සමන් ඉන්දික ලොකුකළුගේ, දිල්හානි විජේරත්න, දර්ශි විජේසුන්දර, රොෂාන් මුණසිංහ, ජයවීර කොහොඹගේ, තිස්ස කුමාරතුංග, ප්‍රියන්ත රෝයි ජෝශප්, අමන්දා සිල්වා, දිස්නා පී. පෙරේරා, සජිත් ධනුෂ්ද මෙල්, කේ. එන් සුනිල් ශාන්ත, ජීවන් සේනාරත්න, සමුද්‍රි පෙරේරා, නදීශ ලංකාප්‍රිය මාගම්මන, මනෝජ් පිළිකුඹුර, සෙව්වන්දි පමුණුවිල, මංජුල නිශාන්ත, දිනූක ජයවර්ධන  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz